2013-05-22 ඇමෙරිකා ඩොලරය ගැනුම් මිල රු.124.8000 , විකුණුම් මිල රු.127.8500 | බි‍්‍රතාන්‍යය පවුම ගැනුම් මිල රු.188.6600 , විකුණුම් මිල රු.194.1700 | යුරෝ යුරෝපය ගැනුම් මිල රු.160.4800 , විකුණුම් මිල රු.165.8400 | ස්වීස් ප‍්‍රෑන්ක් ගැනුම් මිල රු.127.8300 , විකුණුම් මිල රු.132.7300 | කැනඩා ඩොලරය ගැනුම් මිල රු.120.7800 , විකුණුම් මිල රු.125.1700 | ඔස්ට්‍රේලියා ඩොලරය ගැනුම් මිල රු.121.3400 , විකුණුම් මිල රු.126.0200 | සිංගප්පූරු ඩොලරය ගැනුම් මිල රු.98.5700 , විකුණුම් මිල රු.101.9900 | ජපානය යෙන් ගැනුම් මිල රු.1.2109 , විකුණුම් මිල රු.1.2535 |

දකුණු අප‍්‍රිකාව ඉනිමකින් එංගලන්තය පරදවයි

2012 ජූලි මස 23 22:17:45 | මාණ්ඩලික වාර්තාකරුවකු විසිනි

සංචාරක දකුණු අපි‍්‍රකානු පිල සහ එංගලන්ත පිල අතර තරග තුනකින් සමන්විත ටෙස්ට් ක‍්‍රිකට් තරගාවලියේ ලන්ඩන්හිදී අද (23) අවසන් වූ පළමු තරගයෙන් දකුණු අප‍්‍රිකානු පිල ඉනිමක සහ ලකුණු 12 ක ජයක් ලැබීය.

එංගලන්තය පළමු ඉනිම 385 (ඇලෙස්ටියාර් කුක් 115, මොනේ මොර්කල් 72/4) සහ දෙවැනි ඉනිම 240 (ඉයන් බෙල් 55, ඬේන් ස්ටෙයින් 56/5)

දකුණු අප‍්‍රිකාව පළමු ඉනිම කඩුලූ 2 ට 637 (හෂීම් අම්ලා නොදැවී 311, ජැක් කලිස් නොදැවී 182, ගේ‍්‍රම් ස්මිත් 131)

අදහස්(1) බැලූවෝ (1419)

දකුණු අප‍්‍රිකාව ඉනිමකින් එංගලන්තය පරදවයි සඳහා ලැබී ඇති ප‍්‍රතිචාර.

සුගත් 2012-07-26 18:13:27

අපි කවද්ද පිට රට ගිහිං ටෙස්ට් තරගයක් දිනන්නෙ.. හීනයක්ම වෙයිද??(නු)

නම :

විද්‍යුත් තැපැල් ලිපිනය :

ඔබේ ප‍්‍රතිචාර :

Logged in as Sign Out

ඔබේ ප‍්‍රතිචාර :