Home | Archive | WNL Home | Home Delivery | epaper | Advertise With Us | feedback |
ශ්‍රී ලංකා ‘ඒ’ ක‍්‍රිකට් පිල පසු පසට තල්ලූ වෙයි
2012 ජූලි මස 01 19:26:47 | මාණ්ඩලික වාර්තාකරුවකු විසිනි
සංචාරක ශ්‍රී ලංකා ‘ඒ’ පිල සහ දකුණු අප‍්‍රිකානු ‘ඒ’ පිල අතර ඩර්බන්හිදී පැවැත්වෙන පළමු සිවුදින ක‍්‍රිකට් තරගයේ දෙවැනි දිනය වූ අද (01) පළමු ඉනිම සඳහා පන්දුවට පහර දෙමින් සිටින දකුණු අප‍්‍රිකානු පිල ඕවර 106 තුළදී කඩුලූ 5 ක් දැවී ලකුණු 377 ක් රැස්කරමින් ලකුණු 207 ක් ඉදිරියෙන් සිටියේය. පළමුව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා ‘ඒ’ පිල ලකුණු 170 කට සීමා විය.
ශ්‍රී ලංකා ‘ඒ’ පිල පළමු ඉනිම ඕවර 41 කදී 170 (දිමුත් කරුණාරත්න 25, ඇන්ජලෝ පෙරේරා 29, කෝසල කුලසේකර 51, රොනී ක්ලින්වෙල්ට් 47/4, වේන් පර්නෙල් 72/3)
දකුණු අප‍්‍රිකානු ‘ඒ’ පිල පළමු ඉනිම කඩුලූ 5 ට 377 (ඞීන් එල්ගර් 171, ෆොෆ් ඩියු ප්ලිසිස් 144, කෝසල කුලසේකර 86/3)
අදහස්(0)
බැලූවෝ (1996)
ශ්‍රී ලංකා ‘ඒ’ ක‍්‍රිකට් පිල පසු පසට තල්ලූ වෙයි සඳහා ලැබී ඇති ප‍්‍රතිචාර.
‘දරුවන් බලන්න ගියානම් බඩගින්නේ‘
(110)
(16300)
වෑන් රිය දුම්රියේ හැපෙයි
(87)
(16261)
රහස් පොලීසිය ෆොන්සේකාගෙන් කටඋත්තර ගනී
(103)
(15888)
ප්රසන්න විතානගෙන් ප්රශ්න ඇසුවාම එළියට දමලා
(169)
(15145)
සියවසේ ඉබ්බා මීයාට පරදි
(31)
(11015)
හිට්ලර්ගේ අවතාර පැරීසිය ගිනි තබයි
(18)
(10897)
පොලීකාරයකුට බයේ දුම්රිය රියැදුරු ස්ටේෂම පසුකරගෙන ගිහින්
(21)
(10111)