Home | Archive | WNL Home | Home Delivery | epaper | Advertise With Us | feedback |
කුඩු කාරයා පෝරකේට
2012 ජූනි මස 14 15:39:15 | දසුන් රාජපක්ෂ , පාරුක් තාජුඩීන්
හෙරොයින් කිලෝ දෙකයි ග්‍රෑම් 257ක් ළඟ තබාගත් වේලායුදන් සුනිල් ලාල්ට කොළඹ මහාධිකරණ විනිසුරු පද්මන් සූරසේන මහතා අද මරණ දඬුවම නියම කෙළේය. 2004 අප්‍රේල් 28 වැනි දින කටුනායක ගුවන් තොටුපොළේ දී රේගුව ඔහු මත්කුඩු සමග අත්අඩංගුවට ගත්තේය.
අදහස්(18)
බැලූවෝ (2669)
කුඩු කාරයා පෝරකේට සඳහා ලැබී ඇති ප‍්‍රතිචාර.
හසිත 2012-06-14 16:01:06
කරල තියෙන වැඩේටනම් තෑගි දෙන්න ඕන විනිසුරැතුමාට.. කුඩු ගහන එවුන්ටත් ඔය ටික කළානම් අපේ රට ඉක්මනට හැදෙනවා..
අලිබබා 2012-06-14 16:03:34
මරණ දඩුවම නියම කළාට කෝ මරණය?
පොතේගුරැ 2012-06-14 17:03:16
අපේ රටේ අපරාධය සෙල්ලමක්..
නීතිය විහිලුවක්
දඩුවම මිරිගුවකි
කමල් 2012-06-14 17:31:20
ලංකාවෙ නීතිය නම් විහිළුවක්.. මිනිස්සු කිසිම ගානක් නැතිව මිනී මරන්නෙ, ජඩ වැඩ කරන්නෙ ඒකනෙ..
මාතර මල්ලි 2012-06-14 17:44:43
අනේ අනේ.. තව ටිකක් කල් ඇරලාම දඩුවම දෙන්න බැරිද?
මිචෙල් 2012-06-14 17:30:50
මගේ අම්මෝ.. මෙච්චර කල් ගියාද නඩු අහන්න.එතකොට මිනීමැරුම් නඩු අහන්න කොච්චර කල් යයිද?
සීයා 2012-06-14 18:47:09
කුඩේ කුඩු වෙලා වරෙන්කෝ.දැන් ඉතිං මැරෙනකල් අහිංසක මිනිස්සුන්ගේ සල්ලි වලින් තමයි කන්න අදින්න දෙන්න වෙන්නේ
ඩුබායි පුල්ලියා 2012-06-14 19:59:15
මටත් කියන්න තියෙන්නෙ සීයා කියපුදෙ තමයි
ලියනගේ 2012-06-14 21:17:07
මෙයා ගෝලයෙක් විතරයි...කුඩු රජවරු හැමදාම නිදැල්ලේ..
අමිල කටුනායක 2012-06-14 22:08:32
කුඩු සම්බන්ධ ප්‍රශ්ණවලට මම නං නැහැ.
සනා බෝයි 2012-06-14 22:00:34
මෙහෙම අපරාද කාරයෝ රටට ලොකු විනාසයක් රටක්ම විනාශයෙන් බේරගන්න මේ වගේ අපරාද කාරයන්ව විනාස කලාට පව් නැහැ ...
දාඩිය මහන්සියෙන් සල්ලි හොයන්නේ නැතිව පහසු විනාස කාරී දේවල් වලින් සල්ලි හොයන්න ගියහම ඔහොම තමා...තව ලංකාවේ මොනතරම් ඉන්නවද .....
බණ්ඩාර 2012-06-15 02:13:17
නීතිය, පොලීසිය, රජවරුන්ටත්, දේශපාලනයටත්,දේශපාලකයන්ටත්,දුගී,මගී, සැමටමත් සමාන වියයුතුයි.
මෙයා ගෝලයෙක් විතරයි...කුඩු රජවරු හැමදාම නිදැල්ලේ..
කිරි පණුවා 2012-06-15 13:33:37
සමාන නීතිය...සමාන අයිතීන්.... රජා මාළිගාවේ...ගොවියා පැලේ...ගෑණි හෝටලේ....මම හීතලේ....
ඉතිං කොහොමද සමාන දඩුවම් දෙන්නේ
Ads 2012-06-15 13:16:17
වැඩේනම් හොදයි.ඒත් කාටද මරණ දඩුවම ක්‍රියාත්මක කරලා තියෙන්නේ
මාතර මල්ලී 2012-06-15 18:23:44
ළමයා පෙරපාසලට දාල අම්මා හෝටලේට යන්න ඇති...
කරනේලිස් ආතා 2012-06-15 15:50:50
කිරිපණු කොල්ලෝ,ඔහේ ඉන්නේ මොකේකද?
මාලදිවයින් මෝඩයා 2012-06-15 17:15:04
මහජන මුදල් වියදම් නොකර එල්ලුම ගස් යවන්න
කිරිපණුවා 2012-06-15 17:44:43
කිරිපණුවෝ ඉන්නේ කොහේද කියලා මමත් ගූගල් සර්ච් කරලාවත් බලන්න ඕනේ ආතෝ
වෑන් රිය දුම්රියේ හැපෙයි
(86)
(16013)
‘දරුවන් බලන්න ගියානම් බඩගින්නේ‘
(102)
(14966)
රහස් පොලීසිය ෆොන්සේකාගෙන් කටඋත්තර ගනී
(102)
(14862)
ප්‍රසන්න විතානගෙන් ප්‍රශ්න ඇසුවාම එළියට දමලා
(167)
(14772)
සමාජශාලාවේ වී.අයි.පී. සිස්ටම්
(41)
(12816)
පැහැරගත් රිය අධිවේගී මගේදී අල්ලයි
(24)
(11769)
සියවසේ ඉබ්බා මීයාට පරදි
(29)
(10731)