2013-05-22 ඇමෙරිකා ඩොලරය ගැනුම් මිල රු.124.8000 , විකුණුම් මිල රු.127.8500 | බි‍්‍රතාන්‍යය පවුම ගැනුම් මිල රු.188.6600 , විකුණුම් මිල රු.194.1700 | යුරෝ යුරෝපය ගැනුම් මිල රු.160.4800 , විකුණුම් මිල රු.165.8400 | ස්වීස් ප‍්‍රෑන්ක් ගැනුම් මිල රු.127.8300 , විකුණුම් මිල රු.132.7300 | කැනඩා ඩොලරය ගැනුම් මිල රු.120.7800 , විකුණුම් මිල රු.125.1700 | ඔස්ට්‍රේලියා ඩොලරය ගැනුම් මිල රු.121.3400 , විකුණුම් මිල රු.126.0200 | සිංගප්පූරු ඩොලරය ගැනුම් මිල රු.98.5700 , විකුණුම් මිල රු.101.9900 | ජපානය යෙන් ගැනුම් මිල රු.1.2109 , විකුණුම් මිල රු.1.2535 |

ඩෙංගු රාජකාරියට අවිත් සමඟ ආරක්ෂාව

2012 ජූලි මස 11 23:04:23 | විශ්ව ගැමුණු ප්‍රියංකර

ඩෙංගු මර්දන වැඩසටහන්වල නිරත නිලධාරීන් සමග ආයුධ සන්නද්ධ ආරක්‍ෂක අංශ සාමාජිකයෙකු ද යොදවන බව සෞඛ්‍ය අමාත්‍ය මෛත‍්‍රීපාල සිරිසේන මහතා කියයි.

තඹලගමුවේ මහජන සෞඛ්‍ය පරීක්ෂක මෝල් ගසකින් ගසා මරා දැමීමේ සිද්ධියෙන් පසු මෙම පියවර ගෙන තිබේ

අදහස්(23) බැලූවෝ (3403)

ඩෙංගු රාජකාරියට අවිත් සමඟ ආරක්ෂාව සඳහා ලැබී ඇති ප‍්‍රතිචාර.

සුදුපුන්ච 2012-07-12 16:53:38

මිනිස්සුන්ට පුරුදුකරමු මදුරුවන්ට මල් පැණි බොන්න කියා දෙන්න කියලා. එතකොට P.H.I. ලට ගුටිකන්නත් වෙන්නේ නැහැනේ.

අමිල 2012-07-12 06:56:49

ඇයි, මේ අයත් එක්ක දැනටමත් ආරක්ෂක අංශ සාමාජිකයෝ එන්නේ, අරයා තනියෙන් ගියාට

ලලිත් 2012-07-12 08:00:44

ඊට වැඩිය හොඳනැත්ද පි.එච්.අයි. ආයුධ සන්නද්ධ කරහම ටි.56 ක්‌ දීලා??

පිලිපිනෝ 2012-07-11 23:44:15

හරි ..දැන් ඉදන් P.H.I ට වැඳගෙන ඉන්න වෙනවා ..නෙත්නම් වෙඩි කන්න වෙන්නේ ,,

මොහමඩ් රිස්වාන් සෞදි අරාබිය 2012-07-11 23:13:07

පැය 24ම ආරක්ෂාව දෙන්න වෙනවා . නැතිනම් රැට ගෙදරට ඇවිල්ල මෝල් ගහෙන් ගහයි

මැස්සා 2012-07-12 01:03:18

දැන් ඉතින් ඒ මහත්වරැන්ගෙ කුණු කතා අහගෙන ඉන්නම වෙනව. කවුරැ හරි විරැද්ධව ප්‍රශ්න කරොත් එක්කො උසාවි, නැත්නම් වෙඩි. මොන කරැමෙට මෙහෙම රටක ඉපදුනාද මන්ද!

සමන් 2012-07-12 01:18:38

අපේ රටේ මෝඩ මිනිස්සු හරියට රාජකාරිය කරන්න දන්නෙත් නෑ.ජීවිතයක වටිනාකම දන්නෙත් නෑ

සංජය 2012-07-12 01:58:06

බක්ටෙරියව ගෙනපුවම මෙයාලගේ ගණන් බහි නේ .

මිනිස්ටර් 2012-07-12 02:02:14

P.H.I. මහතුරුත් දැන් අපේ ලෙවෙල් එකෙටම එනවා ?

ප්‍රභාත් 2012-07-12 01:45:16

මදුරුවන්ත් වෙඩි තියන්න වගේ හදන්නේ ඒ පර .

දොම්පේ මල්ලි 2012-07-12 02:32:31

කැළණියේදි නිලධාරියෙක් ගස් බැන්දම කට පියන් හිටපු නිලධාරීන් දැන් මොකෝ එළියට බැහැලා?

රජිත් 2012-07-12 02:45:26

ඕකට හොඳම විසඳුම බඩු මිල වැඩි කරන එක.එතකොට මිනිස්සුන්ගේ ඇඟේ ලේ වතුර වෙනවා.මදුරුවෝ වතුර බොන්නේ නෑ...එතකොට උන් මැරිල යනවා...

කුමාර 2012-07-12 08:56:45

සමහර PHI මහත්වරු ඉතා අසාධාරණ විදිහට නඩු දානවා.

හනුමා 2012-07-12 08:37:50

ෂා ෂා.... දොම්පේ මල්ලියේ, කැළණියේ ගස් බැන්දේ සමෘද්ධි නියාමක කෙනෙක්නේ

අචිනි 2012-07-12 09:31:08

නියමයි, නිධන් හාරන්න දානවට වඩා මේ රාජකාරිය නම්බුකාරයි

වරුණ 2012-07-12 10:30:45

දැන් ‍මෙහෙම යන පොලිස් නිලධාරීන්ගෙන් බාලවයස්කාර ගෑණු ළමයි පරිස්සම් කර ගන්න වෙනම වැඩ පිළිවෙළක් දාන්න වෙයිද දන්නේ නෑ

ගාලු කොලුවා 2012-07-12 11:05:04

පී.එච්.අයි. වූනාට සමහර පී.එච්.අයි.ලා ඉන්නේ කුණු පෙරාගෙන. ගෙවල් වලට නඩු දාන්න කලින් නගර වල කාණු පදිධතිය සුද්ධ කරන්න ඕනි. ආවදෙන්කෝ, අපේ ගෙදරත් තියෙනවා මෝල්ගස් දෙකක්ම

කැළුම් 2012-07-12 10:49:19

මදුරුවො කනවා මදිවට වෙඩි කන්නත් වෙයි වගේ ..

ධර්මාශෝක​ 2012-07-12 15:29:53

දැන් තරාදියේ සමබරතාවය නැහැ.

රංග ශනි 2012-07-12 19:12:26

ටී 56 තියාගෙන ඉන්නේ මදුරුවන්ට වෙඩි තියන්නද

සහිල් 2012-07-12 21:03:29

අන්න හරි . අතීසාරයට අමුඩ ගැසීම . මරමු මරමු වචනයක් කියපු ගමන් වෙඩි තියමු . මේ රටට මිනිස්සු ඕන නැ . ලොක්කෝ විතරක් හිටියම ඇති .

දින්ෆාස් 2012-07-13 15:05:17

මදුරුවන්ට පුරුදු කරමු මල් පැණි බොන්න.............

ධම්මි 2012-07-13 19:21:44

මේ අයට අවශ්‍ය ඩෙංගු නැති කරන්න නෙවෙයි.දඩ ගහන්න.

නම :

විද්‍යුත් තැපැල් ලිපිනය :

ඔබේ ප‍්‍රතිචාර :

Logged in as Sign Out

ඔබේ ප‍්‍රතිචාර :