Home | Archive | WNL Home | Home Delivery | epaper | Advertise With Us | feedback |
කසළ ප්‍රශ්නයට කැළණියෙන් පිළියමක්
2012 ජූනි මස 27 20:07:58 | .
කැළණි ප්‍රාදේශීය සභාව කසළ කළමනාකරණය පිලිබඳ නව ක්‍රමයක් හදුන්වාදෙයි. ඒ අනුව දිරන නොදිරන ද්‍රව්‍ය වශයෙන් කසළ වෙන වෙනම එකතු කර ප්‍රාදේශීය සභාවේ කසළ රථ වලට භාර දෙන ලෙසත් පාර දෙපස කසළ නොතබන ලෙසත් බලධරයන් ඉල්ලති .
(කෝසල වන්නිආරච්චි - කැළණියේ සිට)

අදහස්(4)
බැලූවෝ (3528)
කසළ ප්‍රශ්නයට කැළණියෙන් පිළියමක් සඳහා ලැබී ඇති ප‍්‍රතිචාර.
දිස්සා 2012-06-30 03:16:29
අනේ මේ ඕව දාන්න පොලිතින් කවර ගන්න කැලණියෙ අරයා.. අර රාළහාමිගෙ ළගට යන්න වෙයිද?
පුණ්‍ය 2012-07-02 19:39:04
ගොඩාක් හොද ක්‍රියාවක්. උදව් කරන්න මේවගේ වැඩ වලට
දරුවෝ 2012-07-04 07:54:11
දිගටම ක්‍රියාත්මක වෙයිද?
දයා, සෞදියේ සිට 2012-07-04 14:49:05
අපූරුවටම වැඩේ කෙරෙයි....
‘දරුවන් බලන්න ගියානම් බඩගින්නේ‘
(114)
(17194)
රහස් පොලීසිය ෆොන්සේකාගෙන් කටඋත්තර ගනී
(105)
(16292)
මෝඩ කමට බෙහෙත් නැත
(31)
(12550)
විජේවීරගෙ ලොකු දුව රිමාන්ඩ්
(47)
(12431)
පොලීකාරයකුට බයේ දුම්රිය රියැදුරු ස්ටේෂම පසුකරගෙන ගිහින්
(28)
(12287)
හිට්ලර්ගේ අවතාර පැරීසිය ගිනි තබයි
(18)
(11297)
‘‘මම ලංකාවට ගොඩාක් ආදරෙයි’’
(50)
(9727)