2013-05-21 ඇමෙරිකා ඩොලරය ගැනුම් මිල රු.124.7600 , විකුණුම් මිල රු.127.8100 | බි‍්‍රතාන්‍යය පවුම ගැනුම් මිල රු.189.6500 , විකුණුම් මිල රු.195.1900 | යුරෝ යුරෝපය ගැනුම් මිල රු.159.9200 , විකුණුම් මිල රු.165.2600 | ස්වීස් ප‍්‍රෑන්ක් ගැනුම් මිල රු.127.9700 , විකුණුම් මිල රු.132.8800 | කැනඩා ඩොලරය ගැනුම් මිල රු.120.8200 , විකුණුම් මිල රු.125.1900 | ඔස්ට්‍රේලියා ඩොලරය ගැනුම් මිල රු.121.2800 , විකුණුම් මිල රු.125.9600 | සිංගප්පූරු ඩොලරය ගැනුම් මිල රු.98.8300 , විකුණුම් මිල රු.102.2600 | ජපානය යෙන් ගැනුම් මිල රු.1.2102 , විකුණුම් මිල රු.1.2526 |

විවාහක රූ රැජිනත් ලංකාවෙන්

2012 ජූනි මස 26 13:52:59 | දීපා අධිකාරී

මලයාසියාවේ ක්වාලලම්පූර් නුවර පැවති ආසියා ජාත්‍යන්තර ජගත් විවාහක රැජින 2012 තරගාවලියේ ප‍්‍රථම ස්ථානය දිනා කිරුළ හිමිකරගැනීමට ශ්‍රී ලංකාවේ ශ්‍රීමාලි ෆොන්සේකා මහත්මිය සමත් වූවය.

මෙම කිරුළ ශ්‍රී ලංකාවට හිමි වූයේ 27 වසරකට පසුවය. තරගාවලියේ වයස අවුරුදු පනහට වැඩි විශිෂ්ට ලාලිත්‍ය හිමි කාන්තාව ලෙස සුරක්ෂි සිරිවර්ධන ජය ගත්තාය.

ශ්‍රීමාලි සහ සුරක්ෂි පිළිගැනීමට ආසියා ජාත්‍යන්තර ජගත් රූ රැජින තරගාවලියේ ජාතික අධ්‍යක්ෂිකා වාසනා දන්තනාරායන. ආර්.ඇන්ඞ් වී එන්ටර්ටේන්මන්ට් ආයතනයේ සභාපති රසික මිල්රෝයි, වැඩසටහන් කළමනාකරු රංදීප සෙනවිරත්න ශ්‍රීමාලිගේ හා සුරක්ෂිගේ නෑ හිතවත්හු ද කටුනායක ගුවන් තොටට ආහ.

අදහස්(106) බැලූවෝ (19190)

විවාහක රූ රැජිනත් ලංකාවෙන් සඳහා ලැබී ඇති ප‍්‍රතිචාර.

අමිල කටුනායක 2012-06-26 14:26:50

සුභ පැතුම්....මම පමා වැඩියි‍‍‍......

උදිත් මධුමාල් 2012-06-26 14:42:03

මගේ නෝනවත් යවන්න ඕන මේකට...!!

උදිත 2012-06-26 14:03:56

මගේ නොනවත් යවන්න ඕන මේකට !!!!

සිල්වා 2012-06-26 14:07:43

ඔබ දෙදෙනාටම සුභ පතමි !!

දයා, සෞදියේ සිට 2012-06-26 14:09:24

අපේ අනිත් රැජිනියෝ වගේ නම් වෙන්න එපා හොදේ......

දුමින්ද 2012-06-26 14:52:40

අප සැමගේ සුභපැතුම්..

ෆයිරාස් 2012-06-26 14:14:07

නියමයි ....අපි කැමතියි ලංකාව පළමුවැනියට එනවට...

සුභ පැතුම්

දයා සෞදි 2012-06-26 14:55:41

රැජිණ කවුද කියල හොයා ගන්න බැහැ..

වරුණ 2012-06-26 14:21:54

ඇත්තටම වෙන අය ඉදල නැද්ද??

මර්වින් 2012-06-26 15:31:50

ඒයි.. ඒයි.. දෙන්නගෙන් එක්කෙනෙකුටවත් මොකුත් කියන්නෙපා...හරි...!!

රන්දික 2012-06-26 15:07:32

මගේ නෝනා ගියේ නැති නිසා තමයි ඉතින්‍‍‍‍‍.....

මධූ 2012-06-26 14:35:56

අන්දයෝ ටිකක්ද විනිශ්චය කරල තියෙන්නේ ?

හීන් මැණිකා 2012-06-26 15:17:46

ඇත්තම කියන්න මීට වඩා ලස්සන අය ලංකාවේ නැද්ද ?

ගිරිගෝරිස් අප්පුහාමී 2012-06-26 14:39:08

මේක දැකල අපේ හාමිනේගෙනුත් බේරුමක් නෑ කොල්ලනේ !!!

දුමින්ද 2012-06-26 15:22:56

මලයාසියවෙ නිසා හොදයි.. වෙන රටක නම් වෙන රටකට නම් ටිකට් එකටත් පාඩුයි..

ගාල්ලෙ කොලුවා 2012-06-26 14:44:20

මෙයා බැදල කියන්න ත් බෑනේ.. කො‍හොම උනත් ලංකාවෙ කොපමණ ලස්සන කාන්තාවෙ ඉන්නවාද? මේවට යන්න පුළුවංකම නැති.. හැම ගැහැණියකගෙම ලස්සනක් තියෙනවා...

අම්රා 2012-06-26 14:54:16

ලස්සන කෙල්ලො ටික හොරැ අරන් ගිහිල්ල ඒකයි..

සඳුන් 2012-06-26 15:00:57

අපේ ආච්චි ගියානම් මීට වඩා හොඳයි‍‍‍‍.....

රජිත් මංජුල, 2012-06-26 15:01:10

අ‍පේ ආච්චිටත් මේ තරම්ම පෙනුමයි.....

2012-06-26 15:41:59

අයියගේ නෝනවත් යවන්න ඕන.....

ලක්ෂ්මන් 2012-06-26 15:43:01

සුභ පැතුම්..!! ඒත් මීට වඩා හොද රෑමත් අය මේවට නොයන හේතුව හොයන්න ඕන..

සුනිල් ‍දෝහා 2012-06-26 15:09:06

මේ පළවෙනියා අග පැත්තෙන් මං හිතන්නෙ..

පැට්‍රික් 2012-06-26 15:13:50

50 පැන්නහමත් හොඳයි නේ....

මාමා 2012-06-26 15:53:14

මගේ නෝන මේක දැකල මගේ පස්සෙන් පන්නනවා එයාව මේකට ඉදිරිපත් කළේ නෑ කියල..

අසෝක 2012-06-26 15:15:16

අපේ ආච්චිවත් යවන්න ඕන ඊළඟ සැරේ.තාම 94යි .කෙල්ලවගේ.....

පුබුදු 2012-06-26 15:56:19

කොච්චර ආඩම්බරද? හැබැයි පරණ රැජිණ තවම හොදයි..

අතපත්තු 2012-06-26 15:20:38

ලක් දියණිය ඔබ ගැන අපිට ආඩම්බරයි..!!

රවි 2012-06-26 16:03:06

ම්.. ලංකාව විදතරද තරගෙට ගියේ.. මේ දෙන්න විතරද දන්නෙ නැ හිටියෙතත මෙහෙම තරගයක් ගැන කිසිම අයදුම් කිරිමක්වත් දැනුවත් කිරීමක්වත් තිබ්බෙ නැහැ... හා හා හොරෙන් තියල හොරටම දිනුව..

මර්වින් 2012-06-26 15:37:00

රෝසි තරම් ලස්සන නෑ

ඊශානි ධම්මිකා සමරසේකර 2012-06-26 15:48:21

දක්ෂතා ඇති ඒත් ලස්සන නම් නැ

රෝසි සේනානායක තාමත් ලස්සනයි ඇයයි තාමත් රු රැජින 27 වසරක් නොවෙයි 37 වසරක් ගියත්.....

රූපසිංහ 2012-06-26 16:29:04

ශ්‍රී ලංකාවට මහත් අභිමානයක්, මගෙන් ඔබට සුභ පැතුම්.

තව අවුරුදු කීපයකින් දේශපාලනය ඇවිත් රට පාලනයට එන්නත් පුළුවනි.ඔබගේ ඔය රුපශ්‍රීය නිසා කොහොම උනත් තමන්ගේ ආත්ම ගරුත්වය රැකගෙන ඉන්නවනම්. තමා වටින්නේ.

මුණුබුරා 2012-06-26 15:50:58

අපේ ආච්චි අම්මත් ලස්සනයි මීට වැඩිය

දිනේෂ් 2012-06-26 16:43:54

අනේ නෝනේ..ඇන්කර් කිරි නම් බොන්න කියන්න එපා අපේ පොඩි එවුන්ට.....

අයියා 2012-06-26 16:46:47

ඔන්න නගේ පරිස්සම් වෙන්න වෙයි..

පිලිපීන කොල්ලා 2012-06-26 17:02:20

මම ඉන්නෙ පිලිපී‍නෙ... මෙහෙ කන්තාවන් හිතාගෙන ඉන්නේ ඒ අය විතරයි ලස්සන කියලා.. යන්තම් ඇති කාලෙකට පස්සේ මෙහෙ අයට පෙන්නන්න පුළුවං පුවතක් හමු උනා..

ඔබ දෙපළට මගෙන් සුභ පැතුම්..!!

සදුන් 2012-06-26 17:03:14

මොනව බළලද දන්නෙ නෑ තේරැවෙ...

අභිලාශිනී 2012-06-26 17:54:09

අපේ කිරිඅම්මාව යැව්වනම් අනිවාර්යයේම පළවෙනියා වෙයි.. මීට වඩා අපේ කිරිඅම්ම ගෙඩක් ලස්සනයි..

ඔසන් සලාම් - දෝහා 2012-06-26 17:55:24

මට හිතෙන්නේ නිකම් වෙසක් කූඩු තරගයක්වත් පැවැත්වුවාද දන්නේ නෑ කියලයි. ඒත් ඉතිං වෙසක් කූඩුවලට නිගා කරන්නත් මම කැමැති නෑ ආයුබොවන් !

සදන් ගජමිනි 2012-06-26 17:20:47

අපේ අක්කත් හොදයි මීට වඩා...!!

සැමගේ මිතුරා 2012-06-26 18:04:02

අපේ අඹුවත් යවන්න ඔනා.... ඊළග පාර

පාලි ඩුබායි 2012-06-26 17:31:34

අර ලොකු නෝනට වෙන ඇදුමක් නැද්ද? කොටි හමක් පොරවගෙන ඉන්නෙ??

සක්කරවට්ටම 2012-06-26 17:50:59

අනේ මං ගියේ නැති නිසා මෙයා දිනලා.. ඇස් පේන්නෙ නැති විනිසුරැවන් ඉන්න කාලෙට මත් කියන්න.. මමත් තාම නාශර වයසෙ ... ඒත් රෝසි තමයි තාම සුන්දරී

සනත් 2012-06-26 18:02:08

ඊලඟ මැතිවරනයට ඉදිරිපත් වීමට ප්‍රධාන සුදුසුකමකි

සුදේෂ් 2012-06-26 18:48:12

දැන් ගණන් ගිය කිරිපිටි විකුණන්න පුලුවන් මේ අයව රවට්ටගෙන

සූරියප්පෙරැම 2012-06-26 18:50:05

ලස්සනයි නේද හසන්ත?

අමරසිංහ 2012-06-26 18:13:46

දෙදෙනාටම සුභ පැතුම්!

ආර්.එම්.එස්.‍කේ. 2012-06-26 19:22:24

මේගොල්ලන්ව තෝරපු අය බෝතල් අඩිවලින් කන්ණාඩි දාගත්තු අය වගෙයි.. අපේ නැන්දම්මත් ඊළග එකට යවන්න ඔන.. කීයක් ගියත් කමක් නැහැ..

මහින්ද 2012-06-26 18:49:36

මේ දෙන්නටම දවල් සහ රාත්‍රී කෑම වේල් දෙකකට ආරාධනා කරමුද?

ප්‍රේමලාල් පෙර්රා 2012-06-26 19:07:31

රැජිණ මමයි රැජිණ මමයි අ‍පේ රාජ්ජේ...

අන්ජු 2012-06-26 19:12:38

අපේ රටට ආඩම්බරයක්.. ඒත් මෙයිට වැඩිය ලස්සන කාන්තාවො නැද්ද?

අනුෂා 2012-06-26 19:51:48

මෙයාලට වඩා ලස්සන අය ලංකාවෙනම් ඉන්නවා අවස්ථාවක් නැති එකයි දුක.. කෙසේ හෝ සුභ පැතුම්..

අංජලී 2012-06-26 19:51:49

අපේ රටට ආඩම්බරයක්. ඒත් මේයිට වඩා ලස්සන අය ලංකාවෙ නැද්ද? මෙයාලගෙ ලස්සනයි කියල බලන්න දයෙක් නැහැනෙ.. හිතන්න තමයි වෙන්නෙ ලස්සනයි කියලා..‍

අමිල කටුනායක 2012-06-26 20:01:19

අපේ ආචාරියත් විනිසුරැ මඩුල්ලෙ හිටියද දන්නෙනෑ..

විජය බණ්ඩාර කළුආරච්චි 2012-06-26 20:02:51

විනාසයි.. දැං ඉතිං වයසක කට්ටිය ඔක්කොම ඊළග අවුරැද්දෙ විවාහක රෑ රැජිණ කරගයට ලැහැස්ති වෙන්න පටන් ගනී..

හේමන්ත 2012-06-26 19:28:24

හෙට ඉදලම ටෙලි නාට්‍යවලට ගනී.. ටීවී දැන්වීම්වලින් අපිට අරක හොදයි මේක හොදයි කියයි. ඊට පස්සේ මෙනවා වෙයිද දන්නෙ නැහැ..

වී 2012-06-26 20:55:54

මූණ විතරක් දැකපු අය කියන කතා

රැවන් 2012-06-26 21:03:27

ලස්සන පවුල් ජීවිතයක් ගෙවන හැම කාන්තාවක්ම රැජිණක් තමයි...

අමරා අයිරංගනී 2012-06-26 20:33:08

අපිට ආඩම්බරයි.. ශබලාට සුභපැතුම්...!!

කින් බානට් 2012-06-26 20:40:34

පිලිපීන කොල්ලා ..... කොල්ලෝ පුවත පෙන්නුවට කමක් නැ... හැබැයි පිලිපීන කෙල්ලන්ට මේ රැජිනියෝ දෙන්නව නම් පෙන්නන්න එපා හොඳේ ...

කින් බානට් 2012-06-26 21:21:58

ලෝක විවාහක රූ රැජින සහ ආසියා ජාත්‍යන්තර ජගත් රූ රැජින තරගය අතර සැහෙන වෙනසක් තියෙනවා වගේ ...අපි ආසයි දැනගන්න ඔය තරගෙට මොන රටවල්ද ඉදිරිපත් උනේ කියල දැනගන්න ...අනික මේ ෆොටෝ ටික වැඩ ඔක්කොම ඉවරවෙලා ගෙදර ආවට පස්සේ ගහපු එකක්නේ ...කවුද බොලේ ඇලිස් නෙමෙයි දැන් අහන්න වෙන්නේ කවුද බොලේ විනිශ්චය මණ්ඩලේ කියලයි ...

අමිල කටුනායක 2012-06-26 21:01:52

අ හා හැඩයි රූපේ බෝනික්කි වගේ සොබනා

රොමා 2012-06-26 21:26:38

මේවගේ කතා කියන්න එපා...මොනවා උනත් රටට නම්බුවක්නේ.....කිරුළක් ලංකාවට ගෙනාවනේ...

ජයා 2012-06-26 21:26:52

කලු කෙල්ලේ ඔබ හරිම හැඩයි

ජයා 2012-06-26 21:29:15

අතේ තියෙන්නේ මැජික් යෂ්ටියක්වද්ද?

කෝලිත 2012-06-26 22:15:29

විවාහක කුමාරයෝ රජවරැ තෝරණ තරගයක් තාම නැද්ද??

සක්විති 2012-06-26 21:43:42

මොනවා උනත් මේඩ් ඉන් ශ්‍රී ලංකන්.....

අසින්ත 2012-06-27 09:11:50

මේ දෙන්නා විතරද හැබැටම මේ තරගෙට ගිහින් තියෙන්නේ

ෂෙරීෆ් 2012-06-26 23:32:26

ඔන්න වාසනාව උදාවුණා.දැන් ඉතිං ඡන්දේ ඉල්ලන්න පුලුවන්

බෙනා අන්කල් 2012-06-26 22:53:58

මේ අම්මයි දුවයිද ??.......

තිලක් 2012-06-26 23:28:26

ලබන පාර ඡන්දෙට ඉල්ලන්නකෝ

චාමර වත්තල 2012-06-27 02:28:01

ඇත්තටම මේ නෝනලා මොන සබන් වර්ගයද පාවිච්චි කරන්නේ. අපේ අත්තම්මාටත් අරන් දෙන්න

කමල් 2012-06-27 02:43:28

සුභ පැතුම්!!!! හැබැයි දේශපාලනයටනම් යන්න එපා..

සත්සර 2012-06-27 07:29:44

ඇන්ටි නමි මරු

චාමර 2012-06-27 08:56:34

නියමයි ‍හොද ළමයා..........

පාලිත හේමචන්ද්‍ර ඩුබායි 2012-06-27 09:35:51

දැන්ඉතිං පත්තරවලට වයස හංගන්න විතරක් හදන්නෙපා. අපි දන්නවා 50ට වැඩියි කියලා. ලංකාවෙ අනිත් ඇන්ටිලත් ඉදිරිපත් වෙන්න බය වයස හෙලිවෙයි කියන බයටයි

යෝනක සිල්වා 2012-06-27 09:45:47

මම අතදරුවෙක් වෙලා හිටියනම් .....

කොල්ලා 2012-06-27 10:32:12

මේ ඇන්ටි නරක නෑ ඉතින්..........

නිශාන්ත 2012-06-27 11:09:16

ගොඩක් ලස්සන ගෑණු ඉන්නවා මේවට නොයන

කිරි පණූවා 2012-06-27 11:10:22

නැතිද තැනක් මට සැගවෙන්නට

ඩයස් කිරිආරච්චි 2012-06-27 11:11:52

අපේ පුංචි රටට කීර්තියක් ගෙන දුන් ඔබට අපේ ආශිර්වාදය පිළිගන්වමු. තෙරුවන් සරණයි

ඩයස් කිරිආරච්චි 2012-06-27 10:32:55

අපට කීර්තියක් ගෙන දුන් ඔබට අපේ ආශිර්වාදය!!! තෙරුවන් සරණයි

ආදර ටොක්කා 2012-06-27 10:32:56

හහා.. හැඩයි රූපේ බෝනික්කි වාගේ සෝබනා...

ඔයා තමයි මටම ඔබින එක්කෙනා....

දනුෂ 2012-06-27 11:13:10

"විවාහක රූ රැජිනක්".......

කවද්ද අපේ රටේ කෙල්ලෙක් රූ රැජින උනෙ?

කිරිමාටින් 2012-06-27 11:36:13

චීයියා... ලැජ්ජාවේ පණ යනවා.දැන් පිලිපීනේ අය හිතනවා ඇති ලංකාවේ ඉන්න ලස්සනම දෙන්නා මේ දෙන්නාය කියලා

කීර්ති 2012-06-27 11:00:07

මට හිතෙන්නේ මේකට යවලා තියෙන්නේ ලංකාවෙන් ඉන්න කැතම දෙන්නා කියලා

පාලි-dubai 2012-06-27 11:46:32

බැදපු මහත්තයාට සහ ඔබට දෙවි පිහිටයි

කුරුවිට 2012-06-27 15:45:24

ලස්සනනම් නෑ පෙනෙන්නේ....

නිශාන්ත-Dubai 2012-06-27 15:33:20

අබුද්දස්ස කාලෙට කජ්ජෙන් පුහුලං කිවුවලු

ප්‍රා 2012-06-28 09:24:52

http://mrsasiainternational2012.wordpress.com/ බලන්න පලවෙනියෝ 5 ඉන්නවා තරංග කාරියෝ 24 කින් .

ඇටිකිච්චා 2012-06-27 21:31:54

2013දී අපායේ කැලැන්ඩරේට හොද ඡායාරූප ටිකක්

නෙත්මි අනුපම 2012-06-28 00:45:25

අත්ටටම ඔයාල දෙන්නම හරිම ලස්සනයි.

රොෂාන් 2012-06-28 10:18:30

ඇත්තටම ලංකාවේ මීට වඩා ලස්සන අය නැද්ද ? පගාවක්ද ???

චමින්ද 2012-06-28 12:54:34

මට ටාසන් බාප්පගේ සින්දුවක් මතක් වෙනවා..." යකින්නියක් වාගේ -පහල කනත්තේ "

kapila kulasekara 2012-06-28 17:22:12

ඔබ දෙදෙනාටම සුභ පතමි !!

ජෝන්සෝන් 2012-06-28 17:13:49

අදුරේදී සියලුම කාන්තාවන් ලස්සනයි

බබා 2012-06-28 19:09:19

විවාහක කවූද ?

එටකිච්ච 2012-06-29 10:04:21

'ලාලිත්‍යය ' කියන්නේ 'හරි නෑ' කියන එකට කියන තවත් නමක්ද මෙයා ...?

ලක්විදු 2012-06-29 10:46:04

සියල්ල සිදු වන්නේ දෙවියන්ගේ කැමැත්තටය...

පී.කේ. අමාරිස් 2012-07-01 06:47:28

ශ්‍රී ලංකාවෙ මිනිසුන් අතර සිටින නරැමයන්ගේ ප්‍රතිශතය මේ දාල තියෙන ප්‍රතිචාරවලින් දැකිය හැකිය..

ඉස්මිත් 2012-07-01 16:21:56

විදුලිය විසන්ධි වූ වෙලාවක තේරුවාවද්ද?

චාන් 2012-07-01 16:30:27

මේ ප්‍රතිචාර බලද්දි මට පිස්සු වගේ අනේ...

අපේ ජාතිකත්වයක තරම....

නිලකු 2012-07-01 22:14:12

මුන්ගෙ වැඩ හින්දා මට ගෙදර ඉන්නත් බැහැ....

යසවතී 2012-07-02 14:14:22

මේ දෙන්න විතරද දන්නෙ නැ තරගෙට හිටියෙ නේද ??

සත්සර 2012-07-02 16:04:47

ලස්සනයි

අජිත 2012-07-03 12:19:06

අතීතය අමතක කරන්න එපා..

අජිත් කරැණාරත්න 2012-07-03 12:19:18

ගෙදර මනුස්සයව අමතක කරන්න එපා...

නම :

විද්‍යුත් තැපැල් ලිපිනය :

ඔබේ ප‍්‍රතිචාර :

Logged in as Sign Out

ඔබේ ප‍්‍රතිචාර :