2013-05-22 ඇමෙරිකා ඩොලරය ගැනුම් මිල රු.124.8000 , විකුණුම් මිල රු.127.8500 | බි‍්‍රතාන්‍යය පවුම ගැනුම් මිල රු.188.6600 , විකුණුම් මිල රු.194.1700 | යුරෝ යුරෝපය ගැනුම් මිල රු.160.4800 , විකුණුම් මිල රු.165.8400 | ස්වීස් ප‍්‍රෑන්ක් ගැනුම් මිල රු.127.8300 , විකුණුම් මිල රු.132.7300 | කැනඩා ඩොලරය ගැනුම් මිල රු.120.7800 , විකුණුම් මිල රු.125.1700 | ඔස්ට්‍රේලියා ඩොලරය ගැනුම් මිල රු.121.3400 , විකුණුම් මිල රු.126.0200 | සිංගප්පූරු ඩොලරය ගැනුම් මිල රු.98.5700 , විකුණුම් මිල රු.101.9900 | ජපානය යෙන් ගැනුම් මිල රු.1.2109 , විකුණුම් මිල රු.1.2535 |

”සරසවි ජෝඩුව” අමුතු ගැහිල්ලක

2012 ජූනි මස 20 17:29:48 | දසුන් රාජපක්ෂ , ටී. ෆාරුක් තාජුඞීන්

කොළඹ සරසවි සිසුන් බව පෞද්ගලික බස් රියැදුරනට කියමින් කුලී ගමන් සංවිධානය කැර රියදුරන් හා කොන්දොස්තරවරුන්ගෙන් අතමාරු ගෙන අතුරුදන්වෙතියි කියන ජෝඩුවක් කොළඹ ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් රශ්මි සිංගප්පුලි මහතා විසින් රිමාන්ඞ් කරනු ලැබූහ.

මළගෙවලට යන බව කියා බස් කොළඹ සරසවිය අසලට ගෙන එම ගමනේදී බත් පාර්සල් ආදිය ගැනීම සඳහා ඔවුන්ගෙන් අතමාරු ඉල්ලාගෙන සරසවිය ඇතුළට යන මේ ජෝඩුව යළි නොඑතියි පොලිසිය කියයි.

අදහස්(38) බැලූවෝ (13691)

”සරසවි ජෝඩුව” අමුතු ගැහිල්ලක සඳහා ලැබී ඇති ප‍්‍රතිචාර.

දයා,saudi 2012-06-20 18:47:09

මේක අන්ඩර් ග්‍රැජුවේට්ලාගේ අලුත්ම ගැහිල්ලක්ද?

මාතර මල්ලි 2012-06-20 19:03:25

දැන් කන්නකෝ හිරබත් පාර්සල්

මාමා 2012-06-20 19:33:20

මේවා මොව ගැහිලිද ලොක්කා

දිනේෂ් 2012-06-20 20:05:17

උගත් කමටත් ලැජ්ජයි

රජිත් 2012-06-20 20:37:23

සරසවියෙන් එළියට ගිහින් රස්සාව්ක කරන දාට කොහොම ගහයිද?

ගාලු කොල්ලා 2012-06-20 21:56:58

මේවායේ ඉගෙන ගන්නේ ළමයිද සත්තුද?

රුවන් 2012-06-20 22:14:52

කැම්පස් එකේ ඇතුළට ගියාට මේ දෙන්නා පිටස්තර හොරු වෙන්න බැරිද?

මානස 2012-06-20 23:11:33

මේකේ කියල තියෙන්නේ සරසවි සිසුන් බව පෙන්වමින් කියලනේ.... සරසවි සිසුන් නෙවෙයිනේ..........

අටකිච්ච්චා 2012-06-20 22:56:40

”සරසවි ජෝඩුව” අමුතු ගැහිල්ලක”…

හෙඩිම දැක්කම මම හිතුවේ ලවස්ලේන් ගැන ආර්ටිකල් එකක් කියල .

ප්‍රභා 2012-06-21 04:40:00

හා හා... ඇටිකිච්චෝ, කට...කට

වරුණ 2012-06-21 07:20:57

මේ දෙන්නා ඇත්තටම කැම්පස් එකේද?නැත්නම් එහි ශිෂ්‍යයින්ට මුවාවී දුන්න ගේමක්ද?

නීල් 2012-06-21 09:03:50

මේවා ගැන හොයන එක අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලේ රාජකාරියක්. ඔවුන් මේ කාරනාව සම්බන්ධයෙන් පරකාශයක් නිකුත් කරලා තියෙනවද ?

උනුසුම් කොල්ලා 2012-06-21 10:20:57

”සරසවි ජෝඩුව” අමුතු ගැහිල්ලක"

නැවත එම වරද නොකිරීමට හොද වැඩක් කළ යුතුයි..!!

තරංග 2012-06-21 09:52:27

වරුණ දී කිරට බලල්ලුත් සාක්කි නේද?

ඩී.එස් 2012-06-21 11:23:18

මෝඩ රැල.... මෙතන කොහෙදිවත් කියල තියනවද මේ සරසවියේ සිසුන් කියල...

මේ වගේ වැඩ කරන්නේ කැම්පස් යන්න බැරි අය තමයි...

දිනේෂ් 2012-06-21 11:36:33

පිස්සු හැදෙයි...

ගිරිගෝරිස් 2012-06-21 12:53:38

අයියෝ, නාකි අපි මේ හෙඩිම දැක්කම හිතුවේ වෙන දෙයක්නේ ආයුබොවන්ඩ

එස්.කේ 2012-06-21 14:34:19

මේක විදේශ කුමන්ත්‍රණයක්

සම්පත් 2012-06-21 15:08:58

විශ්ව විද්‍යාල සිසුන්ට ‍චෝදනා කිරීමට පෙර මේ අය ඇත්තටම විශ්ව විද්‍යාල සිසුන්ද කියල තහවුරැ කළ යුතුයි...

කවුද දන්නෙ නෑ 2012-06-21 15:47:13

විශ්ව විද්‍යාලෙ ගිය අය මොනවා කරත් මෙහෙම වැඩ කරන්නෙ නෑ.. කරැණකර සොයා බලන්න..

සුසන්ත 2012-06-21 16:32:34

ඔ‍හොම තමයි කොලු කාලෙට ඔහොම දේවල් කරනවා...

පාලිත 2012-06-21 23:09:26

අන්තරේ අන්ධයෝද මන්දා

ලක්සිරි 2012-06-22 00:06:58

කෑම එකක් කන්නනේ

කිරි පණූවා 2012-06-22 11:01:24

අයියෝ,ඕවත් වැඩද?

බුද්ධික 2012-06-22 12:33:40

ජෝඩුවක් කිවුවේ? මේ අය බැදලද? අනේ පවු

ගිහාන් 2012-06-22 14:11:49

මේවත් වැඩද? ලොක්කො ගහන ගැහිලි දැක්කම

එස් කේ 2012-06-22 16:36:22

රටේ මිනිස්සු බුද්ධිමත්ව මේවා කියවන්න

මෙයාලා විශ්ව විද්‍යාලෙ ඈතුලට ගියාට ඒ අය විශ්ව විද්‍යාලෙ වෙන්නෙ නෑ. සත්‍යයේ සටහන බුද්ධියේ විමසුමට..

උදාර 2012-06-22 20:12:58

පිටස්තර හොරු........

කොතනද තියෙන්නේ සරසවි සිසුන් කියල.......

ජනක 2012-06-22 21:13:08

මෙහෙමත් මෝඩයො, කොතනද තියෙන්නෙ විශ්ව විද්‍යාල සිසුන් කියලා???

සිතු 2012-06-23 00:49:46

මේක සරසවි සිසුන්ගෙ වැඩක් වෙන්න බැහැ.. මේ ගේට්ටුවෙන් පාරෙ යන අය ආවත් පරීක්ෂා කරන්නෙ නෑනෙ.. නිතර යන එන නිසා පුරැදු වෙච්ච දෙන්නේක් වෙන්න ඕන..

කෙවින් 2012-06-23 12:59:22

විශ්විද්‍යාල ගේට්ටුවෙන් ඕන කෙනෙකුට යන්න පුළුවන් .වෙන ගේට්ටුවකින් පිටවෙන්නත් පුළුවන් . ඒක රජගෙදර නෙවිනේ .

මේ ජෝඩුව විශ්වවිද්‍යාල සිසුන් වෙන්න බැහැ

කෙවින් 2012-06-23 13:39:16

සරසවි ගේට්ටුවන් ඔන කෙනෙකුට ඇතුල්වීමටත් පිටවීමටත් පුළුවං.... මේ දෙන්නා සරසවි සිසුන් වෙන්න බැහැ.. මෙහි ආපනශාලාව තමයි කොළඹ ආහාර අඩුවටම ගන්න පුළුවන් තැන..

කුමාර 2012-06-23 13:40:03

සරසවි ගේට්ටුවෙන් ඇතුළට ගියා කියල මේ දෙන්නා සරසවි සිසුන්ද කියන එක ගැටලුවක්..

සුදු 2012-06-23 16:37:21

මාතෘකාව ගැලපෙන්නෙ නැහැ නේද? සරසවි සිසුන් ඔය වගේ වැඩ කරන්නෙ නැහැ...

රමසි 2012-06-24 16:30:35

"සරසවි ගේට්ටුවෙන් ඇතුළට ගියා කියල මේ දෙන්නා සරසවි සිසුන්ද කියන එක ගැටලුවක්.."

ජයා 2012-06-25 09:47:08

කොහොම විශ්වාශ කරන්නද?

වරුණ 2012-06-26 03:59:20

දැන් හම්බවෙන මහපොළෙන් අපිට ලොකු වැඩක් කරන්න බෑ. ඒ නිසා ඉස්සරහට බැංකු කඩන්නත් පටන් ගනීවි.

සහන් 2012-06-27 18:50:31

මේක විශ්ව විද්‍යාල සිසුන්ට කැලලක්‍‍‍‍....

නම :

විද්‍යුත් තැපැල් ලිපිනය :

ඔබේ ප‍්‍රතිචාර :

Logged in as Sign Out

ඔබේ ප‍්‍රතිචාර :