2017 පෙබරවාරි මස 28 වැනි අගහරුවාදා

2017-02-22 ඇමෙරිකා ඩොලරය ගැනුම් මිල රු.149.80 , විකුණුම් මිල රු.153.56 | බි‍්‍රතාන්‍යය පවුම ගැනුම් මිල රු.186.51 , විකුණුම් මිල රු.192.86 | යුරෝ යුරෝපය ගැනුම් මිල රු.157.02 , විකුණුම් මිල රු.163.02 | ස්වීස් ප‍්‍රෑන්ක් ගැනුම් මිල රු.147.56 , විකුණුම් මිල රු.153.44 | කැනඩා ඩොලරය ගැනුම් මිල රු.113.47 , විකුණුම් මිල රු.117.94 | ඔස්ට්‍රේලියා ඩොලරය ගැනුම් මිල රු.114.17 , විකුණුම් මිල රු.119.24 | සිංගප්පූරු ඩොලරය ගැනුම් මිල රු.105.14 , විකුණුම් මිල රු.108.99 | ජපානය යෙන් ගැනුම් මිල රු.1.3141 , විකුණුම් මිල රු.1.3616 |

වසර 15ක් ලෙබනනයේ අතුරුදන්ව සිටි ඉනෝකා මතුවෙයි

2017 පෙබරවාරි මස 17 10:49:21 | . , විනීතා එම්.ගමගේ

අදහස්(4) බැලූවෝ (3582)

ලෙබනන්හි ගෘහසේවිකාවක් ලෙස සේවයට ගොස් වසර 15ක් තිස්සේ කිසිදු තොරතුරක් නොමැතිව සිටි මහියංගණය,හසලක කේ උදයංගනී නම් කාන්තාව එරට ශ්‍රී ලංකා තානාපති කාර්යාලයට අනුබද්ධ සුරක්ෂා නිවාසයේ රඳවා සිටියදී සොයාගත් බව විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසයි.

විදේශ රැකියා අමාත්‍ය නීතීඥ තලතා අතුකෝරළ මහත්මිය ලෙබනන් තානාපති කාර්යාලයට දුන් උපදෙස් මත ඇය සොයාගැනීමට හැකි වූ බව කාර්යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් ලංකාදීපයට පැවසීය.

19 හැවිරිදිව සිටියදී 2002 වසරේදී රැකියාවක් සඳහා ඇය විදේශ ගතවී ඇති අතර 2006 වසරෙන් පසුව ඇය ගැන කිසිඳු තොරතුරක් පවුලේ ඥාතීන්ට ලැබී නැත.

සේවා ස්ථානයේ දී විඳින්නට වූ වද හිංසා හේතුවෙන් ඇය රැකියා ස්ථානයෙන් පැන ගොස් සිට ඇති අතර විවිධ ස්ථානවල සේවය කරන්නට ද සිදූවී තිබේ.

අදහස්(4) බැලූවෝ (3582)

වසර 15ක් ලෙබනනයේ අතුරුදන්ව සිටි ඉනෝකා මතුවෙයි සඳහා ලැබී ඇති ප‍්‍රතිචාර.

සෙනරත් 2017-02-17 09:50:44

අපුරු සුරක්ෂා නිවසක්නේ එක. මේකට වගකිවයුත්තන්ට දැඩි දඩුවම් දෙන්න ඕනෑ. මේ ළමයාගේ ජිවිතේ හොඳම අවුරුදු 10 ක් මේකේ රඳවාගෙන හිටියට (නි)

විශ්ව 2017-02-17 10:05:25

වසර 15 ම හිටියේ සුරක්ෂා නිවස්නයේ නම් එ්ක ප්‍රශ්නයක් නොවෙයිද? මම මේ ගැටලුව එදත් සූර අදත් සූර රන්ජා නියෝජ්‍ය ඇමතිතුමාට ඉදිරිපත් කරනවා. (නි)

ටෙහාන් 2017-02-17 10:36:31

කොහොමහරි කමක් නැහැ, අවසානයේ සියල්ල සුභ විදිහට විසඳුනා නම් (නි)

කමල් 2017-02-18 04:57:19

වරදක් කරලා හිරේට වැටුනත් මීට කලින් එළියට එන්න පුළුවන්. (නි)

නම :

විද්‍යුත් තැපැල් ලිපිනය :

ඔබේ ප‍්‍රතිචාර :

Logged in as Sign Out

ඔබේ ප‍්‍රතිචාර :