Home | Archive | WNL Home | Home Delivery | epaper | Advertise With Us | feedback |
බල්ලන් නොමරනු
2012 ජූනි මස 27 12:20:47 | චමින්ද මඩවල
චීනයේ ගුආංෂි චු ආං පළාතේ යුලිං නගරයේ බලූ මස් වෙළෙඳ පොළ ඉතා සරුය. දිනකට බල්ලන් දහසකගේ පමණ මස් අලෙවි කරතියි කියති. චීන ජාතිකයෝ පිරිසක් පසුගියදා එම වෙළෙඳ පොළට විරෝධය පෑහ.
මිනිසාගේ විශ්වාසවන්ත හා ලෙන්ගතුම තිරිසනාගේ මස් නොකන්නැයි ඔවුහු කීහ. බලූ මස් වෙළෙඳපොළට පැමිණි ඔවුහු බලූ කුණු ඉදිරියේ වැඳ වැටෙමින් බල්ලන් නොමරන ලෙස ඉල්ලූහ.







අදහස්(127)
බැලූවෝ (16250)
බල්ලන් නොමරනු සඳහා ලැබී ඇති ප‍්‍රතිචාර.
දිල් 2012-06-27 16:03:31
අනේ අම්මා පල්ලා මෙහෙමත් රටක්......
රාණි 2012-06-28 12:52:12
චීන්නු නොකන්නේ මේසෙයි පුටුවයි පිගානයි විතරයි
රාණි 2012-06-28 13:31:46
චීන්නු නොකන්නේ මේසෙයි, පුටුවයි,පිඟානයි විතරලු.....
සුභියා 2012-06-27 16:20:34
මිනී මස් කඩයක් එහෙම දැක්කේ නැද්ද මල්ලී....
සුරාජ් 2012-06-27 16:03:53
ලංකාවේ මාළු මාකට් එක වගේ...
සුරාජ් 2012-06-27 16:46:02
බෞද්ධ රටක් නේද ? සියළු දේ පවතින්නේ ජීවත්වෙන සමාජය මත පමණි.....
එස්.පී.ජී 2012-06-27 16:46:26
පිස්සු බලු රෝගේ බෝකරානම් හරි.....
අමරා 2012-06-28 09:37:01
බල්ලා නම් මිනිසාගේ හොදම හිතවතාය.දුක සැප දෙකම ළගදී ඔහු නොමරන්න
පුංචා 2012-06-27 18:30:03
බල්ලෝ පව්....
සුජිත් 2012-06-27 17:59:05
හරිම නරකයි...
අසින්ත 2012-06-27 18:41:22
තිරිසන් මිනිස්සු..මිනිමස් කඩයක් දැම්මනම් මීට හොඳයි.....
සනා බෝයි 2012-06-27 19:09:36
ඇත්තටම මෙහෙම මිනිස්සුත් ඉන්නවනේ...
රංජිත් 2012-06-27 20:13:41
ලෝක විනාසේ තමයි මේ
ලාංකිකයෙක් 2012-06-27 19:43:40
කරන කලට පවු මිහිරිය මී සේ- විදින කලට දුක් දැඩිවෙයි ගිනි සේ
උදය 2012-06-27 19:48:42
මෙහෙමත් මිනිස්සු ඉන්නවනේ.තව ටික කාලෙකින් මිනිස්සුත් සල්ලි කරයි
උදය 2012-06-27 19:48:43
මෙහෙමත් මිනිස්සු ඉන්වද ????? තව ටික දවසකින් මිනිස්සුත් මෙහෙම අලෙවි කරාවි.
අසිත 2012-06-27 21:05:54
එයාලට අපේ රටටත් එන්න කිවුව නම් හරි
jagath 2012-06-27 21:10:51
බල්ලන්ටත් අන්ත මිනිස්සු.......
ඩුබායි මල්ලි 2012-06-27 21:25:05
කාටද දෙවියනේ මේවා කියන්නේ ?
අංජලී 2012-06-27 20:47:32
මේක බලන්න පුලුවන් දෙයක් නෙමෙයි.පවු.අහිංසක සත්තු
දලු බණ්ඩා 2012-06-27 21:38:43
හ්ම්.......
ජයසූරිය 2012-06-27 21:09:21
මිනිසාගේ පැරණිම හිතවතා මැරීම ආනන්තරීය පාපකර්මයකටත් හපන්
ශ්‍රියානි 2012-06-27 22:00:12
බලුමස් කෑම බල්ලන්ට පමණයි
ලක්ෂ්මන් සිප්‍රස් 2012-06-27 22:22:23
මිනිස්සුත් බල්ලෝ වගේ ...
ප්‍රේම 2012-06-27 22:44:51
බල්ලෝ මරල හරි හම්බ කරන රටක් යතා කාලේදී ලංකාවටත් එයි
සුවිනීත 2012-06-28 05:33:53
බල්ලන්ගේ විතරක් නෙමෙයි.හැම සතාගෙම ජීවිත වටිනවා
රෝහණ 2012-06-28 08:34:02
මෙහෙමත් බල්ලන් ඉන්න රටක් දැක්කමයි
ස්කුබී 2012-06-28 08:03:16
මෙහෙම ගියොත් අපිටත් අනාගතයක් නෑ වගේ.
හන්සා ජයතිලක 2012-06-28 08:53:52
මෙවගේ පවුකාර දෙවල් පලකරන්න එපා....
ඩැනියෙල් 2012-06-28 09:11:05
ඉක්මනින් ඔවුන් ඔවුන්ගේම මස් කාවි
දර්ශන් 2012-06-28 09:53:57
මේවට හූල්ලන්න එපා.ඒක ඒ මිනිස්සුන්ගේ සංස්කෘතිය
ලහිරු 2012-06-28 10:15:21
බලු මස් ඇරෙන්න වෙන කන්න දෙයක් තිබුණෙම නැද්ද දෙවියනේ ..
අමරා ඉරංගනී 2012-06-28 10:16:09
නමනම් බල්ලාය - මිනිසාගේ හිතවතාය..........
දුක සැප දෙකේදිම ළඟ හිදි ඔවුන් නොමරන්න............
ප්‍රසන්න 2012-06-28 10:21:07
කොමියුනිස්ට් දේශපාලනය චීනයේ බුද්ධාගම නැති කලා.මේ ඒකේ ප්‍රතිඵල
සඳුන් 2012-06-28 10:47:43
මෙයාලත් බල්ලෝ වෙලා ඉපදෙන්න ඕන...
කුමාර 2012-06-28 10:14:58
බලු මස් කන මිනිස්සු බිහිවුණා කියන්නේ වැඩි ඈතක නැ මිනිස් මසුත් වෙළද පොලට එයි.
කුමාර 2012-06-28 10:54:07
බලු මස් කන මිනිස්සු බිහිවුණා කියන්නේ වැඩි ඈතක නැ මිනිස් මසුත් වෙළද පොලට එයි.
රිශාඩ් 2012-06-28 11:00:00
තව ටික දවසකින් ලංකාවෙත් බල්ලෝ නැති වේවි.මොකද මෙහෙ හැම තැනම චීන්නු ඉන්නවනේ.
හර්ෂණ 2012-06-28 11:03:36
පරිස්සම් වෙලා ඉන්න බල්ලොත් මස් කරනවා....
හර්ෂණ 2012-06-28 11:07:17
කට්ටිය දැක්කොත් මේක...... ලංකාවේ බල්ලොත් ඉවරවෙයි
පුංචා 2012-06-28 11:02:34
දෙවියනි, ඔබ නොහිද? නිදිද?
ලක්ෂ්මන් ජයවර්දන සිප්‍රස් 2012-06-28 11:04:04
බලු වැඩනේ චීන්නුත් කරන්නේ ..?
ලක්මි 2012-06-28 11:59:09
කෙනෙකුට හුරතල් ,තව කෙනෙකුට අහරක් උනේ කොහොමද ???????????????
ලක්මි 2012-06-28 11:22:19
පව්කාර මිනිස්සු දකින්න අපිත් පව් කරල ඇති.........
දීපාල් 2012-06-28 12:37:37
කෙනෙකුට උරගයින් හොදයි.තව කෙනෙකුට කුකුල් මස් හොදයි.මේ අයට බලු මස් හොදයි.ඔය මොන මස් කිවුවත් කන්නේ මළ කුණු කියලා නොතේරෙන එකනේ වැඩේ
දයා,saudi 2012-06-28 12:06:23
බලු ගද මෙහෙටත් එනෝ
පිලිපීනෝ 2012-06-28 12:06:45
ඒ අයට හොද නම් අපිට මොකෝ?
කට්ටිය බොරුවට එහෙට කඩේ යන්න කලින් නරකද ලංකාවේ ගව ඝාතනය නවත්වන්න කටයුතු කළොත්?
දුලිප් 2012-06-28 12:10:33
මෙහෙවු ලෝකයකනේ අපිත් ජීවත් වෙන්නේ
ගී මුණ 2012-06-28 15:02:02
මේක තව මිනිහෙක්ට කියන්න පුලුවන්ද
ගයාන් 2012-06-28 14:22:56
මේක අන්තිමයි...
පැංචා 2012-06-28 15:34:07
මේ වගේ මිනිස්සු තවටික කාලයකින් අසුචි කන්නත් පුරුදු වේවී . හැබැයි අපේ රට මිනිස්සුන්ටත් මේක අත්හදා බලන්න හිතියිද දන්නේ නැ.
bandara 2012-06-28 16:09:23
පිලිපිනෝ ..ඔබ හරියටම හරි
ශිෆ්රන් 2012-06-28 16:19:11
බලු පිස්සුව
බුද්ධි 2012-06-28 16:45:56
මෙහෙම අය මේ ලෝකෙන් අතුගලම දන්න ඕන
චතුර 2012-06-28 16:54:23
පව් සල්ලි..
නසාර් 2012-06-28 17:07:01
බල්ලෝ ජරාව කනවා.මිනිස්සු බල්ලන්ව කනවා.අපේ රටේ මිනිස්සු මිනී මරනවා
සමන් 2012-06-28 16:36:27
බල්ලෝ විතරක් නෙමෙයි.අපේ මස් කඩවල එල්ලලා ඉන්න අනික් සත්තුත් පවු
ජයන්ත 2012-06-28 17:53:32
හොද වැඩේ
දේව 2012-06-28 17:59:32
මේ මිනිස්සුද ??????????????????????
රොහාන් 2012-06-28 17:49:30
කැත වැඩ .....
සමන්ත 2012-06-28 18:30:42
කියන්නත් ලැජ්ජයි!! ඉතිං මොකටද දියුණු වෙලා... බල්ලොත් නොකන බලු මස්...
බක්ති 2012-06-28 17:51:40
කිසිම සතෙකුගේ මස් නොකන්න හිතා ගමු
භක්ති 2012-06-28 18:35:35
අනේ අපොයි මොකද මේ මිනිස්සුන්ට වේගන යන්නෙ. අනුන්ගෙ ශරීරවල මස් කන එක නවත්තන්න හිතා ගනිමු..
සුජාන් 2012-06-28 19:10:54
අපේ නායකයෝ ලගදි චීනෙ ගියේ ලංකාවෙ ඉන්න බල්ලෝ රට පටවන්න ගිවිසුමක් ගන්නද දන්නෙ නැහැ.. එහෙම උනොත් කෙල්ල නෙමෙයි බලල ගෙට ගනිං කියල කියමන වෙනස් කරමු..
මන්සූර් 2012-06-28 19:31:06
අනේ අප්පා මේගොල්ලන්ට පෙන්නෙම හරක් මරන එක විතරයි..
මාලු,ඌරො ,කුකුලො මරනවා පෙන්නැද්ද ඇත්තටම.
ජනක . ඩූබායි 2012-06-28 22:57:50
අපි කොකොහොම දුක් උනත් පවට පින්දෙන්න අපට බැහැ
ලවන් 2012-06-28 22:58:39
ලෝක විනාසයට ලගවීමේ පෙරනිමිති ටික ටික පෙන්නුම් වෙනවා .......
රන්දික 2012-06-28 22:34:26
මෙහෙමත් ජරා මිනිස්සු
කිටි 2012-06-29 00:22:21
අනේ පව් එක බල්ලෙක් නළලට අතත් තියාගෙන
කිතී 2012-06-28 23:43:31
අනේ පව්............
කිටී 2012-06-29 00:22:36
අනේ පව් එක බල්ලෙක් නළලට අතත් තියාගෙන....
චතු 2012-06-29 03:04:31
පව් හුරතල් බල්ලො.. අපි හුරතලේට හදනවා ඒ අය මසට හදනවා.. පව්කාර මිනිස්සු...
සෙනූෂ් 2012-06-29 08:46:20
මේවගේ පවුකාර රටක්.......
අතුල 2012-06-29 09:26:59
ලංකාවේ ඉන්න බල්ලෝ ටිකත් රට පැටෙව්වනම් හරි...
අන්ජන 2012-06-29 09:26:26
නරක චීන මිනිස්සු....
මධු 2012-06-29 10:14:51
බල්ලො මරල මොකට ජීවත් වෙනවද? අහිංසක ජිවිත.....
ප්‍රසාද් 2012-06-29 10:19:42
චීන්නු බල්ලන්ව කනවා.අපේ රටේ අය කිරි අම්මව මරාගෙන කනවා.දෙකම එකයි.
සුසිල් 2012-06-29 11:31:50
ජපන්, තායිලන්ත මිනිස්සු නයි කන්න හරිම හපන්නු....
මංජුල 2012-06-29 11:12:47
බල්ලෙක් තරමටවත් මොලයක් නැති ජාතියක්,ජීවිතයක් නැති කරල ජීවිතයක් රැකගෙන මොකටද?
ආ.ර්.එම් 2012-06-29 13:28:22
තිරිසන් වැඩ මේවා....
නයෝමි 2012-06-29 13:30:57
බලුමස් කන මිනිස්සු බල්ලන්ට අන්ත තිරිසන්නු
ජෝජෝ 2012-06-29 13:38:51
මෙයාලට යන්න අපායක් හදන්න ඕන....
බන්ඩාර 2012-06-29 13:03:56
තිරිසන් වැඩ
බණ්ඩාර 2012-06-29 13:43:00
තිරිසන් වැඩ
ෂෙරීෆ් 2012-06-29 13:08:38
මේඩ් ඉන් චයිනා ළමයෝ මේඩ් ඉන් චයිනා .....
රෝක් 2012-06-29 14:26:28
අපේ ගෙදර බලලත් ආ ගිය අතක් නෑ
ජයරත්න 2012-06-29 14:18:36
ලෝකේ අවිහංසාවාදී ආගම් දෙකයි තියෙන්නේ.එකක් බුද්ධාගම, අනික ජෛන ආගම
සමීර 2012-06-30 10:37:26
මේකනම් හරිම නරකයි...
අංජන 2012-06-29 15:25:18
පිලිපීනය හරි . මීට වැඩ හොඳයි මුන් තණකොළ කෑවනම්.
අංජන 2012-06-29 14:46:17
පිලිපීනෝ හරි.මීට වැඩිය හොදයි මේ අය තණකොල කෑවානම්
බන්දු 2012-06-29 15:54:17
පුටු, මේස ඇරෙන්න ඕන දෙයක් කන ජාතියක් මේ අය
චතු 2012-06-29 15:58:19
ලංකාවේ අයට එළුවා, හරකා සහ කුකුලා වගේම තමයි බල්ලත් තවත් සතෙක්. ඇයි බල්ලට විතරක් සත්ත්ව කරුණාව
සිරා 2012-06-29 16:13:02
කව්ද බල්ලෝ
සේනාධීර 2012-06-29 15:40:23
බල්ලනේ, බල්ලන් නොමරවු
චාමික 2012-06-29 16:23:45
තමන්ට වඩා තම ස්වාමියාට ආදරය කරන මෙවන් සත්තු මැරීම ගෙවා ගන්න බැරි පවක්
දර්ශි 2012-06-29 17:28:37
මෙහෙමත් තිරිසන් මිනිස්සු ලෝකේ ඉන්නවනේ
අලිබබා 2012-06-29 17:37:41
අෙන් හැබෑටම ෙම ෙහමත් බලුවැඩ
අනුර 2012-06-29 18:54:09
බලනකොටත් අප්‍රියයි කොහොම කනවද මන්ද පව්
ඩයස් 2012-06-29 19:21:29
එහෙමනම් දරුවනේ, කොයි මසුත් එකයි.හරකා,ඌරා,එළුවා, තාරාවා මේ කොයි දේත් වෙළද පොළේ විකුණන්න තහනම් වෙන්න ඕනි
ප්‍රසාද් 2012-06-29 22:00:50
මෝඩ මිනිස්සු
චමින්ද 2012-06-30 01:15:13
මෙලෝ සදාචාරයක්, ප්‍රතිපත්තියක් නැති තිරිසන් මිනිස්සු......
රමණි 2012-06-30 02:32:06
බල්ලන්ගේ මස් කන බල්ලන්
ක්‍රිශාන්ත 2012-06-30 08:17:21
බල්ලෝ මරණ මෙයාලව බල්ලොම කන්න ඕන ...
චතුර 2012-06-30 09:05:30
බල්ලා සුරතල් සතුන් අතර ප්‍රධානම සතෙකි.සියලුම සතුන් නොමරමු.අපි උන රැක ගනිමු.
දිනේෂ් සෞදි 2012-06-30 10:16:49
තිරිසනුන්ගෙත් තිරිසන්නු...
මන්ද 2012-06-30 13:47:28
බල්ලා මොකෝ .... කුකුළා මොකෝ දෙකම සතානේ...
Nimal Karunaratne 2012-06-30 14:13:39
මේ පිංතූරවල ඉන්නෙ චීන මිනිස්සු නෙමෙයි.. මේ ඔක්කොම පිලිපීන මිනිසුන්. චීනෙ පදිංචිවෙලා ඉන්නෙ.. පිලිපීනයේ අය බලුමස් කනවා.. ඒක අපි ලංකාවෙ කරවල කනවා වගේ වැඩක්ලු.. වැරදි විදියට චීනයට බනින්න එපා..!!
නිරන්ජන් 2012-06-30 15:01:22
දෙවියනේ.. ඔබ කොහෙද? බල්ලන් විසින් බල්ලන් කෑම...
රැවන් වීරකෝන් 2012-06-30 16:26:32
මහගමසේකරයන්ගෙ ප්‍රබුද්ධ කියන පොතේ තියනවා කවදා හරි මිනිසුන් බල්ලො මරලහරි සල්ලි හොයනවා කියලා..
හලාවත - ශෙහාන් අධිකාරී 2012-06-30 17:00:54
බල්ලො මැරීම අපිට හිත් රිදෙන දෙයක් බව ඇත්තයි. මේක අලුත් දෙයක් නෙවෙයි. ලංකාව දූපතක නිසා අනෙක් මිනිසුන්ගෙ "දේවල්" අපිට එන්නේ අඩුවෙන්. මිනීමස් කන අයත් ඉන්නවා. හොඳ නරක උනත් සාපේක්ශයි. මිනිහෙක් තරහගිහින් කෙනෙක් මැරුවොත් - මිනීමැරුමක්! නීතිය ඉදිරියට ගෙනල්ලා, වැරදිකරු කරලා - 'නීත්යානුකූලව" මරනවා! - ඒක මිනීමැරුමක් කියන්නේ නෑ. හැබැයි දෙකේම ප්‍රථිපලය එකයි! - මිනීමැරීමක්!
රවි 2012-06-30 20:05:39
බලු බල්ලෝ නියන්නෙ මුන්ට තමයි
ගීත් 2012-06-30 20:15:30
චීන්නු නොකන්නේ ටින්ටස් ඇනයි ගල්තාරයි විතරයි
ගීත් 2012-06-30 21:05:48
මිනිසුනේ බල්ලෝ ගැන වගේම අනික් තිරිසන්නු ගැනත් ඔහොම හිතනවානම් ..කොච්චර හොදද ..
උපාලි 2012-06-30 21:43:25
නයෝමි, හරක් මස් කන අය හරකුන්ට අන්ත තිරිසන්නු.. ඒ වගේ තමයි හැමදේම... ඒ නිසා අනිත් අයගෙ මස් වලින් ජීවත් වෙන එක කොච්චර නරකද?
ඒ.ජී.සී.කේ 2012-06-30 23:53:16
අපේ රට මොනතරම් හොදයිද නේද?
පියරතන හිමි 2012-07-01 05:55:04
සන්සාරයේ ඉන්න උනොත් මේ ටික ඔබ අප සමටම උරුමයි.....අහො සන්සාරය මොන තරම් කුරිරුද...මොනතරම් නපුරුද... මොනතරම් අසරනද... එකම විකල්පයක් ඇත. එනම් මෙම දුක්ඛ සත්ය පිලිසිඳ ඔබ තුලින් අවබොද කොට , දුකට හෙතුව නම් වු තුන් වැදෑරුම් වු තන්හාව නැති කොට ,අරිය අටමග තම ජිවිත තුලින් දියුනුකොට ,දුකින් නිදහස්වීමයි(දුක්ඛ නිරොධ සත්ය ෂාත් සත් කිරිමයි.....) එතෙක් සත්වයාට පිලිසරනක් නොමැත ,පිහිටක් නොමැත ,වෙනත් විකල්පයක්ද නොමැත , ඒ අභියොගය ඔබ ඉදිරියේ විද්යමානව ඇත , නමුත් එයදකින්නේ නුවනති මිනිසා පමනි. ඔබත් නුවනති මිනිසුන් අතර කෙනෙක් වන්න......
කේ රවින්ද්‍ර ලියනගේ 2012-07-01 07:47:23
හාල්මෙස්සෝ කුනිස්සෝ වගේ පුංචි සත්තු මරණ ප්‍රමාණයේ හැටියට අපේ අයට දුක හිතෙන්නෙද්ද .....මොකද බල්ලෝ ගෙන විතරක් ....කරුණාව ....බල්ලෝ කලා හරි කමක් නැහැ ...ජීවත් වෙන්න පුලුවන්නම් ....මොකද කුකුළා කනවනම් බල්ලා කාපුවහම මොකද වෙන්නේ ......
M. I. හසාන් 2012-07-01 16:40:44
ලංකාවේ වල් බල්ලන් නිකං මරා දාන්නේ නැතුව චීනයට අපනයනය කරමුකෝ
චතු 2012-07-03 19:00:23
මුන්ට වැහි නැති හෙන ගහන්න ඕනේ
සම්පත් 2012-07-07 20:37:54
බල්ලන් තියා කිසිම සතෙක් මරන්නෙපා
මලික් 2012-07-08 09:34:05
කරුණාකර මෙය නවත්වන්න
මලික් සේනාරත්න 2012-07-08 09:34:07
කරුණාකරලා නවත්වන්න මේක..............
ඉන්දික තුෂාර 2012-07-20 21:07:18
බලු මස්කන පුදුම මිනිස්සු . හිරිකිත නැද්ද (දී)
කුමාර 2012-07-21 23:21:36
හෙලවෙන ඕනෑම දෙයක් කන්න පුරුදු ජාතියක් (දී )
චින්තක 2012-07-24 12:07:17
බල්ලෝ අපිට ගොඩක් ලැදියි...ඒ නිසා එහෙම කරන්න එපා.... (ස)
චින්තක 2012-07-24 12:07:23
පූසන්ව නම් කෑවත් කමක් නැහැ.බල්ලන් අපිට හරි ලැදියි. (නි)
අහිංසා 2012-09-20 09:32:36
අනේ දෙවියනේ මම බල්ලෙක් වුනත් කමක් නෑ චීනෙනම් උපදින්න එපා.(ස)
‘දරුවන් බලන්න ගියානම් බඩගින්නේ‘
(111)
(17009)
රහස් පොලීසිය ෆොන්සේකාගෙන් කටඋත්තර ගනී
(105)
(16174)
මෝඩ කමට බෙහෙත් නැත
(31)
(12373)
විජේවීරගෙ ලොකු දුව රිමාන්ඩ්
(46)
(12218)
පොලීකාරයකුට බයේ දුම්රිය රියැදුරු ස්ටේෂම පසුකරගෙන ගිහින්
(28)
(12146)
සියවසේ ඉබ්බා මීයාට පරදි
(32)
(11282)
හිට්ලර්ගේ අවතාර පැරීසිය ගිනි තබයි
(18)
(11203)