Home | Archive | WNL Home | Home Delivery | epaper | Advertise With Us | feedback |
ඉසුරු උදාන එක්දින සංචිතයට කැඳවයි
2012 ජූලි මස 16 22:11:50 | යොහාන් භාසුර
සංචාරක ඉන්දීය පිලට එරෙහිව මේ මස 21 වැනිදා සූරියවැවදී ආරම්භ වන තරග පහකින් සමන්විත එක්දින ක‍්‍රිකට් තරගාවලිය සඳහා නම් කර ඇති 15 දෙනකුගෙන් යුත් ශ්‍රී ලංකා සංචිතයට වේග පන්දු යවන ක‍්‍රීඩක ඉසුරු උදාන කැඳවා තිබේ.
විස්සයි-20 ලෝක කුසලාන තරගාවලියට ද සහභාගි වූ වමතින් වේග පන්දු යවන 24 හැවිරිදි ඉසුරු උදාන මේ වන විට අන්තර්ජාතික විස්සයි-20 තරග හයකදී කඩුලූ 5 ක් දවාගනෙ තිබේ.
ශ්‍රී ලංකා එක්දින සංචිතය:
මහේල ජයවර්ධන (නායක), ඇන්ජලෝ මැතිව්ස් (උප නායක), තිලකරත්න ඩිල්ෂාන්, කුමාර් සංගක්කාර, උපුල් තරංග, දිනේෂ් චන්දිමාල්, නුවන් කුලසේකර, තිසර පෙරේරා, ළහිරු තිරිමාන්න, ලසිත් මාලිංග, චාමර කපුගෙදර, රංගන හේරත්, සචිත‍්‍ර සේනානායක, ජීවන් මෙන්ඩිස් සහ ඉසුරු උදාන
අදහස්(20)
බැලූවෝ (2504)
ඉසුරු උදාන එක්දින සංචිතයට කැඳවයි සඳහා ලැබී ඇති ප‍්‍රතිචාර.
හිරාන් 2012-07-17 08:22:15
ආයිත් පාරක් කැදවලා????? වෙන කෙනෙක් නැද්ද?
චතුර 2012-07-17 09:30:14
කපුගෙදර ආපහු ??????????
රම්... 2012-07-17 09:08:47
අයියෝ මැච් බලන්න එපා වෙනවා....
සිසිර 2012-07-17 09:04:04
අයියෝ ඇයි මේ කපු.....වෙන අය නැද්ද ???
අන්කල් 2012-07-17 09:05:25
භානුක හොද නැද්ද?දන්නේ නැති නිසයි අහන්නේ
සම්පත් 2012-07-17 09:31:24
එයාට වැඩිය ක්‍රිකට් පුලුවන් අය ඇත්තේම නැද්ද වෙන?
සම්පත් 2012-07-17 10:11:53
මේ කපුගෙදරට ආයෙත් අවස්ථාවක් දුන්නෙ ලංකාව පරාජය කරන්නද දන්නෙ නැහැ.. එයාට වැඩිය ක්‍රිකට් පුළුවං අය නැද්ද?
කුෂාන් 2012-07-17 09:37:38
ලංකාවේ ක්‍රිකට්, රග්බි දෙකම ඉවරයි වගේ.දැන් තියෙන්නේ ටීක් බෝල ගහන්න තමයි
මාමා 2012-07-17 10:11:06
කොතන බැලුවත් කපුගෙදර. අහෝ ඔහුගෙ වාසනවකි.. අපේ අවාසනාවකි..
රට වැසියෙක් 2012-07-17 11:08:23
ඇත්තටම චාමර කපුගෙදරට වඩා කොච්චර දක්ෂයෝ එළියේ ඉන්නවද?.මේක හරි අසාධාරනයක්.අපිට ඕනි තරග දිනන්න.ක්‍රීඩකයෝ දිනවන්න නෙමේ...
සපුමල් 2012-07-17 11:44:09
මොකක්ද එයාට මේ තියෙන විශේෂ සැළකිල්ල?
බොදිරිමා 2012-07-17 15:16:04
මෙයාල එක්ක සෙල්ලම් කරන්න අමාරුයි නේ...
ශාන්ත 2012-07-17 16:19:47
කපුගෙදරට බනින අය ටිකක් එයාගැන හොයලා බලලා කතා කළානම් හොදයි..
සුනෙත් 2012-07-17 16:27:25
කපුගෙදර ?????
හොට් 2012-07-17 16:28:18
ශාන්ත, එයාලගේ ළකුණු වාර්තා අරන් බලන්නකෝ.නිකන් බොරුවට ප්‍රතිචාර දාන එකේ.
රුවන් 2012-07-17 18:09:37
මම අකමැතිම ක්‍රීඩකයෙක්
රුවන් 2012-07-17 18:47:59
මගෙ අකමැතිම ක්‍රීඩකයන්ගෙන් කෙනෙක් තමයි කපුගෙදර.. මෙයා බෝල 50කට ලකුණු 10ක් විතර ගහල දැවීයනවා...
රුවන් 2012-07-17 18:50:45
වර්ල්ඩි කප් එකේ නරකම පන්දු යවන්නා කවුද?
ප්‍රසාද් 2012-07-17 20:16:34
කපුගෙදර.....ආයෙත් ලංකාව පරාදයි.
ෂෙරිෆ් 2012-07-17 20:40:13
අපි සුභපතමු අපේ ක්‍රිකට් කණ්ඩායමට..!!
‘දරුවන් බලන්න ගියානම් බඩගින්නේ‘
(114)
(17172)
රහස් පොලීසිය ෆොන්සේකාගෙන් කටඋත්තර ගනී
(105)
(16279)
මෝඩ කමට බෙහෙත් නැත
(31)
(12534)
විජේවීරගෙ ලොකු දුව රිමාන්ඩ්
(47)
(12412)
පොලීකාරයකුට බයේ දුම්රිය රියැදුරු ස්ටේෂම පසුකරගෙන ගිහින්
(28)
(12275)
හිට්ලර්ගේ අවතාර පැරීසිය ගිනි තබයි
(18)
(11290)
‘‘මම ලංකාවට ගොඩාක් ආදරෙයි’’
(50)
(9644)