Home | Archive | WNL Home | Home Delivery | epaper | Advertise With Us | feedback |
කුලසේකරගේ ස්ථානයට ප‍්‍රදීප් එයි
2012 ජූලි මස 24 11:17:15 | යොහාන් භාසුර , හම්බන්තොට සිට...
ඉන්දීය පිලට එරෙහිව සූරියවැවදී පැවැති පළමු එක්දින තරගයේදී ආබාධයට ලක්වූ වේග පන්දු යවන ක‍්‍රීඩක නුවන් කුලසේකරගේ ස්ථානයට ශ‍්‍රී ලංකා ‘ඒ’ පිල නියෝජනය කරමින් දකුණු අප‍්‍රිකානු සංචාරයට සහභාගි වූ නුවන් ප‍්‍රදීප් ඇතුළත්කර ඇති බව වාර්තා වේ.
දකුණතින් වේග පන්දු යවන 25 හැවිරිදි නුවන් ප‍්‍රදීප් ටෙස්ට් තරග තුනකට ක‍්‍රීඩා කර තිබේ. ප‍්‍රදීප් කොළඹදී සංචිතයට එකතුවීමට නියමිතය.
අදහස්(4)
බැලූවෝ (1651)
කුලසේකරගේ ස්ථානයට ප‍්‍රදීප් එයි සඳහා ලැබී ඇති ප‍්‍රතිචාර.
සිසිර 2012-07-24 11:58:14
ප්‍රදීප් පකිසථාන් ටෙස්ට් තරගයෙදි දස්කම් පෑවද?
(නු)
මදුර 2012-07-24 12:10:22
වෙන අය ඇත්තෙම නැද්ද
ශමින්ද ඉරංගට මොකද උනේ....
මේ ගන්න අයගෙන් කිසි තේරුමක් නෑ..... (ස)
අජිත් 2012-07-24 14:26:10
ජීවන් මෙන්ඩිස්ට ටීම් එකේ තැනක් නැද්ද ?????? (ස)
නිරන්ජන් අල්ලෙස් 2012-07-26 10:02:45
අයි ජීවන් ට මොනවද කරන්නේ දන්නේ නේ මේ බෝර්ඩ් එක .අවස්ථාවක් දෙන්න ඕනේ . (දී)
‘දරුවන් බලන්න ගියානම් බඩගින්නේ‘
(114)
(17415)
රහස් පොලීසිය ෆොන්සේකාගෙන් කටඋත්තර ගනී
(106)
(16426)
මෝඩ කමට බෙහෙත් නැත
(32)
(12721)
විජේවීරගෙ ලොකු දුව රිමාන්ඩ්
(47)
(12670)
පොලීකාරයකුට බයේ දුම්රිය රියැදුරු ස්ටේෂම පසුකරගෙන ගිහින්
(28)
(12421)
මිනිසුන් ළඟ නැති ගුණ මීයන් ළඟ
(29)
(11645)
හිට්ලර්ගේ අවතාර පැරීසිය ගිනි තබයි
(19)
(11412)