Home | Archive | WNL Home | Home Delivery | epaper | Advertise With Us | feedback |
සජිත් කාදිනල්තුමා හමුවෙයි.
2012 ජූලි මස 11 18:14:34 | රොමේෂ් ධනුෂ්ක සිල්වා
එක්සත් ජාතික පක්‍ෂ නියෝජ්‍ය නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී සජිත් පේ‍්‍රමදාස මහතා කොළඹ රදගුරු නිවසේදී මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරුතුමන් මුණ ගැසුනේය. රටේ පවතින වත්මන් දේශපාලන තත්ත්වය පිළිබඳවත්, සර්ව ආගමික සිද්ධස්ථාන වලට අනුග‍්‍රහය දැක්වීමේ ව්‍යාපෘතිය පිළිඳවත් ඔහු එතුමා දැනුම්වත් කළේය. බස්නාහිර පළාත් සභා මන්ත‍්‍රීන් වන රෝස් ප‍්‍රනාන්දු සහ ජෝර්ජ් පෙරේරා ඇතුළු පිරිසක්ද මෙම අවස්ථාවට එක්වූහ.

අදහස්(28)
බැලූවෝ (4336)
සජිත් කාදිනල්තුමා හමුවෙයි. සඳහා ලැබී ඇති ප‍්‍රතිචාර.
ගොනා 2012-07-11 21:02:56
මෙ කෝ 50000
ලක්ශාන්ත 2012-07-11 21:07:40
සජිත්ගේ ඔලුව නරක වීගෙන එනවා වගේ
ශා 2012-07-11 20:32:22
පරිස්සමින්
සුසිල් 2012-07-11 21:08:46
හැම ආගමකම නායකයින්ට අපි ගරු කර යුතුයි....ඇයි ඉරිසියයිද ???
දමිත් 2012-07-11 21:38:11
මෙහෙමේත් වැඩ
මධු 2012-07-11 23:44:08
සජිත් ගැන ලොකු පැහැදීමක් මට නැ . එයා දේපැත්ත කනවා
අශෝක 2012-07-12 00:05:45
ඇමරිකා එක්‌සත් ජනපදයේ ලින්කන්හි නෙබ්බ්‍රස්‌කා විශ්වවිද්‍යාලයේ ඉගැන්වීම් කටයුතු සිදු කරමින් සිටි හඳුන්නෙත්ති සකුන්තලා ද සිල්වා යන තම දියණිය පිළිබඳව 2004 වර්ෂයෙන් පසු මේ වන තුරු කිසිදු තොරතුරක් තමන්ට දැන ගැනීමට නොහැකිවී තිබෙන බව එම දියණියගේ මව වන ටී. ඒ. ජයසිංහ මාතාව පැවසුවාය.
ලක්මාල් 2012-07-12 00:45:23
හා කියමු බලන්න අර කන්නාඩියෙන් පෙන්නේ කව්ද කියලා ? තුන් දෙනෙක් ඉන්නවා නේද ?
සේනානායක 2012-07-12 00:58:47
ඔබටත් තාත්තාට වගේම පුලුවන් වෙයිද යමක් කරන්න?
රොෂාන් 2012-07-12 01:01:01
හොදා හොදා. කරන්න කියලා මේ දවස් වල ඉතිං විශේෂ වැඩකුත් නෑනේ
සංජය 2012-07-12 02:03:39
චේතනාව හොදනම් ආගම බෙධයක් නැනේ .
ඔරන්හුටන් ෆ්‍රාන්ස් 2012-07-12 02:31:08
සාමාන්‍ය මිනිහෙක් කාදිනල් හම්බ වෙන්න ගියහම පත්තරේ දන්නේ නැත්තේ මොකද
ඔරන් හුටන් ෆ්‍රාන්ස් 2012-07-12 01:56:40
ප්‍රේමදාස ආණ්ඩුව කලේ සජිත් පුරාවස්තු හාරලා විකුණා ගත්තු පවා මැකෙන්න වෙන්දති කාදිනල් හම්බ වෙන්න ඇත්තේ
සමන් 2012-07-12 02:36:28
මට තේරෙන විදියට අපේ දේශපාලඥයින්ට වඩා බොහොම හොදට රටේ තත්ත්වය ගැන පූජකවරුන්ට තේරෙනවා
සුනිල් -මෙල්බර්න් 2012-07-12 03:30:14
නිකම් අදහස් දක්වන්න එපා . හැම ආගමකටම සැලකීම් වරදක්ද ?
නිසා 2012-07-12 08:43:52
දෙන්නම නියමයි. කෙසේ හෝ කමක් නෑ, සියල්ලන්ටම සත්‍ය අවබෝධ වෙත්වා!
රොහාන් 2012-07-12 09:08:46
මෙයා ගිය උඩ.....
නිදහස් වැසියෙක් 2012-07-12 08:32:41
සජිත්ගේ ගමන හොදයි. කොතනත් කවුරු හෝ කොනිත්තනවා තමයි.ගණන් ගන්න එපා.තැලෙන ජනතාව ඔබ සමගයි
වේලුසුමන 2012-07-12 08:57:26
ඔරංඔටන් කියන්නේ තව ටික දවසකින් යුව රජත් යයි කියලද එතුමා බැහැ දකින්න?
ඩෙල් 2012-07-12 09:57:00
දෙන්නම එකයි මට නම්
daya,saudi 2012-07-12 10:43:30
බලයට එන්නට මේ කෝවත් කරන්නම වෙනවා.
සනත් 2012-07-12 11:13:19
අපේ නායක හාමුදුරුවරුන්ට වඩා කාදිනල් තුමා කොහොමත් ගොඩක් උගත් කෙනෙක් විදියටයි මම නම් දකින්නේ
හේරත් 2012-07-12 13:12:53
කාදිනල්ගේ උගත් කම කොහොම වෙතත් රට කපටිය
ගෙමියා 2012-07-12 18:49:44
කොහොමත් කතෝලික ආගමේ පුජකවරු හොඳ අධ්‍යාපනයක් ලබලා උගත් කමක් ඇති අය. බොරු පුරසාරම් මොකට ද? කවුරු මොනවා හිතුවත් එකඊ ඇත්ත.
රංග ශනි 2012-07-12 19:52:57
සජිත් අයිය පල්ලි පන්සල් කෝවිල් නවත්වල පුලුවන්නම් නිවාඩු දවසක ඉස්පිරිතාලෙකට යන්න
අමිල කටුනායක 2012-07-13 06:49:46
හේරත් මොනවද මේ කියන්නේ, එතුමා බුදධිමත්, එඩිතර, අවංක පුද්ගලයෙක්.....
අමිල 2012-07-13 06:49:47
හේරත්, පිස්සු කියවන්න එපා.එතුමා බුද්ධිමත්, කරුණාවන්ත, එඩිතර කෙනෙක්
අනුර 2012-07-13 14:52:43
පන්සල් ගාණෙ ගිහින් ඉවරද පල්ලි වලට යන්න ගත්තේ?
වෑන් රිය දුම්රියේ හැපෙයි
(86)
(16013)
‘දරුවන් බලන්න ගියානම් බඩගින්නේ‘
(102)
(14947)
රහස් පොලීසිය ෆොන්සේකාගෙන් කටඋත්තර ගනී
(102)
(14862)
ප්‍රසන්න විතානගෙන් ප්‍රශ්න ඇසුවාම එළියට දමලා
(167)
(14771)
සමාජශාලාවේ වී.අයි.පී. සිස්ටම්
(41)
(12802)
පැහැරගත් රිය අධිවේගී මගේදී අල්ලයි
(24)
(11769)
සියවසේ ඉබ්බා මීයාට පරදි
(29)
(10730)