Home | Archive | WNL Home | Home Delivery | epaper | Advertise With Us | feedback |
හැව්ලොක්ස් තවමත් පෙරමුණේ
2012 ජූලි මස 04 16:00:41 | යොහාන් භාසුර
අන්තර් සමාජ පළමු කොටසේ ‘ඩයලොග්’ කුසලාන ලීග් රග්බි තරගාවලියේ සිවුවැනි සතියේ තරග අවසන් වන විට හැව්ලොක්ස් පිල ප‍්‍රසාද ලකුණු 23 ක් ලබා පළමු ස්ථානය රැකගැනීමට සමත්ව සිටියේය. මහනුවර පිල ද ප‍්‍රසාද ලකුණු 23 ක් හිමිකර ගනිමින් දෙවැනි ස්ථානයේ පසු විය.
සිවුවැනි සතියේ තරග අවසන් වන විට හැව්ලොක්ස් සහ මහනුවර යන කණ්ඩායම් ප‍්‍රසාද ලකුණු 23 බැගින් ලබා සිටිය ද, උත්සාහක දිනුම් අනුව හැව්ලොක්ස් පිලට පළමු ස්ථානය හිමිවිය.

අදහස්(1)
බැලූවෝ (1024)
හැව්ලොක්ස් තවමත් පෙරමුණේ සඳහා ලැබී ඇති ප‍්‍රතිචාර.
හර්ෂ් 2012-07-05 20:44:59
නුවරුන් මුල් බස ගෙන සිටි
‘දරුවන් බලන්න ගියානම් බඩගින්නේ‘
(110)
(16481)
වෑන් රිය දුම්රියේ හැපෙයි
(87)
(16329)
රහස් පොලීසිය ෆොන්සේකාගෙන් කටඋත්තර ගනී
(104)
(15969)
ප්රසන්න විතානගෙන් ප්රශ්න ඇසුවාම එළියට දමලා
(169)
(15242)
මෝඩ කමට බෙහෙත් නැත
(26)
(11850)
විජේවීරගෙ ලොකු දුව රිමාන්ඩ්
(28)
(11123)
සියවසේ ඉබ්බා මීයාට පරදි
(32)
(11077)
හිට්ලර්ගේ අවතාර පැරීසිය ගිනි තබයි
(18)
(10978)
පොලීකාරයකුට බයේ දුම්රිය රියැදුරු ස්ටේෂම පසුකරගෙන ගිහින්
(22)
(10812)