2013-05-17 ඇමෙරිකා ඩොලරය ගැනුම් මිල රු.124.4400 , විකුණුම් මිල රු.127.4900 | බි‍්‍රතාන්‍යය පවුම ගැනුම් මිල රු.189.2400 , විකුණුම් මිල රු.194.7800 | යුරෝ යුරෝපය ගැනුම් මිල රු.159.2800 , විකුණුම් මිල රු.164.6100 | ස්වීස් ප‍්‍රෑන්ක් ගැනුම් මිල රු.127.8600 , විකුණුම් මිල රු.132.7700 | කැනඩා ඩොලරය ගැනුම් මිල රු.121.1200 , විකුණුම් මිල රු.125.5200 | ඔස්ට්‍රේලියා ඩොලරය ගැනුම් මිල රු.120.6800 , විකුණුම් මිල රු.125.3400 | සිංගප්පූරු ඩොලරය ගැනුම් මිල රු.98.7600 , විකුණුම් මිල රු.102.3800 | ජපානය යෙන් ගැනුම් මිල රු.1.2107 , විකුණුම් මිල රු.1.2532 |

මයිටාවා හා සටනට විලෝපියෙක් එයි

2012 ජූලි මස 16 18:36:02 | අම්පාර වාර්තාකරු

අම්පාරේ පොල් වගාවට හානිකරන මයිටාවන් විනාශ කිරීම සඳහා විලෝපියකු අභිජනන කිරීමේ විද්‍යාගාරයක් අම්පාරේ දී අද (16) විවෘත විය. පොල් සංවර්ධන ඇමැති ජගත් පුෂ්පකුමාර මහතා එම විද්‍යාගාරය විවෘත කෙළේය. මයිටා උවදුර අම්පාරේ විශාල වශයෙන් පැතිරී පවතී.

අදහස්(11) බැලූවෝ (5323)

මයිටාවා හා සටනට විලෝපියෙක් එයි සඳහා ලැබී ඇති ප‍්‍රතිචාර.

පුංචා 2012-07-17 12:30:43

චූස් අප්පුවා

අප්පුවා 2012-07-16 19:29:54

මේවට තමයි මල්ලි කියන්ෙන් මගේ චුස් මටම චුස් කියලා හෙහ් හෙහ්

අමිල 2012-07-16 20:59:07

ඩෙංගු මදුරුවාට ඇයි මුකුත් නොකරන්නේ?

පී.ඩී.එම්.එස් 2012-07-16 23:04:14

රටේ නිධහන් හාරන මයිටාවෝ ටිකයි අපරාධ කරන මයිටාවෝ ටිකයි විනාශකරන්න පුළුවන් බලගතු විලෝපිකයෙක් හොයාගන්න පුලුවන්නම්....??????

රජිත් 2012-07-17 00:01:42

ඒකා තවත් ඇණයක් වෙයිද දන්නේ නැහැ

නවීන් 2012-07-17 00:26:16

රට නසන මයිටාවන්ටත් විලෝපිකයන් තාම හොයනවද?

මධු 2012-07-17 02:13:06

දේශපාලඥයො අල්ලාගෙන කන මයිටාවෙක් හදා ගන්න බැරිද ඔයාලට? එහෙම වුණොත් දුප්පත් මිනිස්සුන්ගේ ප්‍රශ්නත් ඉවර වෙයි.

දේශහිතෛෂි 2012-07-17 07:18:54

මම ඉන්නේ අනුරාධපුරේ. මගේ පොල් පලදාව මයිටාවො යි කුරුමිණියොයි කනවා. ඔය මයිටාවා කන මයිටාවා කොහෙන්ද ගන්නේ

පිලිපීනෝ 2012-07-17 09:31:36

ඉගුරු දීලා මිරිස් ගත්තා වගේ වෙන එකක් නෑනේ...

හීන් මැණිකා 2012-07-17 13:10:13

නරකද මකරෙක් හැදුවොත් රට කන අයව කන්න

පුංචා 2012-07-17 15:39:06

ඇයි ඇටකිච්චෝ ඉන්නේ...

නම :

විද්‍යුත් තැපැල් ලිපිනය :

ඔබේ ප‍්‍රතිචාර :

Logged in as Sign Out

ඔබේ ප‍්‍රතිචාර :