Home | Archive | WNL Home | Home Delivery | epaper | Advertise With Us | feedback |
පබෝදාට මංගල සීනු හැඬවේ
2012 ජූනි මස 10 14:21:53 | ලංකාදීප කර්තෘ මණ්ඩලය
ජනපි‍්‍රය නිලි පබෝදා සන්දීපනී සහ ව්‍යාපාරික සිදත් බණ්ඩාර අතර විවාහය පසුගියදා කොළඹ ජේක් හිල්ටන් හෝටලයේදී පැවැත්විනි. මෙම පි‍්‍රය සම්භාසනයට කලාකරුවන් ඇතුළු අමුත්තන් 600 කට වඩා සහභාගි වූහ. මෙම සම්භාසනය මෑත යුගයේ පැවැත්වුණු වැඩිම කලාකරුවන් පිරිසක් සහභාගිවූ උත්සවයයි.










අදහස්(71)
බැලූවෝ (18749)
පබෝදාට මංගල සීනු හැඬවේ සඳහා ලැබී ඇති ප‍්‍රතිචාර.
සඳුනි සුලෝචනා 2012-06-10 15:41:06
සුබ විවාහ දිවියක් පබෝදා අක්කේ ..........
රමණි. 2012-06-10 16:20:55
සුබ පැතුම් !
දයා, සෞදි 2012-06-10 16:37:13
සුබ මංගලම්! සැපවන්ත ගුණවන්ත වෙන්නේ සාමෙ නිසයි. සුහඳ පවුලේ සැමියයි බිරිඳයි නෙත්දෙක සේ ජීවත් විය යුතු වෙයි.
දිලාන් 2012-06-10 17:19:39
නෙහාරගේ මඟුල වගේ වෙයිද දන්නේ නෑ ?
මිනෝලි 2012-06-10 19:24:11
දිරිය මවක් නිසා ඉදිරියට ආ දුවෙක් ...සුභ පැතුම් ....!
විජිත 2012-06-10 23:19:40
මගේ සුභ පැතුම් මල්ලි! සුභ මංගලම්!
මොනිකා 2012-06-11 00:42:04
පබෝදා, අපේ සුභ පැතුම්!
මේනු 2012-06-11 02:09:27
good luck පබෝ.කාංචන මෙන්ඩිස් නියමයි අද
නිහාල් 2012-06-11 08:41:02
කොච්චර කාලකටද දන්නේ නෑ
හිගන්නා 2012-06-11 12:32:46
යමක් කමක් තිබ්බ කාලේ මට මේකිව සහේට ගන්න තිබ්බේ. අයියෝ සල්ලි.
අසංක 2012-06-11 12:46:34
සුභම සුභ අනාගතයකට උණුසුම් සුභ පැතුම්...
කුමාරි 2012-06-11 13:41:43
හොඳයි බලමු කොච්චර කාලෙකටද කියලා
චූටි බබා 2012-06-11 13:15:58
කුමාරි මොකද තරහින් වගේ..පරණ බෝයි ෆෙන්ඩ්ද ?
රජිත් මංජුල, 2012-06-11 14:25:30
අම්මෝ ඇති යන්තම්..ඒ වැඩෙත් ඉවරයි...
තිළිණි 2012-06-11 14:37:42
සුභ පැතුම් අක්කී...
කිරියා 2012-06-11 15:38:13
මගේ සිහිනය ඉවරායි........අද ඉදල මම ඔයාගේ චිත්‍රපටි බලන්නේ නෑ....
රමනි 2012-06-11 16:41:19
මිනෝලි ඔයා හරි...
කාන්තී 2012-06-11 18:45:18
මම ආසම නිළිය.යුගදිවියට සුභ පතනවා...
ටුවිටී 2012-06-11 20:47:04
සුභ පැතුම් පබෝදා අක්කී...
මැක්ස් 2012-06-11 20:17:45
වම් කකුලේ ලපයක් ඇති...
අනූ 2012-06-11 21:51:37
හොඳ අනාගතයකට සුභ පැතුම්............පබෝද සහ සිදත් ට
සරත් 2012-06-11 23:56:40
සුභ පැතුම්
නාන්ති 2012-06-12 01:31:25
වාව්..කාන්චනා මෙන්ඩිස් හරිම ලස්සනයි..
සුභ විවාව දිවියකට ආසිරි....
සදා 2012-06-12 08:29:47
සුභ පැතුම් අක්කේ ඔයාට
මදූ 2012-06-12 09:36:56
සුභ විවාහ දිවියක් පබෝදා අක්කේ ..........
කිරිමාටින් 2012-06-12 10:59:26
ඔයා තමයි ලංකාවේ හොඳම නිළිය.
කාංචනා 2012-06-12 10:43:49
මගේ සුභපැතුම
කාංචන 2012-06-12 11:23:38
මගේ සුභ පැතුම්!
කාංචන 2012-06-12 11:23:42
මගේ සුභ පැතුම්..
අහිංසක 2012-06-12 10:48:34
මම ගොඩක් දඟ කර "අරලියට" කැමතියි . පබෝ නගෝ ඔබට සුභ මංගලම්.
ශ්‍රියන්ක 2012-06-12 11:01:19
අනිත් නිළියන්ට ආදර්ශයක් වෙලා හොදින් ඉන්න...
ලලනි දීපිකා 2012-06-12 12:32:31
ආදර්ශමත් බිරිදක් වෙන්න
සෝමරත්න යූ.ඒ.ඊ 2012-06-12 12:36:58
පබෝ නංගි ඔබදෙපළට සුභම සුභ මංගලම්..
නිරංජලා 2012-06-12 15:00:15
ඔයාගේ අනාගතයට සුභ පතනවා.
එස්.ජේ.එම්. 2012-06-12 20:54:14
දියණිය ඔබට සුභ මංගලම්....!!
ඒ. එදිරිසිංහ 2012-06-12 21:03:05
නව දිවියට අපගේ උණුසුම් සුභ පැතුම්...!!
කුමුදුමලි 2012-06-13 09:39:15
ආදර්ශමත් බිරිදක් වෙලා හොදින් ඉන්න...නව දිවියට සුභ පැතුම්...!!
හිරු 2012-06-13 10:41:25
සුභ පැතුම්! අක්කේ
දීපිකා 2012-06-13 11:21:42
පබෝදා අක්කේ,මගේ සුබ පැතුම්!
ඉෂානි 2012-06-13 11:50:47
සුභ මංගලම්
පී.ඩී 2012-06-13 12:21:46
ළමයෙක් හදන්නේ කවදද ?
pdb 2012-06-13 12:21:58
අම්මා කෙනෙක් වෙන්නේ කවදාද?
චාමික 2012-06-13 17:33:55
සමච්චල් කරන්න එපා,පවු. මේ වෙලාවේ සුභ පතන්නයි ඕනි
චාමින් 2012-06-13 13:58:24
රඟපෑම වගේම පවුල් ජීවිතයත් මනා කලමණාකාරීත්වයකින් පවත්ගෙන යන්න....සුභ පැතුම්..!!!
එරංග 2012-06-13 13:25:54
සුභ පැතුම් !!
සල්ලි දෙවියන්ගේ මල්ලී !!
අන්දරේ 2012-06-13 15:40:59
ඔක්කොම පිස්සු කතා කරනවා. අපිනම් දන්නවා ඔක්කොම සිද්ධිය.....
ඇටිකිච්චා 2012-06-13 23:13:48
"පබෝදාට මංගල සීනු හැඬවේ"
එය දැක මට හැඬවේ
නාමල් 2012-06-14 02:56:25
කාංචනා ඔයා අද හරි ලස්සනයි..පබෝදාට සුන්දර අනාගතයක්.....
නිම් 2012-06-14 07:15:28
සුභම සුභ අනාගතයකට උණුසුම් සුභ පැතුම්
සමීර 2012-06-14 10:49:54
සුභපැතුම්, මම ගොඩක් සතුටුයි ඔබගේ විවාහය ගැන. ඔබගේ සෙල්ලක්කාර ජීවිතය නැවැත්විය යුතුයි...
2012-06-14 10:54:13
පාරේ තියෙන කටවුට්ස් දැක්කහමත් මට ඇඩේවි...
ඉෂා අනෝ 2012-06-14 12:10:40
ලස්සනයි අක්කි ඔයා. මාගෙන් ඔයාට සුභ පැතුම්
සිරිබිරිස් 2012-06-14 11:49:00
පබෝදා කෙල්ලට කොමෙන්ට්ස් දාපු ඔක්කොම නංගිලා.‘අක්කිට සුභ පැතුම්“ කියල තමයි ඔක්කොම කියන්නේ
කොර මාටින් 2012-06-14 12:41:27
ඔයා සෝබන ටෝක් නැති හොද නිහතමානී නිළියක්.ඒ නිසයි මම ඔයාට ආදරේ
අසින්ත 2012-06-14 18:44:18
අපේ සමහර නිළියෝ වගේ වෙන්නේ නැතුව හොද ආදර්ශමත් බිරිදක් වෙන්න බලන්න
2012-06-14 22:56:36
අප්පේ අපේ නිළි නළුවත් ඉන්නවනේ....
තෝරදෙණිය ඕමානය 2012-06-15 07:50:29
ලොකු දෙයක් බැද ගත්තා එක .නැත්තන් ඔයත් නටල නටල අහවලා වගේ වෙනවා
කඩවසම් කොල්ලා 2012-06-15 15:19:01
නිහතමානිකම සල්ලි තියන අය ඉස්සරහ විතරයි. මගුලට අසල්වැසියෙක්ටවත් ආරාධනා කලේ නැහැ. මම දන්නවා මේගොල්ලෝ ඉන්නේ සේදවත්ත බෝගහ හන්දිය ළඟ. ඉස්සර දුප්පත් මෙයාල පයින් තමය් ගමන් බිමන්. සල්ලි ආවට පස්සේ උදව් කරපු අයවත් අමතක කරලා දැන් ඉතින් පොෂ් කට්ටිය පස්සේ යන්නේ. හොඳ බර අත්තක් අල්ලාගෙන තියෙන්නේ. සල්ලි තියේනම් මෙයාව බඳින එකක් නැහැ. කෙල්ලෝ ජොලියට හැන්සොම් කොල්ලෝ හොයනවා සෙට්ල් වෙනකොට සල්ලි තියන කොල්ලෙක් හොයාගන්නවා....
නිරෝෂා 2012-06-15 16:08:10
පබෝදාට මගේ උණුසුම් සුභ පැතුම්!
නිරෝෂා 2012-06-15 16:48:47
පබෝදා,ඔයාට උණූසුම් සුභ පැතුම්!
සන්ජු 2012-06-16 16:16:05
අයියෝ මගේ බලාපොරොත්තු සුනේ සුන්....කවදහරි ලංකාවට ඇවිදින් ඔයාව මගේ කරගන්නයි බලන් හිටියේ....
කේ.ඒ. සංජීව 2012-06-17 00:32:12
රතු සාරිය මොකටද මෙයාට...??
චූටි 2012-06-17 20:55:54
පබො, පබා වෙන්ඩ එපා හොදේ. සුබ පැතුම්
කිරිමාටින් 2012-06-18 12:13:54
කඩවසම් කොල්ලෝ, ඔයා මොනවද මේවට කරපු උදවු
විසල් 2012-06-18 13:24:28
සුභ විවාහ දිවියක් වේවා !!
දයා,saudi 2012-06-18 18:03:15
කිවුවට තරහ වෙන්න එපා.මටනම් පේන්නේ තාත්තයි දුවයි වගේ.මගේ ඇස් වල දුර්වල කමක්ද මන්දා
මාමා 2012-06-19 10:13:24
අපේ නිළියො ටික නම් ලස්සනයි තරුණයි.හැබැයි ඉතිං මීඩියා එකට ගන්න ෆොටෝ ගනිද්දි මෙහෙම තැනකට යන්න ඕනි ජෝඩුවම එක්ක
ප්‍රියදර්ශණී 2012-06-19 14:30:23
පබෝද අක්කිට සුභ මංගලම්....
ගාලු කොල්ලා 2012-06-19 23:35:51
දෙන්නටම සුභ පැතුම්!
නිරෝශා 2012-06-20 08:58:31
අක්කේ ඔයාට සුභ මංගලම්..
එරංගි 2012-06-20 14:37:24
අක්කේ,ඔයාට සුභ මංගලම්!
විජේවීරගෙ ලොකු දුව රිමාන්ඩ්
(51)
(13460)
මෝඩ කමට බෙහෙත් නැත
(33)
(13202)
ගිනි තියා ගත් හිමිනම කොළඹට
(181)
(13193)
මිනිසුන් ළඟ නැති ගුණ මීයන් ළඟ
(30)
(12023)
ත්‍රස්ත බියෙන් ලන්ඩනය වෙලී යයි
(113)
(11142)
ගවයාට අභය දානය ඉල්ලා හිමි නමක් ගිනි තියා ගනියි
(134)
(10808)
මිහින් ලංකා දෙපාරක් බස්සයි
(50)
(10424)
දේශපාලනය සමඟ බැඳුණු ගණිකා සේවය
(12)
(9840)