Home | Archive | WNL Home | Home Delivery | epaper | Advertise With Us | feedback |
රිමාන්ඩ් හිරේදි ප්‍රා: සභාපතිට සැප වාට්ටුවක්
2012 ජූලි මස 04 22:25:49 | . , ජයන්ත සමරකෝන්
බන්ධනාගාර ගත කළ අකුරැස්සේ ප්‍රාදේශීය සභාවේ සභාපති මාතර බන්ධනාගාරයේ සියළු සැප පහසුකම් ඇති රෝහල් වාට්ටුවකට ඇතුළත් කර ඇතැයි බන්ධනාගාර අභ්‍යන්තර ආරංචිමාර්ග කියයි. ප්‍රබල ඇමැතිවරයෙකුගේ සහයෙන් මෙම වාට්ටු ලැබි ඇතැයි ද බන්ධනාගාර ආරංචි කියයි
අදහස්(144)
බැලූවෝ (14000)
රිමාන්ඩ් හිරේදි ප්‍රා: සභාපතිට සැප වාට්ටුවක් සඳහා ලැබී ඇති ප‍්‍රතිචාර.
අලි 2012-07-05 09:17:30
අපේ දරුවන් රැක ගැනීමට අපේ දෑස් විවර කළ යුතු කාලය පැමිණ ඇත
චරිත් 2012-07-04 22:34:48
දුෂණය වෙන කෙනාගේ වයස අඩුවෙන්න අඩුවෙන්න තමයි රට ආශ්චර්යයට යන කාලය කෙටි වෙන්නේ ...............
වයස 14 නම් - නවලෝක
ඒ වගේද දන්නේ නෑ ඕඩර් එක යන්නේ නේද?
උක්කුන් පුතා 2012-07-04 23:20:25
කවුච මාතර ඉන්න මට වඩා ප්‍රභලයා..කියමු බලන්න ආයුබෝවන්.
සුදේෂ් 2012-07-04 22:54:48
ආශ්චර්යයක මහත.
සංජු79 2012-07-04 22:57:29
ස්ත්‍රි දුෂණ චුදිතයන්ට හිරේදි සැප පහසුකම් දීම චින්තනයෙයේ කොටසක්ද? ඒකද මිනිහව සැප වාට්ටුවකට දැම්මේ?
මංජු 2012-07-05 00:07:12
අනේ මන්ද මේවා වලට මොනව කියන්නද කියල
රිමාන්ඩ් 2012-07-05 00:11:39
ගෙයක් මුරකරන බල්ලෝ හැම තැනම ජරා කරනවා. බල්ලෝ අයිතිකාරයා බල්ලෝ බැඳලා දාන්නේ නැත්නම් මහජනතාවට බල්ලන්ගේ අයිතිකාරයව බැඳලා දාන්න වෙනවා
ෆස්ලි ෆෛසල් 2012-07-04 23:35:30
මෙව්වට හිනා යන්නේ කටෙන් නෙමේ..
රිමාන්ඩ් 2012-07-05 00:16:52
ලංකාවේ ඉදල වැඩක් නෑ .මම උපාධිය ගත්ත ගමන් ඕස්ට්‍රේලියා යනවා...
2012-07-05 00:22:51
ජනාධිපති තුමනි,
මේ වගේ දේවල් හොයන්න....කමිටුවක් පත් කරන්න.නැත්නම් තවත් මෙයාලා දරුණු වෙයි...
උපාලි 2012-07-04 23:49:00
රට යන්නේම වැරදි පැත්තටනේ
රජිත මන්ජුල 2012-07-05 00:51:38
තරු පහේ හෝටලයකට දැම්මනම් හරි.සැප විදින්න..
රනේෂ් 2012-07-05 00:18:46
හෙට මෙයාට ඇපත් ලැබෙයි.ඡන්දෙනුත් දිනයි..
කුමාර 2012-07-05 01:39:22
මේක බෞද්ධ රටක් හා ධර්ම රාජ්‍යයක් කියා පම්පෝරි ගහන බෞද්ධයෝ කරන වැඩ…..
රට තුල ස්ත්‍රී, ළමා දූෂණය කරනවුන්ට ඇති රාජ්‍ය සැලකිලි ගැන සිංහල බෞද්ධයින් ලජ්ජා විය යුතුයි.l
ඉන්දික-Milan 2012-07-05 02:20:14
අනේ මෙහෙමත් දේශ පාලකයො. තමන්ගෙ දරුවෙක්ට උනොතින් ඒ වගේ දෙයක්. එතකොට කරන්නෙත් ඔය දේ මද? මිනිස්සු චන්දෙ දිලා දේශපාලකයන් පත් කරන්නෙ සමාජයට රටට සේවයක් කරන්න මිසක් මෑරයන් ආරක්ශා කරන්න නෙමෙයි. මේ වගේ අය දේශ පාලනයෙන් විතරක් නෙමෙයි රටිනුත් එලවන්න ඕන
නාමල් 2012-07-05 01:56:23
අනේ ඇමතිතුමෝ, ජනතාව අතර නම තියාගන්නවද? එහෙම නැතිව ලකුනු අඩු කරන මේ වගේ වැඩ වලට උදව් වෙලා ඊ ලඟ සැරේ ගෙදරට වෙලා ඉන්නවද. තීරණය ඔබට භාරයි.
සංජය 2012-07-05 02:27:15
නඩුත් හාමුදුරුවන්ගේ. බඩුත් හාමුදුරුවන්ගේ. පවු, අහිංසක මිනිස්සුන්ගේ දරුවා
හිල්මි 2012-07-05 03:11:37
තව අඩු එක දෙයයි වාට්ටුවට මෙයාගේ තනියට.ඒකත් ළගදිම ලැබෙයි
හනුමා 2012-07-05 03:21:07
කොටියම කාපිය
දමිත්-London 2012-07-05 05:00:41
හෙදියට දෙවි පිහිටයි
රංජිත් 2012-07-05 04:50:44
එහෙත් සැප.හිරේට ගියත් සැප.අනේ මෙහෙමත් රටක්.
තිලක් 2012-07-05 05:41:34
මෙයාලට ලෙඩ හැදෙන්නෙත් රිමාන්ඩ් කලාම තමයි. ලංකාචට 'සුභ අනාගතයක්''
හේමන්ත 2012-07-05 09:19:36
මේ පවතින දේශපාලන ක්‍රමය වෙනස් කරන තුරු මේ වාගේ වැඩ නවත්වන්නට බැ.
ලුම්බිණි 2012-07-05 06:25:48
මේ අපේ හාමුදුරුවරුත් පාර්ලිමේන්තුවේ ඉන්නවා නේද? දේශපාලකයන් අපරාධ කරමින්, පොඩි ළමයින් දුෂණය කරමින් මේ කරගෙන යන වැඩ පිළිවෙලට නැද්ද කිසිම විරෝධ හඬක් නගන්නේ? ඒ අපරාධ කාරයන්ට කොහේ ගියත් ඉහලම සත්කාර ලබා දෙන්න, උදවු කරන්නත් තවත් දේශපාලකයන් ඉන්නවා. ලංකාවේ අපරාධ රැල්ලක් නැහැ කියල සමහරු කිව්වට මේ මොකද්ද සිද්ද වෙන්නේ? මේ අපරාද රැල්ල නවත්තන්න කවුරුවත් නැද්ද?
ජේ.හේරත් 2012-07-05 06:06:07
මේ වගේ අයට උදව් කරන අයත් විදවල මැරෙන්න ඕන....
ප්‍රසන්න 2012-07-05 07:27:29
මටත් හිතෙනවා ඔයවගේ වැඩක් කරන්න....
දිලුම් 2012-07-05 07:17:45
නඩුත් හාමුදුරුවන්ගේ බඩුත් හාමුදුරුවන්ගේ !
අන්තිමයි
නිශාන්ත 2012-07-05 07:59:41
කුඩු ග්‍රෑම් 10 තියා ගත්තු මනුස්සය පෝරකේට.ස්ත්‍රී දූෂක දේශපාලඥයට සැප.
ජයවේවා!!!!
ඉන්දික 2012-07-05 07:41:28
මෙහෙම ගියොත් අපේ ළමයිවත් හදාගන්න බැරිවෙනවා මේ රටේ.
ලක්මාල් 2012-07-05 08:21:39
තව උඩදාගෙන චන්දෙත් දීපල්ලා මේ අයට.. අකුරැස්සේ බත් කන මිනිසුනි, මේ ඔබේ අවධානය පිණිසයි
හෙළයා 2012-07-05 08:26:54
අවුරුදු 12ක විතර ගෑණු ළමයෙක්වත් දුන්න නම් නේද හොද
චන්දන 2012-07-05 08:26:59
චින්තනයේ ප්‍රතිඵලද මේ?
ජොලි බෝයි 2012-07-05 07:57:33
දැන් අපරාධ කරන තරමක් කරන්නේ ලොකු ලොක්කොනේ..මේකද ආශ්චර්‍ය
සනා කෑගල්ල 2012-07-05 08:44:37
වැටත් නියරත් ගොයම් කා නම් කාට කියමුද ඒ අමාරුව
ජනා 2012-07-05 08:48:45
මේවට කියන්න වචන නෑ..
සරත් 2012-07-05 08:12:47
රටේ තත්වය ගැන ඇත්තටම කණගාටුයි..
ජනිත් 2012-07-05 09:02:39
එල්ලුම්ගහ නියම කරන එක තමයි හොඳම ආදර්ශය..
නිශාන්ත 2012-07-05 08:26:27
ඇත්තටම කණගාටුයි.අපේ ළමයින්ට අනාගතයක් නෑ.පාලකයෝ නිදිද මන්දා
සමන් කුමාර 2012-07-05 09:05:38
මේකට එකම විසඳුම ඊළඟ මැතිවරණයේදීවත් මොන දේශපාලන පක්ෂයකින් හරි බුද්ධිමත් උගත් අය පත්කර ගැනීමයි. තීරණය කරන්න තියෙන්නේ ඊළඟ පාරත් දන්සැලෙන් කාල සල්ලිත් අරන් මේගොල්ලන්ටම ඡන්දය දීල පස්සේ විඳවනවාද? නැත්නම් බුද්ධිමත් තීරණයක් ගන්නවද? කියන එකයි.
රුවන් 2012-07-05 09:06:47
අපේ මැඩම්වත් ඒ වාට්ටුවටම දාන්නකෝ පුලුවන්නම්
ජයකොඩි 2012-07-05 09:15:19
දෑන්කාලේ ඔක්කොම අපරාදකාරයො ඉන්නෙ මේවගේ තමයි .එක්කො මෙ ප්‍රාදෙශිය සභා ටික අහෝසි කලානම් ඉවරයි.එහෙම නෑත්තම් නුගත් උනත් කමක්නෑ හොද චරිතවත් අය මෙවට ඈතුලත් වන ආකාරයට වෑඩ පිලිවෙලක්වත් තිබුනොත් හොදා......
අයෝමි 2012-07-05 09:40:51
ගුරා හිටගෙන කරනකොට ගෝලයෝ දුව දුව කරනවා...........
අර්ජුන 2012-07-05 08:42:52
කිරි වැස්සියන්ගෙන්ද මන්දා කිරි බීලා තියෙන්නේ
රණවක 2012-07-05 09:38:34
අපි දකුණේ නැතිනම් රුහුණේ කියල කිව්වේ හරිම ආඩම්බරෙන්.
තු නොදකින්. දැන් කොහොමද එහෙම කියන්නේ,
ගුනේ 2012-07-05 10:02:52
මාතර මහානාම පාලමේ ඇන්දෙ, මුන්ට පොල් ගහන්න තියෙන්නෙ දෙයියනේ දෙවියන්ටවත් මේ අවනඩු පේන්නෙ නැද්දෝ......!!!
රොෂාන් කොඩිකාර 2012-07-05 10:11:29
මේක තමයි ...මේක තමයි..... මේක තමයි අපේ අශ්ච්ර්යේ .
චානක 2012-07-05 09:29:20
අපි නොදන්න දේවල් කොච්චර ඇද්ද? සිංහලුනේ, දැන්වත් නැගිටිවු!
තිසා හාමි 2012-07-05 10:12:52
හා මේ ෆෝමලීන් ලක්මාල් නේද....? කොහොම ද.....?ගොඩක් කාලෙකින් දැක්කෙ.... සංජය හරි. මුන්ට නීතිය ක්‍රියාත්මක වේවි ද.....?මුලු රටම බලන් ඉන්නෙ..අසරන දරුව පව්.මේවට නීතියෙන් දඩුවම් නොලැබුනත් ස්වාබධර්මයෙන් දඩුවම් ලැබෙනව දවසක.
සම්පත් 2012-07-05 09:36:31
මරණ දඩුවම වෙනුවට සැප ලැබෙන්නේ මරයි ආශ්චර්ය ...
සම්පත් 2012-07-05 10:17:56
කුමාර මහත්තයෝ,
තමන්ගේ ආගම් එක්ක තියෙන කේන්තිය මේවායින් පිට කරන්න එපා
සේනක 2012-07-05 10:22:02
බණ කියන්න යන හමුදුරුවන්ටයි, මෛත්‍රි බුදුන්ටයි( කියා ගත්) එළව එළවා පහර දුන් බොදු බල සේනා වීරයෝ කෝ. නැට්ට පස්ස පැත්තේ ගහගෙන හැංගිලා ඇති.පෙන්නන්නකො ඔය සිවුරේ බලේ හරි හමන් දේකට. අඩුම ගානෙ ජාතියෙ දුවා දරුවන්ගේ ආරක්ෂාව වෙනුවෙන්වත්. ඔය එකෙක්ටවත් ඒ වගෙ දේකට කොන්දක් නෑ. බලයක් නැති අහිංසකයෝ ඉස්සරහා දෙකයි පනහේ වීර චරිත විතරමයි.
අචිනි 2012-07-05 09:44:07
මේ අයට ඡන්දේ දුන්න අපේ අත් අපිම කපා ගන්න ඕනි කියලා හිතෙන්නේ මේ වෙලාවට තමයි
ලක්මාල් 2012-07-05 10:24:48
තිසාහාමි, දැන් දැක්කද?
අනුරංග 2012-07-05 09:56:13
වාට්ටුවට ගෑණු ළමයි යවන්න එපා..
කුජ 2012-07-05 10:26:52
සාත්තුවට ඉන්න නර්ස් ළමයගේ වසය කීයද .................
රුවන් 2012-07-05 10:34:25
මේ රටේ දෑන් කිසි පාලනයක් නෑහෑ. එක එක්කෙනාට ඕන විදියට වෑඩ කරන්නෙ. නීතියක් සාදාරනයක් නෑහෑ. කියන්න කෙනෙක් නෑහෑ. මිනිස්සු පුදුම අසරණයි. හෑමොගෙම කතාව විතරයි.
අසංක 2012-07-05 09:48:46
අපේ ජනාධිපති තුමා නිදිද?
අමරා 2012-07-05 09:53:00
වාට්ටුවේ සේවය කරන ගෑණු ළමයින්ට පරිස්සම් වෙන්න කිවුවොත් හොදයි
සිසිර 2012-07-05 10:01:46
මේවා ගැන කතා කරලා වැඩක් නෑ.අපිට තමයි තලන්න ඕනි මෙයාලව බලේට ගෙනාවට
ඉන්ද්‍රජිත් 2012-07-05 10:06:05
කව්ද මේ ඇමති ? දාන්න නම පත්තරේ
පාලිත-Maldives 2012-07-05 10:48:01
බොහොම හොදයි.එහෙම තමයි චරිතවත් අයට සළකන්න ඕනි
රුවන් 2012-07-05 10:09:13
ඈයි දෙවියනේ මේ අසාධාරන දෑක දෑකත් අපේ රටේ පාලකයො නිකන් බලන් ඉන්නෙ.
නිශා 2012-07-05 10:49:11
මෙයාගේ පව්ලේ අය නැද්ද මෙයා අනතයක්ද
ජගත් 2012-07-05 10:54:52
මේ ඔක්කොම වෙන්නෙ චින්තනයට අනුවද. ????
කවිදු 2012-07-05 10:54:59
සියල්ල සිදුවන්නේ දෙවියන්ගේ කැමැත්තට අනුවයි...
සූරි 2012-07-05 10:16:13
පේනව නේද හසන්ත රටේ ආශ්චර්‍ය....හසන්තල අපි කරපුවගේ ප්‍රථිඑල තමයි මේ...
උපුල් නිශාන්ත 2012-07-05 10:28:08
මේවගේ අයට මරණ දඩුවම දෙන්න ඕනේ ...
ඩී.එස් 2012-07-05 10:45:44
මක්ක කලත් මගේ වාසලේ කටු කන කෙනෙක් නේ. ඒ නිසා හිරේ උනත් රජ සැප දෙන්න ඕනේ. හරිය........
වරුණ 2012-07-05 10:56:29
සල්ලි බලයයි, දේශපාලන බලයයි තියෙනවා නම් ඕනම නරක වැඩක් කරලා බේරෙන්න පුලුවන් කියලා දැන් තේරෙනවා නේද?
චමින්ද 2012-07-05 11:38:08
මිනිස්සුනේ රට හැදෙන පාටක් නෑ... පාරුවක හරි එල්ලිලා නීතිය රජයන රටකට පැන ගමු...
දිනේෂ් 2012-07-05 10:59:59
අනේ අපොයි මෙහෙමත් රටක්
දිනේෂ් පෙරේරා 2012-07-05 11:38:49
වැදරි කරල හිරේ ගියහමත් සැප....අනේ මේවා කාට කියන්නද ???
සුජීව 2012-07-05 11:41:09
තව ටික කාලයක් හිටපුවාවෙ.. පළාත් සභා තුන ඡන්ද ප්‍රතිඵල එනකම්..
සුරාජ් 2012-07-05 11:42:15
වංචාව, දූෂණය, සල්ලාලකම ආරක්ෂාකර මුනිවත රකින මෙම රජයේ ඇමතිවරැන්ට සොබාදහමින් නිසි දඩුවම් ලැබෙයි..
චමින්ද 2012-07-05 11:03:31
රටේ තත්වේ නියමයි.. මම නම් ලක්ෂ කීයක් ගියත් ඔරුවක එල්ලිලා හරි ඕස්ට්‍රේලියා යනවා..
චමින්ද 2012-07-05 11:07:28
ඔරැවක පාරැවක හරි නැගල කොහේ හෝ රටකට පැනගත්තෝත් හොදයි..
ටොමී 2012-07-05 11:46:26
මාන තරම් ආඩම්බරයෙන්ද අපි අපේ රට පාලනය කරන්නෙ.. බල්ලෙක් කියලා කියන්නෙ.. නැත්නම් මෙහෙම බලු වැඩ සිද්ධවෙයිද?
සුජිත් 2012-07-05 11:49:17
මේක දැන් ඉන්දියන් සාගරයේ අමුතු ඇටේ වෙලා තියෙන්නෙ.. අපිත් පාරැවක හරි නැගල ඕස්ට්‍රේලියාටවත් යමු
චමින්ද 2012-07-05 11:54:24
මේවගේ දුක හිතෙන කමෙන්ට් දදා ඉන්නේ නැතුව නරකද බෝට්ටුවක, පාරුවක නැගල හරි රට පැනගත්තොත්.
අරුණ 2012-07-05 11:55:20
අහවල් අවයවය කපන්න තියෙන්නෙ.
sampath chularathne 2012-07-05 11:27:57
ලගදී චන්ද වගයක් එනවා නේද? ඔක්කොම එකතු වෙලා මේවගේ රට පෙරට ගෙනියන චින්තය වැඩි චන්දයෙන් දිනේව්වනම් ගොඩම තමා.
සමන් 2012-07-05 12:08:48
වැරදිකරල ඇතුලට ගියත් සැපයි !! හැබැයි එහෙම හැමෝටම නැහැ...
නිරෝශ් 2012-07-05 12:09:33
අනේ මන්ද මෙයාලට ඡන්දෙ දීපු අයටයි ගහන්න ඕන..
ඩයස් 2012-07-05 11:40:26
ප්‍රාදේශිය සභා ටික විසුරවලා ඡන්දයක් තියන්න.. මහජනතාව තීන්දුව දෙයි..
සුරා 2012-07-05 11:40:28
මෙහෙම ගියොත් නම්, රජයේ අවසානය වැඩි ඈතක නෙවෙයි
දමිත 2012-07-05 11:41:11
මෙගොල්ලන්ට හැදෙන්නත් එක්ක ප්‍රාදේශිය සභා විසුරවලා දැම්මනම් හරි බලන බලන තැන දූෂණ ඒ හැම එකටම ප්‍රා. සභා මන්ත්‍රීල සම්බන්ධයි...
මහජනයා 2012-07-05 12:20:03
කමක් නෑ කමක් නෑ ඔක එච්චර ගනන් ගන්න දෙයක් නෙමෙයිනෙ...
සුනිල් 2012-07-05 11:44:28
රට පාලනය කරන්නේ බෙන්තර ගගෙන් එහා පූස් පැටවුනේ. නේද?
ලලිත් 2012-07-05 11:51:32
මම හිතන්නේ මේක ආශ්චර්යය තමයි
හේෂාන් 2012-07-05 12:45:31
ඊළඟ පාරත් කතිරේ ගහන්න..දකුණේ අය කවුරුත් දූවරු හදන්න එපා හැබැයි .
හේෂාන් 2012-07-05 12:07:07
ඊළග පාරත් කතිරෙ ගහන්න.. දකුණෙ අය හැබැයි දුවල හදන්න එපා..
හේෂාන් 2012-07-05 12:08:34
අනේ අනේ ප්‍රාදේශිය සභා මන්ත්‍රීලට සැප වාට්ටු...
ධනවර්ධන 2012-07-05 12:52:52
ආශ්චර්‍ය නිසා තමයි ඔහොම වෙන්නේ. ඔහොම දෙයක් නොවුනොත් තමයි පුදුමේ වෙන්නේ..
නිලන්ග 2012-07-05 12:15:28
බලන්න හසන්ත අර බලන්න රටක් ඉදිරියට යන අපූරුව... මේක නේද මහත්තයෝ රටට ආදරේ මග පෙන්වීම.... මම මහා පිනක් කරපු මිනිහෙක් කියලා දෑනෙනවා මහත්තයෝ ...මේ අපූරුව දෑකගෙනම මට නිදහසේ ඈස් දෙක පියාගත්තෑහෑකි හසන්ත මහත්තයෝ....
මඩ-නලාව 2012-07-05 12:15:29
බලන්න හසන්ත අර බලන්න රටක් ඉදිරියට යන අපූරුව... මේක නේද මහත්තයෝ හොඳ මග පෙන්වීමක් කියන්නේ.... මම මහා පිනක් කරපු මිනිහෙක් කියලා දෑනෙනවා හසන්ත මහත්තයෝ ...මේ අපූරුව දෑකගෙනම මට නිදහසේ ඈස් දෙක පියාගත්තෑහෑකි හසන්ත මහත්තයෝ....
එස් 2012-07-05 13:13:44
මේවා අහන්න දකින්න ලැබෙන අපෙයි ලේ පිච්චෙන්නේ...
දමිත් 2012-07-05 12:31:20
හැමදාම ඉතිං සැපටනේ ඉන්න ඇත්තේ. කමක් නෑ. තව සැප දෙන්නකෝ
චන්න 2012-07-05 13:13:28
මේ අපරාධ, දූෂණ කරන සියලු දේශපාලන බලයන්ට එරෙහිව රටේ ජනතාව නැගී සිටිය යුතු කාලය පැමිණ ඇත
හිච්චිමල්ලි 2012-07-05 12:59:55
ලිබියාවට යන ගමනක පියසටහන්. රටේ ජනතාව ගැන බලන්න බලධාරීන්ට බැරි උනහම මිනිස්සු නීතිය අතට ගන්නවා. එකට කැරැල්ල කියනවා. ඊට පසු කැරලිකාර පක්ෂයට විදෙස් ආධාර ලැබෙනවා. තනතුරු ගන්නේ පොල් ගාන්නද?
තාරක 2012-07-05 13:52:58
ගමේ කෙනෙක් කෙසෙල් කැනක් කැපුවනම් අත්වෙන ඉරණම බලාගන්න තිබුණා...
කස්තුරි 2012-07-05 13:56:36
මේ ඇමතිතුමා කවුද අපි දන්නෑ.කවුරු උණත් එයාව විච්ඡේදනය කරලා දාන්න ඕනි
කස්තුරි 2012-07-05 13:21:41
ආසියාවේ ආශ්චර්‍ය තමයි මේ වැක්කෙරෙන්නේ...
ඇටිකිච්චා 2012-07-05 13:30:27
සුජිත් 2012-07-05 11:49:17
"මේක දැන් ඉන්දියන් සාගරයේ අමුතු ඇටේ වෙලා තියෙන්නෙ.. අපිත් පාරැවක හරි නැගල ඕස්ට්‍රේලියාටවත් යමු.."
ඔහොම ගියොත් නම් ඒ ඇටෙත් නැතිවෙයි
සුමනා 2012-07-05 13:57:57
අසන්ක කියන දේ හරි.මේ හැම දේටම රටේ පාලන තන්ත්‍රය වග කිව යුතුයි
සමන් 2012-07-05 13:58:10
මේවාට ඝල එන ඡන්දයේදී උත්තර දෙන ලෙස ඉල්ලා සිටිනවා
සුජිත් 2012-07-05 15:04:42
මට පැවසීමට දෙයක් නැත.
මිම් 2012-07-05 14:25:59
ධර්ම රාජ්‍යයක් ගොඩනැගිමට යැයි කියා පාර්ලිමේන්තුවට ගියත් මොකද්ද ඇති පළය..
සේනානායක 2012-07-05 15:06:42
මේ වගේ අය වෙනුවෙන් අදහස් දක්වන එකත් පවක්.
පිලිපීනෝ 2012-07-05 16:03:16
හිච්චි මල්ලියෝ, ලිබියාවේ මිනිස්සුන්ට ගඩාෆිව එපා වුණාම ඒ අය ගහගත්තේ ලිබියාවේ හමුදාව එක්ක. ඔයා හිතනවද ලංකාවේ මිනිස්සුත් ඒ වගේම අපේ ආමි එකට ගහවි කියලා.මේ වගේ දේවල් වලට අපි ඡන්දෙකදි තමයි උත්තර දෙන්න ඕනි.
ප්‍රදීප් 2012-07-08 09:36:41
මේ වගේ කට්ටිය ගස් බදින්නේ නෙතේ ඇයි
වසා 2012-07-05 15:50:54
කවුරු මොනවා කවුවත් මෙයා සතියකින් නිදහස් වෙනවා.අපිට දෙවියන්ගෙන් තමයි ඉල්ලන්න ඉතුරු වෙලා තියෙන්නේ අපේ දරුවන් ආරක්ෂා කර දෙන්න කියලා
නීලා රණසිංහ සිංගප්පූරැව 2012-07-05 17:28:40
මැතිවරණ අපේක්ෂකයන් ලෙස තරැණ දුවලා සිටියනම් එයාලගෙ අයිතිවාසිකම් ආරක්ෂාවට මීට වඩා යමක් කරනවා..
රුවන් 2012-07-05 17:29:14
අසරණ මනුස්සයෙක් වරදක් කළාම ඒ මනුස්සයව මරාගෙන කන්න හදනවා පොලිසියයි නීතියයි.. මුන් මොන වැරද්ද කළත් කවුරැත් සද්ද නැහැ..
ගිරිගෝරිස් 2012-07-05 18:07:26
දියු යුතු හොදම දඩුවම දෙන්නෙ නැතිව මොනවා කරනවාද මන්ද හිරගෙවල්වල දාගෙන
ගමයා 2012-07-05 18:47:18
ධර්ම රාජ්‍යයක් කියල කියෙව්ව මදිවට හාමුදුරැවොත් පාර්ලිමේන්තුවට යවලයි තියෙන්නෙ.. පහුිය මාස හය ඇතුළත දකුණු පළාතෙ සිදුවුණු අපරාධ ගැන එතුමල වචනයක්වත් කතා කරන්නෙ නැහැ..
තරුෂ 2012-07-05 19:57:44
රටකටගියකල.
කුමාරගෙ කතාව හරි අරලිය මන්දිරේ බණ කිව්වට මෙයාල අහන්නෑ වගේ.
ජනාධිපතිතුමනි බණ ටික කොටල මේගොල්ලන්ට පොවන්න.
චතුල වෙරෝනා 2012-07-05 19:23:28
ඇමති බය නෑතුව ගේමට බෑස්සෙ පොඩි දුවල නෑති නිසා වෙන්න ඈති,ඒත් හාමිනේ?
ගමයා 2012-07-05 19:27:31
ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරු, සභාපතිවරු සම්බන්ධ සියලු නඩු ඉක්මනින් විභාග කර අවසන් කරන්න.ඒ අයව සැප දිදී හිරේ තියාගෙන සිටීමෙන් වෙන්නේ රටේ පාලන තන්ත්‍රය අසාර්ථක වීමයි
ලක්විදු 2012-07-06 12:27:04
සේනක 2012-07-05 10:22:02
බණ කියන්න යන හමුදුරුවන්ටයි, මෛත්‍රි බුදුන්ටයි( කියා ගත්) එළව එළවා පහර දුන් බොදු බල සේනා වීරයෝ කෝ. නැට්ට පස්ස පැත්තේ ගහගෙන හැංගිලා ඇති.පෙන්නන්නකො ඔය සිවුරේ බලේ හරි හමන් දේකට. අඩුම ගානෙ ජාතියෙ දුවා දරුවන්ගේ ආරක්ෂාව වෙනුවෙන්වත්. ඔය එකෙක්ටවත් ඒ වගෙ දේකට කොන්දක් නෑ. බලයක් නැති අහිංසකයෝ ඉස්සරහා දෙකයි පනහේ වීර චරිත විතරමයි.....
එම සංවිධානයේ අරමුණ බුදුදහම බේරා ගැනීමයි.අවසානයේ සියලු හිමිවරු එම සංවිධානයට තම සහයෝගය දෙන බව නොඅනුමානයි
jjj 2012-07-06 07:48:15
මෙයා මොන විදියේ වුණත් අපිට වැඩක් නෑ.අහිංසක පොඩි එකා අපරාදේ
පෙරේරා 2012-07-05 20:54:10
වහෙන් ඔරෝ වත් මේ ඇමතිතුමාගේ නම කියන්න බැරි නම් මේ ගැන නොදා ඉන්න එක හොදයි අපිට
කොල්ලා 2012-07-05 21:23:47
ජනාධිපතිතුමනි,ඔබ තුමා කුඩා දරුවන් වඩාගෙන ආදරයෙන් හුරතල් කරද්දී ඉදිරියේදී මේ අය නිදහස් කරනවානම් ඒක ඔබතුමාටද ලොකු පාපයකි..
අවදානයෙන් සිටින්නෙමු....
කොල්ලා 2012-07-05 21:26:49
ජනාධිපතිතුමනි,ඔබ තුමා කුඩා දරුවන් වඩාගෙන ආදරයෙන් හුරතල් කරද්දී ඔබේ ගෝලයන් මෙවැනි දේවල් කිරීම ඔබ අනුමත කරනවාද?
එසේ නොවෙනවානම් මෙවැනි අහින්සක ජීවිත කාම රකුසන්ට බිලිවෙද්දී ඔබ තුමාගේ ආන්ඩුවෙන් මේ අයව ආරක්ෂා කරන්නේ මන්ද??
ඉදිරියේදී මේ අය නිදහස් කරනවානම් ඒක ඔබතුමාටද ලොකු පාපයකි..
අවදානයෙන් සිටින්නෙමු....
චමිල ෆනැන්ඩො 2012-07-05 21:41:06
අපේ ජනාධිපති තුමා නිදිද?මේවා අහන්න දකින්න ලැබෙන අපෙයි ලේ පිච්චෙන්නේ...මෙහෙම ගියොත් නම්, රජයේ අවසානය වැඩි ඈතක නෙවෙයි
පාලිත 2012-07-05 22:43:47
මහජනතාවට නම් පොලිස් රාළහාමිලා බනින්නේ අමු කුණුහරපෙන්.ඒ මදිවට දෑත බදලා ගහන්නත් යනවා.ඒකටත් එක්ක මේ දේවල්............???
පාලිත 2012-07-05 22:43:52
ආ... දැඩි දඩුවම් දෙන්නේ මෙහෙම තමයි
සත්‍ය 2012-07-05 23:58:56
ඔයාල දන්නවද කව්ද ප්‍රබල ඇමති දකුණු පළාතේ පෙරුම්පුරා අහල ....තියන කෙනා
පනාගම 2012-07-06 05:37:12
මේ අයට උදවු දෙන අයව තමයි අල්ලන්න ඕනි
රොෂාන් 2012-07-06 08:01:11
මේ වගේ ස්ත්‍රී දූෂකයින්ට නාම යෝජනා දෙන්නන් පිළිබදව මහජනතාව වශයෙන් අපි දැනුවත් විය යුතුයි
සරත් 2012-07-06 08:00:02
දැන් කනෝ කනෝ කිවුවට, ඔය ගොල්ලන්ව වැඩිම මනාපෙන් යැවුවෙත් අපිම තමයි ඉතිං
අමල් 2012-07-06 08:09:48
පොලිසියේ කොන්ද පණ නැති නිසා තමයි මෙහෙම වෙන්නේ
රශ්මි 2012-07-06 08:38:58
ඉතින් කවුද මෙයා.......... ???
නිශාඩ් පෙරේරා 2012-07-06 10:59:09
වරප්‍රසාධ ගොඩක් හොදට බුක්ති විදිනවා වගේ !!!! ???
අපි 2012-07-06 12:23:52
මෙයාට නම් කරන්න ඕනි හොද වැඩක් හැමෝම එකතු වෙලා
ටොමී 2012-07-06 14:40:15
දැන්නම් ලංකාව කියන්නෙ මගුල් සක්වලක්.. අවුරැදු 6 සිට අසරණ දරැවන් දූෂණය කරනවා.. ආසියාවෙ ආශ්චර්යයට යන ගමනනෙ ඔහොම යං...
චන්දන 2012-07-06 15:38:42
එහෙම තමයි ආසියාවෙ ආශ්චර්ය උනාම හිරෙත් සැප...
ලක් 2012-07-06 16:09:50
අමරවීරයි
මාමා 2012-07-06 19:17:52
තවම ඉතිං මෙයා වැරැද්දක් කලා කියලා ඔප්පු වෙලා නෑනේ
බණ 2012-07-08 13:49:27
අරලිය මන්දිරේ බණ කිව්වට මෙයාල අහන්නෑ !!!! ???
ඔරංඔටං-france 2012-07-09 03:07:42
වැස්ස වහින්න කලින් හෙණ ගහන්න ඕනි
මහජනයා 2012-07-10 18:10:20
මේ ප්‍රභූවරයා කවුද?
විජිත 2012-07-11 08:15:44
ජනපතිතුමනි, අපේ දරුවන්ගේ ආරක්ෂාවට යම් ක්‍රියාමාර්ගයක් නොගත්තොත් ඔවුන් අකාලයේ වැනසී යාවි
මධූ... 2012-07-11 12:13:29
අකුරැස්සට නම් ඔය පුද්ගලයා අලුත් කෙනෙක් නෙමෙයි... මිනිස්සු දැන දැනමයි ජන්දෙත් පළවෙනි තැන අරන් දුනනෙ... සල්ලි නිසා
අග්‍රා 2012-07-11 13:50:34
කැත වැඩ...
‘දරුවන් බලන්න ගියානම් බඩගින්නේ‘
(111)
(16812)
වෑන් රිය දුම්රියේ හැපෙයි
(87)
(16404)
රහස් පොලීසිය ෆොන්සේකාගෙන් කටඋත්තර ගනී
(105)
(16074)
ප්‍රසන්න විතානගෙන් ප්‍රශ්න ඇසුවාම එළියට දමලා
(171)
(15416)
මෝඩ කමට බෙහෙත් නැත
(30)
(12199)
විජේවීරගෙ ලොකු දුව රිමාන්ඩ්
(43)
(11971)
පොලීකාරයකුට බයේ දුම්රිය රියැදුරු ස්ටේෂම පසුකරගෙන ගිහින්
(27)
(11735)
සියවසේ ඉබ්බා මීයාට පරදි
(32)
(11200)