Home | Archive | WNL Home | Home Delivery | epaper | Advertise With Us | feedback |
සිවුරෙ බලෙන් අධිවේගේ බලෙන් යයි
2012 ජූනි මස 10 10:00:47 | බිමල් ශ්‍යාමන් ජයසිංහ
අද අළුයම දක්ෂිණ අධිවේගී මාර්ගයේ පින්නදූව පිවිසුමෙන් අනවසරයෙන් ඇතුළු වූ කාරයක් ගාස්තු නොගෙවා කොට්ටාව පිවිසුමෙන් පිටත්ව ගිය බවත්, එම කාරයේ සිටි සිවුරු හැඳගත් පුද්ගලයකු අධිවේගී මාර්ග සේවකයන්ට තර්ජනය කර බලහත්කාරකම් පා පිටව ගිය බවත්, එම වාහනයේ විස්තර හෝමාගම පොලීසියට දී පරීක්ෂණ පවත්වන බවත් දක්ෂිණ අධිවේගී මාර්ග බලධරයෝ කියති.
තිරිංග විදුලිපහන් නොමැති නිසා එම වාහනයට ඇතුළුවීමට පින්නදූවෙන් අවසර දී නොමැති බවත් ඔවුහු පවසති.
අදහස්(56)
බැලූවෝ (12785)
සිවුරෙ බලෙන් අධිවේගේ බලෙන් යයි සඳහා ලැබී ඇති ප‍්‍රතිචාර.
තිළිණ 2012-06-10 10:58:01
ඇත්තටම හාමුදුරුවෙක්මද කියලා හොයලා බැලුවොත් හොදයි
ලුම්බිණි 2012-06-10 11:19:03
අද රටේ ඉන්න හැම මිනිහම එකයි. සිවුරු ඇන්ද කියල වෙනසක් නැහැ. නීතියක් කියල එකක් ගැන කිසිම හැනගීමක් නැහැ.
කමල් 2012-06-10 11:57:50
ඔක්කොම එකයි...
ක්‍රිෂාන් 2012-06-10 12:17:18
අනේ මෙහෙමත් චීවරධාරියෝ...
අමිල 2012-06-10 11:50:59
නීතිය කාටත් එකයි
රජිත් 2012-06-10 11:53:59
සිවුරු ඇදගත් පාතාල කාරයෙක්ද දන්නේ නෑ
සකලබුජන් 2012-06-10 12:56:39
ඉර්ධි බලෙන් අපායට නොගිහින් රිමාන්ඩ් එකට වඩින සේක්වා!
අමිල 2012-06-10 12:17:32
සිවුරු රස්නේ
රාළ 2012-06-10 13:30:09
සිවුරු කාරයෝ තමයි මේ අය. නැතුව හාමුදුරුවරු නොවෙයි. මේ වගේ ආගම් ද්‍රෝහියෝ පන්සල්වලින් විතරක් නෙවෙයි දැන් පාරෙනුත් පලවා හරින්න කලේ හරි දැන්.
හසී; 2012-06-10 13:46:45
අර ගග ළග ආරාමේ හාමුදුරුවො වද්ද?
කේ.කේ. 2012-06-10 13:07:41
මේගොල්ලො සසුණට අගෞරවයක්...
පැට්රික් 2012-06-10 13:48:26
කැළණිය පැත්තෙන් වද්ද?
දයා,saudi 2012-06-10 13:08:39
අහවල් දෙනියේ හාමුදුරුවන්ගේ ගෝලයෙක්ද දන්නේ නෑ
දීපක් 2012-06-10 13:20:39
අනේ අපොයි........... ඔච්චර දුරක් එනකන් හයි වේ පොලීසීය හිටියෙම නෑ වගේ මට පේන්නේ...........
පී.එම්.කේ. 2012-06-10 13:30:49
පිනනදුවෙ පිවිසුමෙන් ඇතුළුවෙලා කොට්ටාවෙන් පිටවෙනකම් බලන් හිටියෙ පිවිසුමේ සේවකයන්ට තිබුණනෙ පොලිසියට දුරකථනයෙන් දැනුම් දීලා මේ වාහනය අල්ලන්න...
ලකී 2012-06-10 13:40:34
සිවුරු දාගෙන ශාසනය කන මෝඩයෝ....
හොරු40 2012-06-10 14:03:29
නිධන් හොරුද?
අලිබබා 2012-06-10 15:52:25
දැන් සිවුරු දාගත් අයත් පාතාලේ අය වගේ තමයි වැඩ කොරන්නේ ඔහොම යන්.
දයා,saudi 2012-06-10 16:32:40
මාර්ග ඵල ලබපු කෙනෙක්ද දන්නේ නෑනේ
රූපසිංහ 2012-06-10 16:43:16
මෙන්න ලංකාවේ දේශපාලනය චීවරයට බලපෑ හැටි. එහෙම නැතිනම් බල පුලුවන්කාරකම හා දේශ පාලනයේ හැටි.ඇතැම්විට මෙය එම නාමයෙන් ප්‍රයෝජන ගත අවස්තාවක් වීමටත් හැක. කොහොම නමුත් අද රටේ යෙදී ඇති ක්‍රමයයි මෙයින් පෙන්නුම් කරන්නේ.
මා දන්නා භික්ෂු සාසන ඉතිහාසයට අනුව භික්ෂුන් වහන්සේලා රජවරුනට රටේ ජනතාව පෙළගස්වා නායකත්වයට යොමුකලා සේම රට අනතුරට පත්වූ විට ජනතාව සමග තම ජීවිතය ගැන ද නොතකා රට අනතුරුවලින් බේරා ගැනීමට ගියා මිස ඉන් අනතුරුව එමගින් ඵල ප්‍රයෝජන ගැනීමට ගියේ නැත. කීමට තවත් දේ ඇති නමුත් මෙසේ කෙටියෙන් මෙම සටහන කෙටි කලෙමි.
චීවර ධාරියෙකු මෙවැනි දෙයක් කළා නම්, මෙහි අනිවාර්ථ ප්‍රතිඵල අන් ශීල, සමාධි හා ප්‍රඥා ගුණ ඇති උත්තමයන්ටත් මෙවැනි අය විසින් කරන්නේ මහත් අසාධාරණයකි.
අමිල 2012-06-10 16:53:31
හොර සාධුලා තමයි දැන් ලංකාවේ වැඩිපුරම ඉන්නේ
ප්‍රියන්ත 2012-06-10 17:46:39
හැම දේටම දේශපාලක මහත්වරුන්ට බණින අයට කියන්න ඕන මේටික. දැන් දැන් සිවුරු දාගත් අය හැසිරෙන විදිහ සමහර ගිහියන්ට වඩා අන්තයි.
නාමල් 2012-06-10 19:47:41
ඇත්තටම මේ වගේ හිමිවරු කරන අශීලාචර වෑඩ සියලුම බෞද්දයන්ටම කරන අපහාසයකි...
ගොනා 2012-06-10 21:45:53
සාදු සාදු සාදු ???
රත්නායක 2012-06-10 21:56:49
හරියට හරි.අන්න එහෙම තමයි යන්න ඕනි
උපාලි 2012-06-10 23:03:50
මතක හිටින දඩුවමක් දෙන්න ඕන. ගිහියන්ට හරි පාර කියල දෙන්න ඉන්න උදවිය වැරදිපාරේ යනවා . සාසනෙත් වනසනවා....
හේවාවිතාරණ 2012-06-11 00:50:03
ෂුවර් එකටම ඇමතියෙක්, නැත්නම් ඇමතියෙක්ගේ පුතෙක්
කිරිමාටිං 2012-06-11 09:01:31
පින්නදූවෙන් අනවසරයෙන් ඇතුළුවෙලා.. කොට්ටාවෙන් බලහත්කාරෙයන් එළියට ගියාලු... එතකල් මෙයාල මොකද කළේ...
කම්මලේගෙදර 2012-06-11 11:41:10
54 5001 හෝ 53 5001 විය යුතුය ටොයෝටා කැබ් රථයකි. හැඩි දැඩි සිවුරු දාගත් කෙනෙකි .
චමින්ද 2012-06-11 12:31:32
අයියෝ දිපක් තවම හයිවේ ගැන දන්නේ නැහැ. හයිවේ එකේ ටිකට් එක ඇතුළුවෙන තැනින් දුන්නම සල්ලි ගන්නේ පිට වෙන තැනින් එතකොට කොහොමද හයි වේ එක ඇතුලෙදි පොලිසියෙන් අල්ලන්නේ නිකන් කට තිබ්බ පලියට පොලිසියට බනින් එපා
ගාමිණී 2012-06-11 14:01:02
අපේ හාමුදුරුවන් බුදුන්ගේ ධර්මය හරියට පිළිපැද්දානම් ඔය කාර්, වෑන්, බස් මොනවවත් තියා පයින්වත් වඩින්න වෙන්නේ නැහැ. නිකන් සවුත්තු වෙන්න වෙන්නෙත් නැහැ. උඩින්ම වඩින්න තිබුනනේ.
2012-06-11 14:14:40
අපිනම් අහල තියේන්නේ සිවුරේ බලෙන් උඩින් යනව කියලයි.......
කරුණාරත්න 2012-06-11 14:24:02
චමින්ද... ඔයා ඉස්සෙල්ලම ඔය නිව්ස් එක හොදට කියවලා ඉන්න. මොකද ඔය සිවුර දමා ගත්තු පුද්ගලයා පින්නදුවෙන් බලෙන් ආව කියලා තියෙනවා. එතකොට පොලිසියට අල්ලන්න පුලුවන්. බොරුවට උඩ පනින්න එපා. පොලිසියට බනිනව කියලා. මොකද මමත් හොදට ඔය හයි වේ එකේ ගිහින් තියෙනවා.
සදුන් සසංක 2012-06-11 14:38:58
අපට නම් ප්‍රශ්ණයක් නැහැ අපට ඕකෙන් සල්ලි ලැබෙනව කියලයැ... සල්ලි ඕන අය ඒක බලා ගනියි...
සසංක 2012-06-11 13:59:12
සල්ලි ඕන අය ඒක බලාගන්නෙ නැතෑ....
රත්නායක 2012-06-11 15:10:47
හාමුදුරුවරුත් හාමුදුරු හොරුත් අතර වෙනස....
ලක්ෂ 2012-06-11 15:44:28
මහා මාර්ග පාලනය සහ අධිවේගී මාර්ග පාලනය ලබපු කෙනෙක් වෙන්න ඇති...
ඇටකිච්චා 2012-06-12 10:29:31
අයියෝ දිපන් තවම හයිවේ ගැන දන්නේ නැහැ. හයිවේ එකේ ටිකට් එක ඇතුළුවෙන තැනින් දුන්නම සල්ලි ගන්නේ පිට වෙන තැනින් එතකොට කොහොමද හයි වේ එක ඇතුලෙදි පොලිසියෙන් අල්ලන්නේ නිකන් කට තිබ්බ පලියට පොලිසියට බනින් එපා
චමින්ද, හයිවේ එකේ පෙට්‍රල් පොලිසිය ඉන්නවා.. ඕනෑම තැනක ඕනෑම වාහනයක් නවත්තන්න ඒගොල්ලන්ට පුළුවං..
ඇටකිච්චා 2012-06-12 11:11:17
සිව්ර ගැන කිව්වට කොන්ඩෙ ගැන කිව්වෙ නැහැනෙ..
කළු මාටිං 2012-06-12 11:13:04
මම දන්න හැටියට.. ගොඩක් අධිවේගී මාර්ග තියෙන රටවල්වල සල්ලි අය කරන්නේ නැහැ... ඒකෙන් වෙන්නෙ මේකෙ යන අය සීමා සහිත වෙන එක..
අනිත් අතට ආර්ථික විද්‍යාව අනුව බලනකොට මේක කිසිම වැදගැම්මක් නෑ..
සරත් 2012-06-12 11:30:00
මැති ඇමතිවරුත් නොගෙවා යනවනම්????????????
එරංග 2012-06-12 14:59:22
කළු මාටිං හරි.. කොට්ටාවෙ ඉදල ගාල්ලට රැපියල් 400 යි. ඒ කියන්නේ මේක මාතරට දැම්මොත් රැපියල් 600 ක් විතර වෙයිනෙ...
ඇටකිච්චා 2012-06-12 16:26:21
ෂුවර් එකටම ඒ උන්වහන්සේ මහාමාර්ගඵල ලබපුකෙනෙක්ද වෙන්න ඇති..
අනෝමා 2012-06-12 21:46:37
හාමුදුරැවන්ගෙන් සල්ලි නොගන්නවා නම් හොදයි..
රැවන් 2012-06-12 22:36:45
ලගදිම නිවන් යන්න පුළුවං වෙයි...
ස්වර්ණ 2012-06-13 12:46:56
අධිවේගී ජීවන රටාවෙ හැටි තමා.
සංජු 2012-06-13 16:37:44
පයින් යවන්නයි තිබ්බේ..
මලී 2012-06-13 16:58:34
මේ වගේ හොර හාමුදුරුවො නිසා හොද හාමුදුරුවොන්ටත් තැනක් නෑ
ගයාන් 2012-06-13 17:46:09
අනෝමා දන්නෑ.. හාමුදුරුවන්ගෙ හැටි
ලාල් 2012-06-14 00:46:42
ඕන් බලාගන්න වෙච්චි දේ ඇස් දෙකෙන්ම. බලාගෙන යනකොට එතන හිටපු පොලිස්කාරයොන්ට මෙයාලට වඩා විනයක් තියෙනවනෙ...
(http://www.youtube.com/watch?feature=player_embedded)
තෙල් වෙදා 2012-06-14 06:33:38
සිවුරක් දාගත්තට හාමුදුරු කෙනෙක්ද වෙන මොකෙක් හරිද දන්නෙ නෑනෙ. ඒක නිසා හරියට හොයන්නෙ නැතිව හාමුදුරුවරුන්ට බනින්න හොඳ නැහැ. අනිත් එක අපි හැමෝගෙමත් වැරදි නැතුව නෙවෙයි නෙ!
නාමල් 2012-06-14 08:13:00
නිවන් යන්න පුලුවන් වෙයි ලඟදිම තිරිංග පහනුත් නැති එකේ.
නැත්තම් ඇත්තටම නිවන් ගිහිල්ලද දන්නෑ .... මම කිව්වෙ "තිරිංග පහන්"
සුනිල් 2012-06-14 08:25:35
යකා නටන්න ඇත්තේ ඇල්කොහොල් වැඩිවෙලා වෙන්න ඇති
මිල්ටන් 2012-06-14 09:08:57
ගොසිප් ලංකා එකේ ඔය හාමුදුරුවො ගැන වීඩියෝ එකක් තියෙයි.
ධම්මික සුරංග 2012-06-15 00:12:54
හාමුදුරැයවො කෙනෙක් නම් වෙන්න බැහැ..එහෙනං කෝ විනයක්.. ඔහොමද භික්ෂුවකගෙ ක්‍රියා කලාපය.
විසල් 2012-06-15 15:45:24
හාමුදුරුවෝ ආගමික වැඩකට යන්න ඇති පරක්කු වෙලා
‘දරුවන් බලන්න ගියානම් බඩගින්නේ‘
(111)
(16855)
රහස් පොලීසිය ෆොන්සේකාගෙන් කටඋත්තර ගනී
(105)
(16107)
මෝඩ කමට බෙහෙත් නැත
(30)
(12247)
විජේවීරගෙ ලොකු දුව රිමාන්ඩ්
(44)
(12041)
පොලීකාරයකුට බයේ දුම්රිය රියැදුරු ස්ටේෂම පසුකරගෙන ගිහින්
(28)
(11870)
සියවසේ ඉබ්බා මීයාට පරදි
(32)
(11217)
හිට්ලර්ගේ අවතාර පැරීසිය ගිනි තබයි
(18)
(11143)