Home | Archive | WNL Home | Home Delivery | epaper | Advertise With Us | feedback |
බල්ලා රැයක් අත දරුවා රකී
2012 ජූනි මස 14 11:47:20 | චමින්ද මඩවල
පාලමක් යට කුණු ගොඩකට වීසිකර දමා ගිය සති දෙකක් වයසැති කූඩා දරුවකු සොයාගත් බල්ලෙක් පැය වීස්සකට අධික කාලයක් ඵම දරුවා රැකබලා ගත් පුවතක් ගනාවෙ අක්රා නගරයෙන් වර්තා වෙයි. නිවසින් අතුරුදන් වු තම බල්ලා සොයමින් ඇවීද ගිය අයකූට අවසානයේ දි බල්ලා සමග කූඩා දරුවා ද හමුවී තිබේ. බල්ලා පැය වීස්සකට අධික කාලයම කූඩා බිළිඳා අසල සිටි බවට සලකුණු ඇතැයි බල්ලාගේ හිමිකරු කියා සිටී. රෝහලට ගෙනගිය දරුවා හොද සෞඛ්‍ය තත්ත්වයකින් පසුවන බවත් දරුවාගේ ශරිරය පුරාම ලෙව කෑ නිසා බලු කෙළ ගැවී තුබූ බව චෛද්‍යවරුන් පවසති.

අදහස්(96)
බැලූවෝ (22407)
බල්ලා රැයක් අත දරුවා රකී සඳහා ලැබී ඇති ප‍්‍රතිචාර.
මහසෝනා 2012-06-14 13:24:25
සුගතියක උපදින්න මේ පිනම හේතු වේවා !!!!
ජගත් 2012-06-14 11:54:28
තිරිසන්නු උණත් මිනිස්සුන්ට වැඩිය උසස්
එස්.එල්.ටී.කේ.2004 2012-06-14 11:54:54
මානුෂික ගති ඇති තිරිසනෙක් සහ තිරිසන් ගති ඇති මිනිසෙක් හෝ ගැහැනියක් ..
හිමාලි මහේෂිකා අමරසිංහ 2012-06-14 11:55:17
ඇතැම් රටවල්වල අම්මාවරු බළලුන් බැල්ලියන්සේ කටයුතු කරන යුගයේ
මේ තිරිසනා බෝසත් ආත්මයක් ගෙවනවා වෙන්න ඇති
කොයි රටේ උනත් අපුරු පුවතක්
මධුර අසන්ත 2012-06-14 12:36:28
මෙම පුවතින් බල්ලාගේ මනුස්සකමද එම අම්මාගේ බලුකමද ඉස්මතුවේ.
2012-06-14 12:36:44
සමහර වෙලාවට තිරිසන් සතුන්ට තියෙන ගති ගුණවත් මිනිසුන්ට නෑ. ඇයි මිනිහා කියන සතා මේ තරම් කුහක....
john 2012-06-14 12:38:36
මේ බල්ලා ඊළග ආත්මයේ මනුශ්වයකු ලෙස ඉපදේවා...
මොහෝ 2012-06-14 12:09:15
ඇත්තටම මේ සතාගේ නම වෙනස් කර ගන්න බැරිද? බල්ලා නොකියා........
නිපුණ 2012-06-14 12:49:40
බල්ලොන්ගෙ ගතිගුණයි මිනිස්සුන්ගෙ ගතිගුණයි මාරුවෙන්නද යන්නේ
කපිල 2012-06-14 12:18:45
දුෂණය භීෂණය නිසා රටේ ආර්ථිකය කඩාවැටී ඇත.
තිස්ස 2012-06-14 13:03:01
රටේ ආර්ථිකය කඩාවැටී ඇති නිසා අම්මලට දරුවන් ගැන බලන්න වෙලාවක් නැහැ
ප්‍රසන්න 2012-06-14 13:03:52
දරුවාගේ අම්මට වැඩිය ගතිගුණ ඇති සතෙක්
හිමිනමක් 2012-06-14 12:25:47
බ්‍රේක් ලයිට් කැඩුනේ නැද්දෝ..
සිල්වා 2012-06-14 12:29:40
අපි මීට පස්සේ මිනිසාට බල්ලා කියමු.බල්ලාට මිනිසා කියමු.ඒක තමයි මේ බල්ලට දෙන්න පුලුවන් ලොකුම දේ
ඇමති 2012-06-14 12:35:23
බල්ලාගේ පින්තුරයක් පෙන්නන්නකො
රොෂාන් 2012-06-14 13:23:15
අල්ලා අක්බාර්
වසී 2012-06-14 13:27:30
බබාලගේ පින්තූරයක් දාන්නකෝ
ෆාරැ 2012-06-14 13:32:43
හ්ම්... ඔන්න ලෝකය..
ඔසන් සලාම් - දෝහා 2012-06-14 13:34:55
බල්ලා යැයි අන් අයට විරුද්ධව අප අපගේ කෝපාවිෂ්ඨය පිටකිරීම සදහා භාවිතා කරන වචන ටික මින් මතුවටවත් භාවිතා කිරීමෙන් වැලකී සිටිමු.
සක්කරවට්ටම 2012-06-14 12:57:46
කෝ මේ කිරිසප්පයගෙ අම්මයි තාත්තයි..??
කපිල ගුණසිංහ 2012-06-14 12:58:07
කාලයත් එක්ක මිනිසුන් වෙනස් උනාට නුවණැති බල්ලා වෙනස් නොවීය..
ලලිත් සමරකෝන් 2012-06-14 15:12:14
මිනිසුන්ට එකට වාසය කරන්න අමාරැයි එකිනෙකාගේ ආකල්ප වෙනස් නිසා.. සතුන්ට පුළුවන් ගොඩක් අවශ්‍යතා සපුරන්න විශේෂයෙන්ම මිත්‍රත්වය..
අමිල කටුනායක 2012-06-14 13:05:56
බලු අම්මට බල්ලගෙන් ආදර්ශමත් පාඩමක්
මචන් 2012-06-14 13:16:27
මොහෝ ,
ඇත්තටම මේ සතාගේ නම වෙනස් කර ගන්න බැරිද? බල්ලා නොකියා.......????????????.
ඉතින් අපි දෙයියා කියමුකො......මම හිතුව මේවා වෙන්නේ ලංකාවේ විතරයි කියලා.....
ඉන්දික 2012-06-14 14:00:45
තිරිසන්නු අතර තියෙන ආදර කරැණාව හිතක් පපුවක් තියෙන් මිනිසිසු ගාව නෑ බල්ලා සුනඛයා මිනිසාගේ සැබැ මිතුරෙකි
අජිත් වීරසූරිය 2012-06-14 13:24:45
අනේ මටනං නිකං පිස්සු වගේ..
රාළ 2012-06-14 14:17:37
අපි මේ බල්ලට ගෞරව ආචාර්ය උපාධියක් පිරිනමමු....
අපි කාලගුණ දන්නා ජාතියක්.
බන්දුල 2012-06-14 14:17:43
යම් කෙනෙක් තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේ සරණ ගොස් උතුම් වූ පිංකම් කරඇත්නම් අනුන්ගේ ජීවිත නොනසා බේරා ඇත්නම් ඉපදීම කොයි ආකාරයකට වුවත් එයා ඒ පින නිසා ආරක්ෂා වෙනවා මේක අකාලිකයි.
සජී 2012-06-14 14:23:37
මේ තිරිසන් සතාට උනත් තේරෙනවා ආදරය, කරැණාව මොකද්ද කියලා.. ඒත් මෙච්චර බුද්ධියක් ඇති මිනිසුන් ගෙ හිතට මේ ආදරය කරැණාව දැනෙන්නෙ නැති තරම. මිනිස්සු යක්ෂයෝ වෙලා..
පුසාද් 2012-06-14 13:48:56
මෙතන මොකක්හරි පොඩි සම්බන්ධතාවයක් තියෙන පාටයි....
හෙළයා 2012-06-14 13:52:14
බල්ලට මිනිසා කියල අපහාස කරන්න එපා... ඌ බල්ලෙක් වෙලාම ඉපදුන දෙන මිනිසුන් අතර ඉපදී උටත් මනුස්ස ගතිගුණ ඈති නොවේවා!!
සමන්ත 2012-06-14 14:30:27
තායිලන්තෙ බල්ලනට කියන්නෙ සුනක්.. කියලා එය සුණඛ කියන පාලි වචනයෙන් හදා ගත්තක්. අපිද උෟට සුනඛයා කියන්නෙමු.. එනම් 'නිය පිහිටි" යන අර්ථයෙන් සුණඛයා කියමු...
අසින් 2012-06-14 13:55:13
උපදින හැම අත්මය්ක්ම ඉතා ඉහල තැන් වල උපදහින්න මේ පින් හේතු වසන වේවා ....
සංක 2012-06-14 13:56:38
නියමයි ඔයා ලොකු වීරයෙක්...
බුද්ධිකා 2012-06-14 14:40:03
ලබන ආත්මයේ මනුස්සභවයක් ලබන බල්ලෙක්...
හෙළයා 2012-06-14 14:08:49
අනේ හැමෝම ඔය බල්ල ගැන කතාකරන්නේ අර අසරණ ළමය ගැන කාටවත් දුක නැද්ද? ඕක අපේ ලංකාවේ අයගේ හැටියක්. ප්‍රශ්නය වෙන එකක් කතාකරන්නේ තව එකක් ගැන ඕකනේ ලංකාව දියුණු වෙන්නේ නැත්තේ .
කිවිනි 2012-06-14 14:10:44
කරන්න දෙයක් නෑ.දැන්නම් ඉතින් වෙනස් කරන්න අමාරුයි. ඉස්සර කොරියාව කිව්වට දැන් කොහොමද ?ඒ වගේ තමයි...
පෙරේරා 2012-06-14 14:53:58
අගනා බලු මිනිස් හමුවීමක්..!!
රුවන් 2012-06-14 14:55:29
බලු පුතේ නුඹ තිරිසන් ආත්මයෙන් මිදේවා !!!!!
තිලා 2012-06-14 15:06:27
බල්ලට ගොඩක් පින් මේ කරපු වැඩේට....මේ සමාජයේ මිනිසුන්ට වඩා උසස් ගති ගුණ බල්ලන්ට ඇත .බල්ලාගේ ෆොටෝ එකක් බලන්න තිබ්බනම් තමයි හොද ........
ගිරිගෝරිස් 2012-06-14 14:43:07
බල්ලොත් එක්ක බැහැ යි කිව්වට දැන් බල්ලොත් එක්ක පුළුවන් වගේ බොලව්..
බන්ඩා 2012-06-14 15:45:54
දේශපාලකයන්ට වඩා හොදයි නේ
අලිබබා 2012-06-14 15:32:48
අද මිනිසුන් කරන වැරදි තීනියට අල්ලාගන්න බැරි අවස්තාවලදී බල්ලා තමයි උදවුවෙලා අල්ලන්නේ. මිනීමැරුම් මත්ද්‍රව්‍ය වගේ භායානක අපරාධ මනුෂ්‍යාට කලනොහැකි දේ පවා බල්ලන් කරනවා. අද පවතින්නේ බල්ලට ගිය ලෝකයක්.
බල්ලා 2012-06-14 15:33:48
"රාළ"
අපි මේ බල්ලට ගෞරව ආචාර්ය උපාධියක් පිරිනමමු...
''බල්ලා''
අදහසට ස්තුතියි. එත් මෙහි කමෙන්ට් කියවන්න ගත්තට පස්සේ මට ඒ නම්බු නාමය පිළිකුල් වෙලා...
ඉන්දික 2012-06-14 16:13:41
මෙය බලන්න
(http://thestir.cafemom.com/home_garden/138778/dog_rescues_newborn_baby_after)
ඊශා මයුමලී 2012-06-14 16:32:08
දැන් තේරෙනවා ඇති තිරිසනා කවුද කියල.. දරැව කුණුගොඩට දාල ගියේ මනුස්ස ගති නිසාද? බල්ලා දරැවා බේර ගත්තෙ බලු ගතිය නිසාද කියලා...
ඊෂා 2012-06-14 16:32:58
දැන් තේරෙනවා ඇතිනේ තිරිසනා කවුද කියලා...
සජී 2012-06-14 16:39:10
එහෙම කියන්න එපා හෙළයෝ.. මේ පොඩි බබා ගැන දුකක්, වටිනාකමක් තියන හින්ද තමයි මේ විදිහට මිනිස්සු අර තිරිසන් සතාව අගයන්නෙ.. මෙතන පොඩි බබා නැතිව පූස් පැටියෙක් හිටියනම් පත්තරේ දායිද?
හර්ෂ 2012-06-14 16:11:59
බොහොම උතුම් ක්‍රියාවක්.. මිනිසුන් විසින් සතුන් මරා කන කාලෙක සතකු විසින් මිනිස් ජීවිතයක් රැක දී, මිනිසුන්ට දුන් කදිම ආදර්ශයක්.. අනේ ඔයාට ගොඩක් පිං බල්ලො...ඔයාට මතු අනාගතය යහපත් තැනක් වේවි..බුදු සරණයි.!
අමිල 2012-06-14 17:04:45
ඔයා ලංකාවට ඇවිත් දරු සෙනෙහස නොදන්න දෙමාපියන්ට ටියුෂන් දෙන්න.....
එන්සිනා 2012-06-14 17:15:39
අනෙ මෙක ජාතක කථාවක්ද? " මහා සුනඛ ජාතකය"
සුදු නංගා 2012-06-14 16:41:43
අනේ....දෙයියනේ මෙහෙමත් අම්මල ..
ගෑණු අපිටත් නින්දාවක් මෙහෙම ගෑණු.
කියවලා ඉවර වෙද්දි ඇස් වලට කදුළුත් ආවා.....
ඇටිකිච්චා 2012-06-14 17:01:17
මිනිහෙක් වෙලා ඉපදුනොත් ඔයාට වෙන්නෙත් ඔය සන්තෑසියම තමයි
ඇටකිච්චා 2012-06-14 17:41:09
මිනිහෙක් වෙලා ඉපදුනොත් ඌට වෙන්නෙත් මේ සන්තිසියම තමයි...
කමල් 2012-06-14 17:37:28
මෙන්න බල්ලො......
නිලූ 2012-06-14 17:53:37
නමින් බල්ලා උනත් කරල තියෙන්නේ හොද වැඩක්...
කේ.ජී. කටුගස්තොට 2012-06-14 17:53:50
ඉස්සා ඔබ හරි....
රූපසිංහ 2012-06-14 18:10:41
යන එන හැම තැනම ඌ නකුටෙන් වැන්දා
ලද හැම තැනම කම් සැප අත් වින්දා
මිනිහා බලු මිනිස් වැට මායිම් බැන්දා
බල්ලා බලු වුණේ උගෙ බලුකම හින්දා
හිතන්න එතකොට මිනිහා............????????????
ගදයා 2012-06-14 18:14:23
අනේ මෙහෙමත් වාසනාවන්ත බල්ලෙක්.. දවසකට හරි මිනිස් තාත්තකෙනෙක් නෙ....
කිරිබාටියා 2012-06-14 19:07:11
මමනම් කැමති නෑ ටොමියා ලබන ආත්මෙ මනුස්සයකු වෙලා උපදිනවට.. මොකද ඒ වෙනකොට මනුෂ්වයා මීට වඩා බලු වෙලා තියේවි.. හිතල බලන්න එතකොට ඌ ආයෙ බලුවෙනවානේ.. නේද??
මකරා 2012-06-14 18:41:02
බල්ලන්ට හොද ඉවක් තියනවා ,දුරචාරී මාරුවිය වගේ බල්ලෙකුට ජාතක උන දරුවෙක් වෙන්නැති.
ඩුබායි පුල්ලියා 2012-06-14 19:47:20
මගෙ පැතුම නම් බල්ලාට මිනිස් අාත්මයක් නොලැබේවා! ඊටපස්සෙ ඌත් මේ තිරිසන් වැඩේ කරයි
ඉන්දි-මාරි 2012-06-14 20:44:01
මිනිස්සුන්ට වඩා තිරිසන් සතාගාව මනුදම් ගුණදම් දරැ දුක ඇත.
චමරි 2012-06-14 21:03:13
මිනිස්සුන්ට වඩා දැන් බල්ලන්ට මිනිස් ගතිගුණ පිහිටලා තියෙන බවට මේක හොදම උදාහණයක්. එම සත්කාරයට දායක ඌ ජීවිතයක් බේරාගත් බලු සුරතලාට පිං...
සම්පත් 2012-06-14 21:36:39
තිරිසනා අපේ අම්මලට හොද පාඩමක් කියලාදීලා..
එස්.එෆ් 2012-06-14 21:43:34
මේ ගුණධර්ම තියෙන සත්වයා ලංකාවෙ උසස් තැනක උපදිත්වා..!!
ඇටිකිච්චා 2012-06-14 22:27:04
"ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ 2012-06-14 13:41:46
මිනිස්සුන්ට බල්ලන්ගෙනුත් ඉගෙන ගන්න පාඩම් තියනවා.
අපි ඒකයි එතනින් ගත යුතු පාඩම."
ඔවු ඔවු.උන් බොරුවට ආචාර්ය පට්ටම් ගහගෙන ඉන්නේ නැහැනේ
සෝමේ සහෝදරයා සහ ටියුලිප් 2012-06-14 23:21:33
ඊලග පාර ඡන්දෙට මෙයාවවත් දල මොනවා හරි කොරගන්න බලමු!
දම්මි 2012-06-15 05:26:37
ඒක පරුෂ සුනඛයෙක්ගේ ප්‍රතිපත්තියක් ?ඒ ගැහැණු කෙනාටත් වෙන කරන්න දෙයක් නැති වෙන්න ඇති..
විමල් 2012-06-15 07:11:08
දැන් සත්තුන්ගෙ ගුණධර්ම මාරුවෙන කාලෙනෙ. ඒ බල්ලන්ට මිනිස් ගුණ ලැබිල වෙන්න ඇති.
චාමි 2012-06-15 07:55:42
මේ සත්වයා ඊළග ආත්මයේ මනුශ්‍යයකු ලෙස ඉපදේවා...
අනිල් 2012-06-15 09:01:33
තිස්ස කියනවා ආරථිකේ වැටිල නිසාලු මෙහෙම වෙන්නේ....ඒත්....දරුවෝ හදන්න කලින් නේද මේ ගැන හිතන්න තිබ්බේ...
උනුසුම් කොල්ලා 2012-06-15 11:35:40
දැන් මෙතන ප්‍රශ්නේ තියෙන්නේ බල්ලා දරුවා එක්ක රැයක් ගත කරපු එක නෙමෙයි දරුවාව ඔතන දාලා ගියේ කවුද කියන එකයි.
ධනුෂ්ක 2012-06-15 11:43:09
අති විශිෂ්ඨයි
ජෝන් සීනා 2012-06-15 12:02:12
අපේ රටේ බල්ලෝ වගේ නෙමෙයි
දීපාල් 2012-06-15 12:45:33
එතකොට, බලු වැඩ කියන්නේ මොනවටද?
මිනිස්සු කියන්නේ කාටද?
අපිට කොහේද වැරදුනේ?
නිශා 2012-06-15 12:19:12
බල්ලෝ... මතු බවයෙත් හොද තැනක (ලන්ඩන් වගේ )බල්ලෙකුම වී උපදීවා.මිනිසකු නම් වෙන්න එපා.
නෙරංජන 2012-06-15 13:44:02
දැක්කා නේද මිනිස්සුන්ගෙයි තිරිසන්නුන්ගෙයි තියෙන වෙනස
s,j.m.italy 2012-06-15 13:16:20
හෙළයගෙයි මකරගෙයි වයර් මාරුවෙලා
අජන්ත 2012-06-15 13:59:06
අනේ බල්ලට වෙන වැඩක් නැද්ද
ලංකාසිරි 2012-06-15 15:25:38
දරු පැටියගේ තාත්තා බල්ලෙක් කියලා මූට ඉව වැටිලා වද්ද?
ශවිදු 2012-06-15 21:58:11
මිනිස්සුන්ට වඩා බල්ල දන්නවා මිනිස්කම
අම්මා කෙනෙක් 2012-06-16 00:25:08
මවගේ බලු කමත් බල්ලාගේ මිනිස්කමත් මනාවට පැහැදිලි වෙන පුවතක්‍්.....
චානු 2012-06-16 09:54:50
බබාගේ තාත්තට වඩා ඒ සතා හොදයි වගේ
සජිත් 2012-06-16 11:01:09
බල්ලෝ හොද වැඩ, මිනිස්සු බලු වැඩ කරනවා.මෙහෙමත් ලෝකයක් නේද මචං
ජයසිරි ලංකා 2012-06-16 13:32:52
එල බල්ලෙක්.
තුසිත නුවන් 2012-06-16 19:37:37
හෙලයටයි මේ.
1.කකුල් දෙකේ බැල්ලියක් කරපු මේ වැඩේට කකුල් හතරේ තිරිසන් සතෙක් වන බලලාගෙන් ඒ වගේ ආරක්ෂාවක් ලැබුණට සතුටු වෙන්න..
2.ලංකාවෙ දියුණුවට පුළුවන් නම් කකුල් හතරේ පාලකයින් ඉදිරිපත් කරන්න..
3. මතක තියාගන්න මනුෂ්‍ය ප්‍රජාවට වඩා තිරිසන් සතුන් ළග උතුම් ගති ගුණ බොහොමයි.
ලාල් දවුලගල 2012-06-17 06:44:28
කොසොල් රජුගේ සිහින 16 සිහිවේ
ප්‍රනාන්දු 2012-06-17 13:23:19
මාර වැඩේනේ
සුනිල් 2012-06-17 23:00:49
බල්ලා මතු බුදු වේවා!
අරුණ 2012-06-18 13:15:33
අන්න එකයි මං කියන්නෙ කැතවැඩ කරන මිනිස්සුන්ට බල්ලා කියලා බල්ලන්ට අපහස කරන්න එපා කියලා
ප්‍රදීප් 2012-06-18 15:38:32
මිනිස්සුන්ට වඩා බල්ලන්ට මිනිස්කම තියෙනවා.....බල්ලාට බුදු සරණයි.
බන්දුල 2012-06-19 12:14:01
මේ බල්ල අකමැති උනා මාධ්‍යයට න්න ඒකයි පොටෝ එකක් ගන්න බැරි උනේ.. බල්ල බයේ ඉන්නෙ හැම අම්මගෙම දරැවො ඌට බලාගන්න වෙයි කියලා..
සුරංග 2012-06-19 12:58:06
ඒ බල්ලට හොද අනාගතයක් තියෙනවා...
ෂරස්ඩ්, මොහොමඩ් 2012-06-19 16:53:41
මට මතක් වෙන්නේ ටී.එම්.ජයරත්න මහත්තයගේ අම්ම සදකි කියන ගීතය.. ලංකාවෙ පුරවැසියෙක් හැටියට මම ලැජ්ජ වෙනවා කිරිසප්පයකුට කරපු දේට.. අපායෙත් ඉඩ නැහැ..
බීපී. 2012-06-21 19:29:42
මේ ළමයව රැකගත්ත බල්ලට ගොඩක් පිං....
‘දරුවන් බලන්න ගියානම් බඩගින්නේ‘
(110)
(16442)
වෑන් රිය දුම්රියේ හැපෙයි
(87)
(16311)
රහස් පොලීසිය ෆොන්සේකාගෙන් කටඋත්තර ගනී
(104)
(15952)
ප්‍රසන්න විතානගෙන් ප්‍රශ්න ඇසුවාම එළියට දමලා
(169)
(15227)
මෝඩ කමට බෙහෙත් නැත
(26)
(11777)
සියවසේ ඉබ්බා මීයාට පරදි
(32)
(11064)
හිට්ලර්ගේ අවතාර පැරීසිය ගිනි තබයි
(18)
(10961)
පොලීකාරයකුට බයේ දුම්රිය රියැදුරු ස්ටේෂම පසුකරගෙන ගිහින්
(22)
(10643)