Home | Archive | WNL Home | Home Delivery | epaper | Advertise With Us | feedback |
පේ‍්‍රම යෝජනාවට කැමැත්ත ගන්න තරුණියකගෙන් අපූරු උප්පරවැට්ටියක්
2012 ජූනි මස 14 09:39:53 | තරිඳු ජයවර්ධන
ගම්පහ තරුණයකු කොළඹ බැංකුවක සේවය කරද්දී එහි සේවයට පැමිණි තරුණියක මුණ ගැසිණි. ටික දිනක් යන විට දෙදෙනා බෙහෙවින් සමීප ඇසුරකට පැමිණ වැඩි කලක් යාමට ප‍්‍රථම තරුණිය සිය මිතුරාට යෝජනාවක් ගෙනාවාය. තරුණයා එය ප‍්‍රතික්ෂේප කළේය. සිය පේ‍්‍රම යෝජනාවට තරුණයාගේ කැමැත්ත නැති තැන ඔහු සේවයට ගොස් සිටින දිනයක් බලා තරුණිය සිය කලින් පෙම්වතා සමඟ තරුණයාගේ නිවසට ගියාය.
තමාගේ නැගණිය කොළඹ බැංකුවක රාජකාරි කරන බව ඇය ඔවුන්ට කීවාය. නැගණිය සමග මේ තරුණයා කාලයක සිට පේ‍්‍රම සම්බන්ධතාවයක් පවත්වාගෙන ගිය බවද කීවාය. මාපියන් පවා ඒ ගැන දන්නා නිසා තරුණයාගේ මාපියන්ගේද කැමැත්ත අවශ්‍ය බව කීවාය.
සිද්ධියෙන් කලබලයට පත් තරුණයාගේ මාපියෝ තරුණයා නිවසට පැමිණෙන තෙක් බලා සිට මෙහි අග මුල විමසූහ. පැමිණි අයගේ හැඩරුව ගැන ඔහු මාපියන්ගෙන් ඇසීය. ඒ ගැන සැකසිතුණු ඔහු ෆේස්බුක් වෙබ් අඩවියට පිවිස ඇගේ මිතුරියගේ පිටුවෙහි ඇති ඡායාරූප මාපියන්ට පෙන්වා පැමිණියේ කවුදැයි විමසීය.
එක වරම මාපියන් ඔහුට පෙන්නුවේ සිය මිතුරියගේ හා ඇගේ කලින් පෙම්වතාගේ ඡායාරූපයකි. අක්කා සහ අයියාගේ වෙසින් නිවසට පැමිණ ඇත්තේ තරුණිය හා ඇගේ කලින් පෙම්වතා බව දැනගත් මාපියන්ට කිසිවක් සිතා ගත නොහැකි විය.
අදහස්(76)
බැලූවෝ (22579)
පේ‍්‍රම යෝජනාවට කැමැත්ත ගන්න තරුණියකගෙන් අපූරු උප්පරවැට්ටියක් සඳහා ලැබී ඇති ප‍්‍රතිචාර.
ගයාන් ඉංදික 2012-06-14 10:48:12
නියමයි.!!
ධම්මික 2012-06-14 11:00:47
මට මේක තේරෙන්නෙ නෑ.. මෙයා කැමැත්ත ගන්න යන්න ඕන තමන්ගෙ අම්ම තාත්තා ළගටනෙ.. මොකටද යාළුවගෙ අම්ම ළගට ගියේ..??
දර්ශන තරංග 2012-06-14 10:27:46
මේක ගෙතූ කතාවක් කියළා මට සෑකයි ...ඇයි පරණ කොල්ලා ආවෙ ? ඔච්චරම කොල්ලො හොයාගන්න අමාරුද ලංකාවෙ ? අනික ඔයවගේ පිස්සු දෙයක් මොන තේරුමකටද කරන්නෙ ...අවසාන වශයෙන් මේ හාදයා සිල් සමාදන් වෙලා ඉස්සරහට මහණ වෙන්නද දන්නෑ ඉන්නෙ ?
ලෙනාඩ් 2012-06-14 11:17:48
මේ කතාවෙන් කියවෙන්නේ ඇගේ පරණ පෙම්වතා ඇගේ සහෝදරිය සමග ප්‍රේම සබදතාවයක් පැවැත්වූ බවයි
2012-06-14 10:53:31
මට කපුටා සහ කේජු කෑල්ල කතාව මතක් වුණා.......අබුද්ධස්ස කාලේ..ලබුත් තිත්තයිලුනේ....
අමිල 2012-06-14 10:56:35
විකාර.....??
සජී 2012-06-14 11:40:49
ටිකක් හොඳයි...
අමිල 2012-06-14 11:46:47
යාලු වෙන්න අහන කෙල්ලොත් එක්ක මොන කොල්ලද යාලු වෙන‍්න කැමති? සාමාන්‍යයෙන් යාලු වෙන්න අහන්නේ කොල්ලොනේ කෙල්ලන්ගෙන්
සිසිර 2012-06-14 11:12:05
පුදුම කෙල්ලෙක්....කොල්ලෙක් ඔට තරමටම පස්සෙන් ආවා............64 එක්කෙනෙක් වෙන්න ඇති....
වෝල්ටර් 2012-06-14 11:25:15
බොරු කියන්න එපා
සරත් 2012-06-14 12:05:36
නියම කොල්ලෙක්
සරත් 2012-06-14 11:28:14
එළ කොල්ලෙක්.. වෙන කපුටො කොටපුවා නොකන, කළිං කොල්ල කෙල්ලව අතහරින්න හදන්නෙ..
සීයා 2012-06-14 11:27:56
බලාගෙන කොල්ලො.. ඊළග පාර උසසන්නත් බැරි නෑ....
ගාල්ලේ කොල්ලා 2012-06-14 12:29:18
ලෝකේ කාලා වතුර බීලා ඇති
මංඡුල බිරුට් 2012-06-14 12:12:25
පරණ පෙම්වතා නම් සිරිසඟ බෝ රඡතුමා වගේ කෙනක්
ශිවාන් 2012-06-14 13:06:17
හූ..................
රජිත් 2012-06-14 12:30:52
කොල්ලෝ උඹ බෑ කියපු එක හොදයි.නැතිනම් උඹට වෙන්නේ.........
ප්‍රසාදිනී 2012-06-14 13:16:28
අද කාලේ ඉතිං 99%ක්ම කොල්ලන්ට කන්න වෙන්නේ කාපු කේජු තමයි.ඔහොම යන්
සක්කරවට්ටම 2012-06-14 13:03:48
අනේ.. කාප් කේජු තවත් තියනවාද?? සොයා සොයා ආවා ඒ සෙව්ව බඹරෙ හමු උනා.. ඔයාතමයි බමරැ ඇනපු එක්කෙනා.. ප්‍රසා..
කිරිපණුවා 2012-06-14 13:48:53
එහෙනම් කියන්නකෝ බලන්න කිරිපණුව කාපු එකත් කන කෙනෙක් ඉන්නවාද කියලා?? ප්‍රසා..
සසන්ක 2012-06-14 13:38:49
කොල්ලා තාපසයෙක් වගේ රඟපාන්නේ අම්මල ඉස්සරහනේ...
තාරක 2012-06-14 14:37:10
මේවානම් මල විකාර පුවත් අනේ...
අමිල බලන්ගොඩ 2012-06-14 14:40:06
එළ කොල්ලෙක්.. හැබැයි අසාමාන්‍යයි.. අර කොල්ලන්ට බණින අක්ක මොකද කියන්නේ මේකට??
සුජිත් 2012-06-14 14:52:40
ඇත්තටම වෙන කතා නැද්ද?? කෝ මේ අලිබබා.. ආචාර්යගෙ කමෙන්ට් එකක්වත් තිබබ්නම් කියවල හිනා වෙන්න තිබ්බා..
පොතේගුරා 2012-06-14 14:15:00
හොඳ ගොපල්ලෝ එළදෙන්නු එපා උනහම මරල විකුණන් නෑ.හදාගන්න කෙනෙකුට නිකන් හරි දෙනවා .
2012-06-14 15:00:51
ප්‍රසාදිනී කේජු කාල වගේ ????
සමන් 2012-06-14 17:17:34
අඥාණ කතාවක්නෙ...
Eසිනා 2012-06-14 16:40:02
මේකෙ සින්දු නැටුන් එහෙම නැද්ද?
නීල් 2012-06-14 17:21:43
නැහැයි කීවට අර පහුගිය දවසක නම් දුන්න වෙලාවේ බැරි වුනාට අපේ අලි බබාට දැන් නමක් දීල පින්නවලට දාලා වගේ. අයියෝ ඉන්න තැනක් කියන්න අපිත් එනවා. මොකද ලස්සන කතාවක් කියන්නවත් කෙනෙක් නැහැනේ.
දයානන්ද 2012-06-14 16:57:22
ප්‍රසාදිනී, ඔයා බැදලද?
වෝල්ගා 2012-06-14 17:39:43
අගක් මුලක් නෑනේ
සුදු නංගා 2012-06-14 17:11:51
අද නම් කතාව නරකමත් නෑ...
ඒත්..
කෝ අපේ අලි බබා.......
රම්‍යා 2012-06-14 17:12:26
අලුත් පෙම්වතාව අල්ලගන්න හදන්නේ පරණ පෙම්වතාගේ උදවු ඇතිවද?
ඇලෙක්ස් 2012-06-14 17:20:06
පට...පට....පට....
21 වැනි සියවසේ කෙල්ලෙක්
බෙන් ටෙන් 2012-06-14 17:32:54
ඒ කෙල්ලට කැමැත්ත නොදුන් තරුණයා නම් නියම කොල්ලෙක්. පරණ පෙම්වතාත් නියම මොළ කාරයෙක් තමයි.... මොකද ඒ කෙල්ලට අර තරුණයව සෙට් කරලා කෙල්ලගේ මාර්ගයෙන් තරුණයාගේ දත් ටික ගලවල තමන්ගේ ජීවිතය යන්තමින් වත් සැප කරගන්න උත්සාහ කරපු නිසා.... මොකද පෙම් සුවයත් නිකම්මනේ හම්බවුනේ... කෙල්ලගේ තරමත් දැන් දන්නවනේ...
මෝඩ කෙල්ලෝ ඉන්නකල් හොද කොල්ලොත් නරක්වෙනවා.
සෙනරත් 2012-06-14 18:58:59
පොලිසි ගොස් පැමිණිල්ලක් දැමිය යුතුයි
වාසල 2012-06-14 18:53:29
ඕක අධිරාජ්‍යවාදී කුමන්ත්‍රණයක්.අසරණ කොල්ලෝ අමාරුවේ දාලා රට අරාජික කරලා නන්නත්තාර කරන
පෙරේරා 2012-06-14 20:58:43
මේ කතාව ඇත්තනම් කෙල්ලගේ තරම හිතා ගත්තැකි.
මරි 2012-06-14 21:35:09
නරකම නෑ........
පිස්සු දෙයියා 2012-06-15 00:53:39
දෙය්යෝ සාක්කි හොද ඒවා නැද්ද ලියන්න..
lud 2012-06-15 06:36:20
මේක ඇත්තක්ද?
කුමාර 2012-06-15 05:57:09
මේ ඇත්ත කතාවක්ද?
කරනේලිස් ගොයියා 2012-06-15 06:01:05
පත්තිනි දෙවි වුණානම්?
ජෝන් සීනා 2012-06-15 10:19:11
අනේ මුන්ට පිස්සු.වැඩ නැතුවට...
සැන්ඩා 2012-06-15 10:24:10
කෝ අපේ අලි බබා?
රුවන් 2012-06-15 11:48:41
මේවා දැන් සාමාන්‍ය දේවල්
වරුණ 2012-06-15 14:03:39
ප්‍රියන්ති,මේවා කියවනවද දන්නේ නෑ
වසන්ත රත්නායක 2012-06-15 14:54:19
මෙතන ප්‍රශ්ණය පරණ පෙම්වතාත් එක්ක ගිය එක ගැනයි..... ගොතපු එකක්ද කියලත් සැකයි....
කරනේරිස් ආතා 2012-06-15 15:42:02
සිරි සගබෝ නොවේ මංඡුල බිරුට් කොලුවෝ.වෙස්සන්තර
චූටි මල්ලි 2012-06-15 17:22:48
බොරුවක්ද කොහෙද
බන්ගලියා 2012-06-15 17:48:27
කතාව හොදයි.ඒත් පොඩ්ඩක් විතර අප්සට්
කොසොල් රජු 2012-06-15 19:10:06
මේ වගේ හීනයක් මම ඒ කාලේ දැකල තියෙනවා..
පොඩිසනා 2012-06-16 08:42:49
මෝඩ කෙල්ලෙක්
ගංඟා 2012-06-16 10:18:46
අනේ මෙහෙමත් කොල්ලෝ...
ගමරාළ 2012-06-16 13:28:21
මෙව්වා පත්තර වලට ලියන්නෙ කවුද??
චූටි 2012-06-16 15:41:49
කොල්ලගෙ ගෙදර අය කෙල්ලව ඇයි නිකන් යැව්වේ? කෙල්ලටයි කෙල්ලගෙ හිටපු කොල්ලටයි හොඳ පාඩමක් උගත්වන්න තිබ්බේ.
අසින්ත 2012-06-16 20:23:40
හොද වෙලාවට කොල්ලා බැංකුවක රස්සාවක් කළේ
ඇටකිච්චා 2012-06-16 22:31:59
පිස්සු දෙයියා 2012-06-15 00:53:39
"දෙය්යෝ සාක්කි හොද ඒවා නැද්ද ලියන්න.."
ආචාර්යට කිව්වනම් පිටුවක් පිරෙන්න ලියයි මීට වැඩිය හොද විහිළු කතාවක්
ඇටකිච්චා 2012-06-16 22:06:22
ගමරාළ 2012-06-16 13:28:21
"මෙව්වා පත්තර වලට ලියන්නෙ කවුද??"
ගමරාළ ගොයියෝ ටිකක් මොලේ කල්පනා කළානම්....
"නිවසට පැමිණ ඇත්තේ තරුණිය හා ඇගේ කලින් පෙම්වතා බව දැනගත් මාපියන්ට කිසිවක් සිතා ගත නොහැකි විය."
චන්දන ඩුබායි 2012-06-17 05:36:54
පිස්සු කොල්ලෙක්නෙ.. අපට නැහැනෙ ඔයවගේ අවස්ථාවක්
වීරසිංහ ඇෆ්ගනිස්ථානය 2012-06-17 08:20:43
අනේ මෙහෙමත් කෙල්ලො..
සුපුන් 2012-06-17 08:22:41
කවුද ඔය බොරුව කිවේ. ටිකක් හොද මදි
සපුමල් 2012-06-17 21:16:49
නියම පොරක්
ජයසුන්දර 2012-06-17 23:56:47
මේ කෙල්ලව කතරගම දෙවියන්ට භාර දෙන්න ඕනි
ප්‍රසාද් 2012-06-18 06:08:18
කරදරයක් වුණූ කෙල්ලක්
කරා 2012-06-18 08:54:31
පිස්සු ....
සමන් 2012-06-18 10:09:27
පිස්සු නැත්නම් මරු
කුමාරයා 2012-06-18 12:47:21
ඇවිල්ල අපෙන් අහන්නකෝ.. යාලු වෙනහැටි බලන්න.
අංජන 2012-06-18 16:05:27
ප්‍රසාදිනි,ඔයාගේ දුරකතන අංකය දෙන්නකෝ
නරක සමනලයා 2012-06-18 17:17:18
හොදයි
නදීර 2012-06-18 17:22:15
මං වගේ කොල්ලෙක් තමයි
සජිත්-korea 2012-06-18 18:22:02
අයියෝ වෙන දෙයක් ලියන්නයි තිබුණේ
තවත් කොල්ලෙක් 2012-06-19 20:31:59
මේ කියන කොල්ල ඉන්නේ බටුවත්තේද?
එම්.එස්. 2012-06-19 23:42:40
කෙල්ල දක්ෂයි වෙන විදිහකින් එන්න පුළුවං.. කොල්ලට පරිස්සම් වෙන්න වෙයි..
ප්‍රියන්ති 2012-06-21 02:57:45
පට්ට....පට...පට....
එල කොල්ලා 2012-06-21 12:50:56
කපපු කේජු තමයි රස..
ඔන්න ඇමැති ඇතින්නියෝ - ඔබේ පස්සෙන් දුවන්නියෝ
(126)
(22544)
ගුරුවරිය දණ ගැස්සූ මන්ත්‍රී ගෙදර යවයි
(176)
(17102)
'වාස් හොඳ මිනිහෙක් - මොකද වුණේ?'
(85)
(15625)
දණ ගැස්වූ ගුරුවරියට ජනපති කතා කරයි
(142)
(14449)
දුව බේරාගන්න මව මැරුම්කයි
(81)
(12835)
තබ්බෝව රිය අනතුරින් දෙන්නෙක් මරුට
(47)
(12089)
ආසියානු විවාහක රූ රැජින නිලංගා සේනානායක
(66)
(11784)
පළාත් සභා මන්ත්‍රීට එරෙහිව උද්ඝෝෂණයක්
(114)
(11504)
සංගක්කාරගේ ශතකයෙන් ශී‍්‍ර ලංකාවට කඩුලූ 7 ක විශිෂ්ට ජයක්
(62)
(10383)