2013-05-17 ඇමෙරිකා ඩොලරය ගැනුම් මිල රු.124.4400 , විකුණුම් මිල රු.127.4900 | බි‍්‍රතාන්‍යය පවුම ගැනුම් මිල රු.189.2400 , විකුණුම් මිල රු.194.7800 | යුරෝ යුරෝපය ගැනුම් මිල රු.159.2800 , විකුණුම් මිල රු.164.6100 | ස්වීස් ප‍්‍රෑන්ක් ගැනුම් මිල රු.127.8600 , විකුණුම් මිල රු.132.7700 | කැනඩා ඩොලරය ගැනුම් මිල රු.121.1200 , විකුණුම් මිල රු.125.5200 | ඔස්ට්‍රේලියා ඩොලරය ගැනුම් මිල රු.120.6800 , විකුණුම් මිල රු.125.3400 | සිංගප්පූරු ඩොලරය ගැනුම් මිල රු.98.7600 , විකුණුම් මිල රු.102.3800 | ජපානය යෙන් ගැනුම් මිල රු.1.2107 , විකුණුම් මිල රු.1.2532 |

පොල්ගොල්ලට වැටුණු කාරයේ රියැදුරු මරුට

2012 ජූලි මස 16 14:08:09 | ධම්මික ගුණවර්ධන

මහනුවර මාවිල්මඩ සිට ලේවැල්ල දෙසට දුටුගැමණු මාවතේ ගමන් ගත් මෝටර් රියක් පොල්ගොල්ල ජලාශයට වැටී රිය පැදවූ නයනජිත් විජේකෝන් (36) මහතා මිය ගිය බව පොලිසිය කියයි.

පොලිසිය යුද හමුදාව නාවික හමුදාව මහනුවර ගිනි නිවන ඒකකය හා කිමිදුම් කරුවෝ දෙපැයක සෝදිසියකින් පසු කාරය සොයා ගත්හ.

 

අදහස්(43) බැලූවෝ (18163)

පොල්ගොල්ලට වැටුණු කාරයේ රියැදුරු මරුට සඳහා ලැබී ඇති ප‍්‍රතිචාර.

වරුණ 2012-07-16 14:10:23

අවාසනාවන්ත සිදුවීමක්

අනුර එස් ලියනගේ ~ මුල්ලෙරියාව 2012-07-16 14:21:39

ஃஃஃஃஃஃஃஃஃஃ අපගේ බලවත් ශෝකය ஃஃஃஃஃஃஃஃ

sltk2004 2012-07-16 14:45:12

මරුටි 800 වගේ ...

බණ්ඩාර 2012-07-16 14:46:47

ඇත්තටම ගොඩාක් දුක හිතෙන කතාවක්. කව්රු උනත් තරුණ ජීවිතයක්

සරත් 2012-07-16 15:25:32

ගොඩාක් කනගාටුයි . ඔබට නිවන් සුව .......

ලාල් ගලබඩ 2012-07-16 15:25:58

ලාල් ගලබඩ ඉතාලියේ සිට....

අපරික්ෂාකාරී ලෙස රිය පැදවීම තුලින් වටිනා ජිවිතයක් අහිමිවීම ගැන අපද ඔවුන්ගේ නෑ හිත මිතුරන් සමග ශෝකය බෙදා ගමු.

අමිල 2012-07-16 15:18:15

හරිහමන් කෙනෙක් හිටිය නම් මේ ජීවිතය බේරා ගන්න තිබුණා.

සුසන්ත 2012-07-16 16:05:53

මේ මිනිස්සු කාර් ගත්තහම උඩින් යන්නේ .අනිත් අයටත් හොද පාඩමක් .ඔබට නිවන් සුව .

සේනානායක 2012-07-16 16:19:08

පවු .තරුණ ජිවිතයක් .විවාහකයෙක් නම් බිරිඳටයි දරුවන්ටයි තමයි වේදනාව .ඔබට නිවන් සුව .

රජිත් මංජුල 2012-07-16 16:21:42

මම හිතන්නේ සුරාමේරය මද්‍යපමා ධට්ටනා වේරමනී කියන ශික්ෂා පදය කඩලා වගේ රිය පදවල තියෙන්නේ

පුන්ච 2012-07-16 16:27:13

ඔබට නිවන් සුව ....

කිරා 2012-07-16 17:06:22

හේතුව මොකක්ද? නින්ද ගිහින්ද? තව විස්තර ටිකක් දාන්න බැරිද?

ෆිසර් 2012-07-16 17:08:25

ගොඩක් කණගාටුයි

සජී 2012-07-16 16:51:20

මැරෙන්න තිබිච්ච හදිස්සියටමද මන්දා ඔච්චර වේගෙන් ගිහිල්ලා තියෙන්නේ

නිලන්ත 2012-07-16 18:18:36

ගොඩක් දුකයි

කෙවින් 2012-07-16 18:28:57

රියදුරාට බැනීම වැරදියි.අඩුම ගානේ මෙහෙම තැන් වල ආරක්ෂක වැටක් වත් ඉදිකළ යුතුයි

මධු 2012-07-16 19:17:53

ඔබ ට නිවන් සුව ලැබේව !

ඕපාදුප ප්‍රනාන්දු පදොව 2012-07-16 19:31:32

අපරාදේ තරුණ ජිවිතක් . ප්‍රවේසමින් රියපදවන්න ඕනේ .

නිපුන් 2012-07-16 19:33:49

මෙතන මාර්ගයේ ආරක්ෂක වැටක් නැ .අනතුරුවලට මාර්ගයේ අඩුපාඩු බොහෝවිට බලපානවා , රියදුරටම චෝදනා කිරීම වැරදි

නුවන් 2012-07-16 19:38:49

මේ බලන්න මේ මිනිස්සුන්ට ලැජ්ජ නැති හැටි මේ කාර් එක ගොඩ ගන්න එක මැජික් එකක් වගේ ලගටම වෙලා බලන් ඉන්න විදිය... අර කාර් රේස් එකේදි කැල්ලක් ගැලවිලා ඇවිත් ඔලුවේ වැදිලා උන විපත මාසයක් යන්නත් කලින් මුන්ට අමතක වෙච්ච් හැටි.....

kumari 2012-07-16 20:00:49

මිනී මැරුමක් ද කියා සැක සහිතයි. මොනවා වූණත් ඔබට නිවන්සුව ලැබේවා

Roshan Kodikara 2012-07-16 20:01:51

බලන්න තමන්ගේ නොසැලකිලිමත් රිය පැදවීමෙන් තමන්ගේම ජිවිතයෙන් වන්දි ගෙවන්න සිදුවිය.

රිස්වි-Qatar 2012-07-16 19:34:24

නින්ද ගිහින් වගෙයි.අල්ලා දෙවියන්ගේ පිහිටයි

එච්.එම්.එස්. කුමාර 2012-07-16 20:13:07

ඔබට නිවන් සුව පතමි.

prasanna 2012-07-16 20:38:03

මෙම ස්ථානය අනාරක්ෂිත තැනක්, මේවගේ තැන්වලට අනිවාර්යයෙන් ආරක්‍ෂිත වැටවල් දමන්න ඕනෑ, දුම්රිය දෙපාර්තමේන්තුවේ ඕනෑතරම් අයින් කරපු රේල්පීලි තියනවා ඒවා දමල අඩු වියදමකින් අනාරක්ෂිත තැන්වලට වැටවල් ටිකක් ගහන්න පුළුවන්, ඒත් බලධාරීන් එහෙම කරන්නේ නැහැ, හේතුව ඒවයින් ලොකු කොමිස් කුට්ටියක් ගන්න බැරිවීම.......

ජගත් 2012-07-16 20:38:52

වතුරේ යන්න පුලුවන්ද කියලා පරීක්ෂා කරලා බලන්න හිතෙන්න ඇති

ප්‍රියා 2012-07-16 21:05:46

ඔබට නිවන් සුව! මතු ආත්මයක මෙවන් අකල් මරණයකට පත් නොවේවා!

චීන 2012-07-16 21:43:25

කාර් එක කටුගස්තොට බැංකුවක කලමනාකර වරයෙක්ගේ. මියගිය පුද්ගලයා සෑහෙන්න ණය වෙලා තියනවා.

චන්දිම 2012-07-16 22:31:43

අජීවී රෝද හතරේ යකඩ ගොඩක් අතට ගත්තාම බොහෝ දෙනා හිතන්නේ පොරක් කියලා. විනීතව සහ සැලකිලි රිය පදෙවුවා නම් මෙහෙම විපතක් වෙන්න තියෙන ඉඩකඩ බොහොම දුරට අවම කර ගන්න පුළුවන්.

නිවන් සැප ලැබේවා.

එිත හොද කොල්ලා 2012-07-16 23:21:23

මරණයේ වේදනාව මිය යන්නන්ට නොව ජීවත් වන්නන්ටය.

ප්‍රදීපා 2012-07-16 23:31:42

ජීවිතේ හැටි ඔහොම තමයි, මගේ ඥාති සහෝදරයාණෙනි.

ජයා 2012-07-17 07:38:23

මරුටි පදවන අය පරිස්සමින්. මරුටි හරියට සෙල්ලම් කාර් වගෙයි.

නරේන් 2012-07-17 08:14:27

ජයා. ඔය තියෙන්නේ මරුටි කාර් එකක් නෙවෙයි . කාර් දන්නේ නැත්නම් ටිකක් හොයල බලල කතා කරන්න

එරන්ද 2012-07-17 08:17:08

වාහන පදවද්දි මීටවඩා කල්පනාකාරී විය යුතුයි....

සුදු පුන්ච 2012-07-17 07:52:19

අපිටත් හරිම කනගාටුයි මේ සිදුවීම ගැන. නිවන් සුව පතමි.

ධානි 2012-07-17 08:59:10

හරිම කණගාටුයි. සී ප්ලේන් එකක්වත් තිබුණා නම්..........

ඔබට නිවන් සුව!

ඉන්ද්‍රා 2012-07-17 11:53:01

හරිහ කණගාටුයි

සම්පත් 2012-07-17 11:35:12

පවුලේ සැමට මගේ ශෝකය.ඔබට නිවන් සුව!

ක්‍රිෂාන්ත 2012-07-17 20:02:37

බීමත්ව රිය පදවලාද?

හරින ජයලත් 2012-07-18 07:47:49

බොහොම කණගාටුයි වෙච්ච් දේට . කාට කාටත් කියන්නේ රිය පදවනකොට ප්‍රවේශමෙන් !!ඔබට නිවන් සුව

හරින් 2012-07-18 07:49:36

බොහොම කණගාටුයි වෙච්ච දෙයට.ඔබට නිවන් සුව!

සඳුන් 2012-07-23 13:30:21

අපගේ බලවත් ශෝකය (දී)

සුනෙත් 2012-07-23 21:56:53

ගොඩක් දුකයි (දී )

නම :

විද්‍යුත් තැපැල් ලිපිනය :

ඔබේ ප‍්‍රතිචාර :

Logged in as Sign Out

ඔබේ ප‍්‍රතිචාර :