2013-05-22 ඇමෙරිකා ඩොලරය ගැනුම් මිල රු.124.8000 , විකුණුම් මිල රු.127.8500 | බි‍්‍රතාන්‍යය පවුම ගැනුම් මිල රු.188.6600 , විකුණුම් මිල රු.194.1700 | යුරෝ යුරෝපය ගැනුම් මිල රු.160.4800 , විකුණුම් මිල රු.165.8400 | ස්වීස් ප‍්‍රෑන්ක් ගැනුම් මිල රු.127.8300 , විකුණුම් මිල රු.132.7300 | කැනඩා ඩොලරය ගැනුම් මිල රු.120.7800 , විකුණුම් මිල රු.125.1700 | ඔස්ට්‍රේලියා ඩොලරය ගැනුම් මිල රු.121.3400 , විකුණුම් මිල රු.126.0200 | සිංගප්පූරු ඩොලරය ගැනුම් මිල රු.98.5700 , විකුණුම් මිල රු.101.9900 | ජපානය යෙන් ගැනුම් මිල රු.1.2109 , විකුණුම් මිල රු.1.2535 |

දෙහිවල පශු වෛද්‍යවරියත් රිමාන්ඞ්

සතුන් වත්තේ හිස් කබල් තුනක් අතුරුදන්

2012 ජූනි මස 10 18:08:31 | සුරංජිත් පෙරේරා

දෙහිවල සතුන්වත්තේ සත්ත්ව හිස් කබල තුනක් අතුදන්වී යැයි සැක පිට ප‍්‍රධාන පශු වෛද්‍ය නිලධාරිනී රමණී කාන්ති ජයලත් හා වෛද්‍ය සහායක අරුණ ඉන්ද්‍රජිත් ගල්කිස්ස ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් නිරෝෂා ප‍්‍රනාන්දු මහත්මිය විසින් ලබන 12 වැනිදා තෙක් රිමාන්ඞ් කරනු ලැබූහ.

සිංහ, දිවි හා ජගුවර් හිස් කබල් තුනක් අතුරුදන්වී යැයි පොලිසියට පැමිණිලි කැර තිබිණ.

අදහස්(37) බැලූවෝ (7739)

දෙහිවල පශු වෛද්‍යවරියත් රිමාන්ඞ් සඳහා ලැබී ඇති ප‍්‍රතිචාර.

ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ 2012-06-10 19:08:44

මේ හිස් කබල්වල ජීව විද්‍යාත්මක වැදගත්කම දන්නේ ඒ පිළිබඳව අධ්‍යයනය කළ අයයි.මේ පිළිබඳව විධිමත් පරීක්ෂණයක් සිදුකර නිවැරදිව ගත් පුද්ගලයා සොයාගත යුතුයි.මෙහිදී ජීව විද්‍යාව පිළිබද දැනුමක් ඇති දෙදෙනාව සැකකර ඇත.නමුත් සැබෑ සොරා මේ දෙදෙනා හෝවෙනත් අයෙක් වියහැකිය.නමුත් මෙහිදී හිස් කබල් තුන සොරා ගත්තේ මන්ද යන ප්‍රශ්නය මට ඇති විය.එක්කෝ වෛද්‍ය පරීක්ෂණයක් සඳහා විය හැකිය. නැතිනම් එය මුදලට අලෙවිකළ හැකිද?මා නොදනිමි.කෙසේ වුවද මේ සොරකම අමුතු තාලේ හොරකමක් බව පැහැදිලිය.එබැවින් මෙහි සොරුද අමුතු තාලයේඅය විය යුතුමය.

සන්ජීව 2012-06-10 19:37:42

කටුගෙට හොරු පැන්න !! සත්තු වත්තටත් හොරු පැන්නා !! තවටික දවසකින් අරලියගහ මන්දිරයටත් හොරු පනීවිද ????

දයා,saudi 2012-06-10 19:50:50

මේ වගේ දේවල් ගන්නේ කොඩිවින , හදි හූනියම් වැඩ වලට කියලා අහලා තියෙනවා.පවු මේ දෙන්නා

පැට්‍රික් 2012-06-10 19:56:05

හස්බන්ගේ ඔලුව දැකල ඇති වෙලා ඔලුව මාරුකරන්නද හැදුවේ....

ජගත් 2012-06-10 19:33:55

තව මොනවා අඩු වෙලාද දන්නෑ..හොඳට බලන්න ??

අලිබබා 2012-06-10 20:13:16

පශු වෛද්‍ය නිලධාරීනීය සහ වෛද්‍ය සහයක රිමාන්ඩි කරන්න පෙර ඔය කියන හිස්කබල් තුන සිංහ, දිවි, ජගුවර්, සමහරක් විට දේශපාලඥයෙක් අරන්ගියාද දන්නෑ. මොකද ඉස්සරහට කැලණිය වැනි ප්‍රදේශවල චන්ද පැවැත්වෙන කාලයට මහජනතාව ඉදිරියට යෑමට මෙවගේ හිස්කබල් ඒ අයට අතිශයින් අවශ්‍යවනවා.

කෙවින් 2012-06-10 21:39:21

මේවා පුරාවස්තු ගණයට නම් අයිති වෙන්නෙ බඩු ඇත්තේ කොල්ලුපිටියේ...

අමිල කටුනායක 2012-06-10 21:42:07

පුංචි කුරුඵ කූඩුවේ අපි ඉන්නව පාලුවේ...

ෂෙරීෆ් 2012-06-10 21:08:33

හිස් කබල්නේ.මම හිතුවේ පණ පිටින් කියලා

පෙරේරා 2012-06-10 21:10:45

පශු වෛද්‍යවරුන්ටත් නරක කාලයක් වගේ

පී.ඩී 2012-06-10 21:33:55

මෙච්චරකල් මගඩි වැඩ කරේ පිරිමි.දැන් ගෑනුත් පටන්ගෙනද මිනීමරන්න, චන්ඩිකම් කරන්න,හොරකම් කරන්න....උඩට යන්න යන්න මොලේ පහළට බහිනව වගේ...

ගුණදාස 2012-06-10 23:40:39

ඇත්ත වශයෙන්ම හොද සාමාන්‍ය දැනුමක් ලැබෙනවා!

රංගා ශානි. 2012-06-11 05:01:20

දොලදුකට ලයන් සුප් බොන්න හිතිලද ??

වරුණ 2012-06-11 07:48:54

දොස්තර නෝනා හිතුවද දන්නේ නෑ MUSIAM කෙස් එක NSB කේස් එක වගේ යට යයි කියලා...

තෝරු මොරු පැන්නට හාල්මැස්සේ අහු වෙනවා....

අමිල කටුනායක 2012-06-11 08:45:46

අලි ඔලුවකුත් ගන්න තිබුණා...

ලුම්බිණි 2012-06-11 08:27:03

මේවා සුළු දේවල්. කටු ගේ තිබුන දේවල් නැති උනා. තව ටික දවසකින්, තව තව දේවල් නැති වේවි.

මචන් 2012-06-11 11:08:26

මේක හොඳට ප්‍රශ්න කර බලන්න. නැත්නම් දෙන්නගේ රස්සාව අනතුරේ.

කම්මලේගෙදර 2012-06-11 11:45:10

බලු කව්ඩු සාපයට ගුරුකමක් කරන්න ගත්තද දන්නේ නෑ.

ප්‍රියන්ති අල්විස් 2012-06-11 12:11:26

අනේ ....... පිරිමි. හරියට සතුටු ඇති නේද අහිංසක ගෑනියෙක්ට වරද පටවලා හැමදාම අත හෝදා ගන්න ජාතිය.ගෑනුන්ගෙන් ගන්න ඕන හැම දේම ඇරගෙන අන්තිමේ ඒ ගෑනිවම පාරට ඇදලා දාන්න තරම් පිරිමි ඉන්නේ...

ප්‍රියන්ති අල්විස් 2012-06-11 13:30:09

මම නම් හිතන්නේ නැහැ මේ වැඩේ වෛද්‍යවරිය කලා කියලා.මේක කරන්න ඇත්තේ උඩින්ම කමෙන්ට්ස් දාලා තියෙනවා වගේ පිරිමියෙක්ම වෙන්න ඇති

ප්‍රියන්ති අල්විස් 2012-06-11 12:51:39

රංගා ෂානි ඇත්තට ඔහෙත් ගෑනියෙක් නේද?ගෑනුන්ටම ඇයි ඔයත් අපහාස කරන්නේ හිතක් පපුවක් නැතිව.

මනුෂයා 2012-06-11 14:18:52

මේ දෙදෙනාව අමාරුවේ දාන්න කවුරුහරි කරා වෙන්න පුළුවන් නේද?

ප්‍රියන්ති අල්විස් 2012-06-11 14:19:52

මම නම් සෙරෙප්පුවක් අතට ගන්නවා මට බහත්කාරකමක් කරන්න අවොතින් නම්.

ප්‍රියන්ති අල්විස් 2012-06-11 13:46:47

මම නම් කවදාවත්ම පිරිමියෙක්ට රැවටෙන්නේ නැහැ.එත් දුරදිග නොබලන වයස අඩු අය නම් අනන්තවත් රැවටෙනවා.මගේ පාසැල් වියේ යෙහෙළියන් පවා හිටියා කොල්ලෝ නිසා අනාථ වෙලා දරුවන් සමඟ අසරණ වුන.එත් මම හිතනවා මම ශක්තිමත් කෙල්ලෙක් කියලා

ප්‍රියන්ති අල්විස් 2012-06-11 14:30:30

වරුණ ඔයා මැරි කරලද?

රංගා ෂානි 2012-06-11 13:52:59

ප්‍රියන්ති අල්විස් ඔයාට මොනවද මේ වෙලා තියෙන්නේ.ඔයාට කවුද බලහත්කාරකම් කලේ..කටුනායක අමිලද?

ආචාර්ය සුජිත් නිශාන්ත හෙවගේ 2012-06-11 14:57:20

දැන් මෙහි කමෙන්ට්ස් පළ කරන්නනේ මේ ප්‍රවෘත්තියට අදාළවද නැතිනම් ස්ත්‍රී දුෂණ පිළිබඳවද?

ප්‍රියන්ති අල්විස් 2012-06-11 15:00:27

රංගා ෂානි,මම ගොඩක් හොඳ පවුල් පසුබිමක් තියෙන කෙල්ලෙක්.ඔයා හිතන තරම් මම දුර්වල නැහැ.ඔයාලා වගේ පහසුවෙන් කොල්ලන්ට අහුවෙන ජාතියේ කෙල්ලෙක් කියලා මා ගැන හිතන්න එපා.

ප්‍රියන්ති අල්විස් 2012-06-11 15:01:59

ආචාර්ය මේ තමුන්ගේ වැඩක් බලාගෙන පාඩුවේ ඉන්නවද අපේ ගෑනුන්ගේ කතාවලට ඇඟිල්ල ගහන්න එන්නේ නැතුව

ලොකු මල්ලි 2012-06-11 15:32:48

අපෝයි මන් දන්නේ නෑ, මේ ප්‍රියන්ති අල්විස් ට මොනවහරි වෙලා තියනවා. පව් අනේ මෙයා

කිවී 2012-06-12 06:57:52

ප්‍රියන්තිගේ අදහස්වලට අනුව ගෑනු කිසිදා වැරදිකර නැති පාටයි....

ඇටිකිච්චා 2012-06-12 08:35:42

ප්‍රියන්ති අල්විස් කියන්නේ ඔය ආචාර්යතුමාම තමයි

ඇටිකිච්චා 2012-06-12 07:56:48

පශු වෛද්‍යවරිය පශු වැඩක් කරලා

පශුපති 2012-06-12 11:39:50

ප්‍රියන්ති අල්විස් 2012-06-11 13:46:47

මම නම් කවදාවත්ම පිරිමියෙක්ට රැවටෙන්නේ නැහැ.එත් දුරදිග නොබලන වයස අඩු අය නම් අනන්තවත් රැවටෙනවා.මගේ පාසැල් වියේ යෙහෙළියන් පවා හිටියා කොල්ලෝ නිසා අනාථ වෙලා දරුවන් සමඟ අසරණ වුන.එත් මම හිතනවා මම ශක්තිමත් කෙල්ලෙක් කියලා.

කොහේද දන්නේ නෑ ශක්තිමත්....

කුෂා 2012-06-12 11:38:42

යන්නේ කොහේද මල්ලේ පොල් වගේනේ මේකත්. තව ටික කාලෙකින් මේකත් 'දෙයියෝ සාක්කි' වලට ගන්න පුලුවන්

ඇටකිච්චා 2012-06-13 07:48:05

එයාල සත්තුවත්තේ කූඩුවකම රිමාන්ඩ් කළානම් ඉවරයි...

චාමින් 2012-06-13 11:18:26

නිකං මෝඩ කතා කියන්න එපා

නම :

විද්‍යුත් තැපැල් ලිපිනය :

ඔබේ ප‍්‍රතිචාර :

Logged in as Sign Out

ඔබේ ප‍්‍රතිචාර :