Home | Archive | WNL Home | Home Delivery | epaper | Advertise With Us | feedback |
අයාලේ ගොස් රුපියල් 10 බැඟින් දඩ
2012 ජූනි මස 07 19:18:49 | ලක්මාල් සුරියගොඩ
කොල්ලුපිටිය සාන්ත අන්තෝනි මාවතේ සහ කැමරන් පෙදෙසේ මහා රෑ සැරිසරමින් සිටිය දී සැකපිට අත්අඩංගුවට ගත් චීන ජාතික කාන්තාවන් තිදෙනකු වරද පිළිගැනීමෙන් පසු රුපියල් දහය බැඟින් රුපියල් 30 දඩයක් ගෙවන ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් කණිෂ්ක විජේරත්න මහතා නියෝග කෙළේය. උසස් රැකියාවන් සඳහා මෙරටට ආ බවට ඔවුන්ගේ ගමන් බලපත්වල ඇතත් එවැනි රැකියාවක් කැර නැතැයි පොලිසිය අධිකරණයට දැන්වීය.
අදහස්(99)
බැලූවෝ (14766)
අයාලේ ගොස් රුපියල් 10 බැඟින් දඩ සඳහා ලැබී ඇති ප‍්‍රතිචාර.
සන්ජු 2012-06-08 06:42:57
පොලිසියට වෙන වැඩ නැද්ද?
පුබුදු 2012-06-07 20:23:29
මේක විහිළුවක්ද?? දඩ නොගහ හිටියනම් ඉවරයි...
අලිබබා 2012-06-07 19:51:08
රුපියල් 10 බැගින් වෙන්න බෑ.මට වැරදුනාද? ලංකාදීප මහත්වරුන්ට වැදුනාද? . මෙහෙම දඩගහනවානමි හැමදාම ඔය රස්සාව කොරන්න බැරියෑ.
සන්ජු 2012-06-08 07:38:04
මේ සුජිත් ආචාර්ය, අපේ ආචාර්යතුමාගේ ගෝලයෙක්ද?
චමින්ද 2012-06-08 07:18:02
හැම අපරාදෙකටම ආගමික විග්‍රහ ඕනි වෙන්නේ නෑ
හොරාචාරියා 2012-06-08 07:24:57
ඔය ආචාරියා වෙස් වලාගෙන හිටියත් කරන්නේ එක්තරා පක්ෂෙකට කඩේ යන එක
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ 2012-06-07 20:21:08
චීන කෙල්ලෝ නම් මාර ලස්සනයි.එත් මේ වගේ වැරදි ඇයි ඒ අය කරන්නේ..අනික චීනය බෞද්ධ රටක් නේ.එහි සංස්කෘතියක් ඉතා විශිෂ්ඨයි.එක අතකට පව් ලංකාවට ආවට පස්සේ ජීවත් වෙන්න බැරිකම නිසා මෙහෙම කරන්න ඇති.කොළඹ කොටුව මහේස්ත්‍රාත්තුමාට ගොඩක් ස්තූතියි කුඩා දඩ මුදලක් ගෙවලා මේ අය නිදහස් කරන්න කටයුතු කළාට. පව් ලස්සන කෙල්ලෝ ටික..මෙහෙම කමෙන්ට්ස් කලා කියලා මාව පතුරු ගහන්න එපා.මොකද අපි ඉටි පන්දම් හඳුන්කූරු නෙවෙයිනේ. නිකම් පුත්තලම් බූරුවෝ තප්පුලනවා වගේ පුතාලා ටිකක් බොහෝ වෙලාවට එක් කෙනෙක් විවිධ නම්වලින් කමෙන්ට්ස් දානවා බොරුවට මාව සවුත්තු කරන්න..බලාගෙන.ඒ අය මම තැනින් තැන කරපු කමෙන්ට්ස් රෙෆරන්ස් කරනවා.හරියට මම පර්යේෂණයක් කරනවා වගේ. එත් මම මෙහි කමෙන්ට්ස් කරන්නේ ශාස්ත්‍රීය කටයුතුවලින් වෙහෙස වුන මනසට පොඩි විවේකයක් ලබාදෙන්නයි.ඉතින් හිතට නැගෙන සුන්දර දේවලුත් ලියනවා.බරසාර දේවලුත් ලියනවා.මේ රිලවුන්ට ඒකත් ඇති.මට අධෝවාතයක් ගියත් ඒ අයට ඒකත් ඉස්තරම්.. අනේ අපේ රටට ගිය කලක්..මෙහෙම මෝඩ පුතාලා ටිකක් බිහිකරපු මෑණියෝ කොතරම් වාසනාවන්නද කියලා හිතෙනවා..
සෑම් 2012-06-07 21:05:19
නැවත හරවා යවන්නේ (deport කරන්නේ) නැතිද? මෙයාලව මෙහේ තියාගත්තොත් තව දුරටත් වැදගත් රැකියාම කරාවිද?
ජෝන් සියා. 2012-06-07 21:17:23
යකෝ, පිස්සුද මන්දා.ලොකු ගාණක් ගහන්නනේ තිබුණේ
මංඡුල බිරුට් 2012-06-07 21:18:19
ලාංකිකයන්ට වෙනම විදේශිකයන්ට වෙනම දඩ ගැහිල්ලක්.. රැපියල් 10 දඩයක් ගැහුව ඇහුවමයි....
ෂෙරීෆ් 2012-06-07 20:48:04
වත්මන් ශ්‍රී ලංකාවේ අඩුම අධිකරණ දඩය....
බෙන් ටෙන් 2012-06-07 21:28:44
පව් අහිංසකයෝ ටික.... රස්සාවක් කරන්න කියලා ලංකාවට ඇවිල්ලා දැන් රස්සාවත් නැතිව ගේ දොරවල් උකස් කරලා රැ. 10 ක දඩයකුත් ගෙවන්න වෙලා...
අමිල 2012-06-07 21:49:46
දඩේ වැඩිත් එක්ක
හිල්මි 2012-06-07 21:50:34
Bubble Gum එකක් වත් ගන්න බෑනේ
නසීර් 2012-06-07 21:15:45
HIV ලංකාවේ වැඩි වේගන යනවා .රුපියල් 10 ක් ද දඩගැහුවේ ,අලි මදිවට හරක්....
ප්‍රියන්ත 2012-06-07 22:04:13
ඩෙංගු මදුරු කීටයට රුපියල්50000/=යි. අයාලේ යන්නියකට රුපියල් 10/=යි.
ෆිරැ 2012-06-07 22:41:43
වැරැද්ද පිළිගත්තනම් තවත් මොකටද ලංකාවෙ තියාගෙන ඉන්නේ.. ලෙඩ බෝ කරගන්නද?
මෙරිලන්ඩ් 2012-06-07 22:46:47
දැන් එයාලට බය නැතිව වැඩේ කරගෙන යන්න පුළුවන්.. මොකද දඩය රැපියල් 10 යි නෙ...
පොතේ ගුරා 2012-06-07 22:08:36
උසස් රැකියාවක් කරන්නද දන්නේ නෑ ගියේ?
බේබි 2012-06-07 22:58:30
දඩ මුදල වැඩි නැද්ද??
එම්.සෆාස් 2012-06-07 23:15:25
මේ නඩුවට ගත කළ පිරිවැය කොපමණද??
ඇටිකිච්චා 2012-06-07 23:30:47
"උසස් රැකියාවන් සඳහා මෙරටට ආ බවට ඔවුන්ගේ ගමන් බලපත්වල ඇතත් එවැනි රැකියාවක් කැර නැතැයි පොලිසිය අධිකරණයට දැන්වීය."
ඔයිට වැඩිය උසස් රැකියාවක් තවත් තියෙනවද? පොලිසියටයි උසාවියටයි මේවා තේරෙන්නේ නැද්ද?
මාලා 2012-06-07 23:40:31
තීන්දුව කවුද දුන්නේ?
මොහොමඩ් 2012-06-07 23:00:50
ලංකාවේ එක් කෙනෙක් මේක කළානම් බලා ගන්න තිබුණා.දැන් හැමදාම 10ක් දීලා මේක කළෑකි නේද?
කෙවින් 2012-06-07 23:13:36
රැපියල් 30ක් ආණ්ඩුවට ලැබෙනකොට රැපියල් 3000කට වඩා අන්ඩුවට වියදන් වෙලා.. මම කැමතියි මේ නීතිය තවදුරටත් ඉදිරියට ගෙන යන්න. හැබැයි හැමෝටම එක ගානක් වෙන්න ඕන. ගැහැණු අයට ලොකු දඩ ගහල හිරෙත් දානවා..
සරත් 2012-06-07 23:53:48
නීතිය විහිලුවක් වෙලාද ඒ ගමන?
sds 2012-06-07 23:20:12
සත 10ක් ගැහුවනම් තමයි හොද
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ 2012-06-08 00:03:38
ඒ කියන්නේ එක් කෙනෙකුගෙන් රුපියල් 10ක්.ඒ කෙල්ලෝ ටික ආපහු යවන්න කියන්න එපා.චීන කෙල්ලෝ හරියට බෝනික්කෝ වගේ.අපරාදනේ.
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ 2012-06-08 00:05:20
ලස්සන අහිංසක චීන කෙල්ලෝ ටික..දැන් මේ ලංකාවේ චීන කෙල්ලෝ පිරිලා.. මට ආසාවේ බැහැ. මුනූ චීස් බෝල වගේ..හාම්මෝ ලස්සනේ බැහැ..
ජීඑස්පී 2012-06-08 00:08:17
රැපියල් 10 බැගින් ගෙවන්න මාරැ සල්ලි තිබුණද දන්නේ නෑ..
සම්පත් 2012-06-08 00:29:43
මේක දාන්න ඕනි දෙයියෝ සාක්කි එකට
රංජිත් 2012-06-08 00:58:02
දඩය කීයද ගැන නෙමෙයි ප්‍රශ්නය. ලංකා අධිකරණයකින් දඩයක් නියම කලාම ඒක රටෙන් පිටුවහල් කරන්න කාරණයක් වෙනවා. හැමෝම මේකට ප්‍රතිචාර දාන අය හොදට තේරුම් ගන්න.
පී.මාබරණ ආරච්චි 2012-06-08 00:24:28
චීන කරන්සි එක අනුව රුපියල් 10 කියන්නෙ චීන රෙන්මින්බි 205 පමණ වෙනවනෙ. ඒකයි එහෙම වෙලා තියෙන්නෙ.
සක්කරවට්ටම 2012-06-08 00:41:16
ගියොත් දහයයි.ආවොත් දහදාහයි
රජිත් 2012-06-08 00:52:55
දේ දඩය ගහලා තියෙන්නේ 2012ද? 1912ද?
ජයනාත් 2012-06-08 01:01:36
මේක පුරුද්දකට යයිද?
චාමර වත්තල 2012-06-08 01:04:31
අම්මප පොලිස් වාහනේ තෙල් වියදමවත් අය කරගන්න තිබ්බනේ
සුපුන් 2012-06-08 02:01:23
අනේ මන්දා ඒ අය උසාවියට කියක් හරි දුන්නද දන්නේ නෑ
අහිංසක 2012-06-08 01:25:47
මේකෙන් පේනවා නේද නීතියෙ තරම... ඉතිං මිනිස්සු වැරදි නොකර ඉදීද?? කොහොම උනත් රැපියල් දහය නම් හොදටම වැඩී
අහිංසක 2012-06-08 02:05:43
මේකෙන් පේනවානේ නීතියේ තරම.ඉතිං මිනිස්සු වැරදි නොකරයිද?
සරත් 2012-06-08 02:22:37
ලියවිල්ලකටවත් රුපියල් 10ක මුද්දරයක් වලංගු නැති කාලේ රුපියල් 10ක දඩයක් ගැහුවා කියන්නේ ඇත්තටද?
සුභාෂීණි 2012-06-08 02:34:45
ඔය වගේම තියෙනවා දුම්රිය මාර්ගය ආශ්‍රිත දඩයකුත්.ඒක සත පණහයි.දුම්රිය නිසා නැතිවන ජීවිත වල අගය මනින හැටි පේනවා නේද?
මාතර මල්ලි 2012-06-08 02:07:28
සුද්දගේ කාලේ දඩ ගැහිල්ලක්නේ
හේවාවිතාරණ 2012-06-08 03:14:29
ලංකාවේ දහස් ගණන් ගෑණු අයාලේ යද්දි උන්ව අල්ලන්නේ නැතුව ලංකාවට පක්ෂව කතා කරපු චීන ගෑණු ටිකක් අල්ලගෙන උඩ පනිනවා
දයා,saudi 2012-06-08 02:47:10
අනේ පවු.මේ දවස් වල පොසොන් සිරි නරඹන්න යන්න ඇති
මනෝජ් 2012-06-08 06:22:56
ඇල්ලුවත් පාඩුයි
බන්ගලියා 2012-06-08 11:12:24
අනේ ආචාර්ය සුජිත් නිශාන්තට ඇති දෙයක් නෑ
කීර්ති 2012-06-08 08:40:18
බන්ගලිදේශයේ ගණීකා වෘත්තිය නීතිගත කර ඇති නිසා ඒ අය පොලිසියට බය නෑ.අපේ රටෙත් මේක නීතිගත කරන්න ළගයි වගේ
ලුම්බිණි 2012-06-08 08:04:56
නිකම් පාරේ ඇවිද්දට දඩ ගහන බව අද තමා දැන ගත්තේ .
ප්‍රසාදිනී 2012-06-08 09:04:56
පොලිසියේ අය කලින් දඩ ගහන්න ඇති.ඒක දැකලා උසාවියට දුක හිතෙන්න ඇති
අමල් 2012-06-08 09:07:55
අනේ ඒ අය අපේ ගෙදර එවන්න.මට පුළුවන් ජොබ් 1 ක් දෙන්න...
කිරිමාටින් 2012-06-08 09:14:35
ඒක තමයි මමත් බැලුවේ.මහ රෑට ඇවිදින එක වැරැද්දක්ද? මේකට දඩ ගහන්න ඕනි පොලිසියට.වෙන රටවල දවල් රෑ නැතුව විනෝද වෙනවා.
ආතල් පොර 2012-06-08 09:15:55
පව් නංගිලා ටික..
සමන්ත 2012-06-08 09:18:24
දඩ මුදල් වහා සංශෝධනය විය යුතුයි.මේවා පොලිසියේ උසාවියේ වැරදි නෙමෙයි
ෂිරෝ 2012-06-08 09:20:10
ආචාර්ය සුජිත් නිශාන්ත,
ඔයාට තියෙන්නේ සල්ලි දීලා ගත්ත උපාධියක්ද? මෝඩ ප්‍රතිචාර දාන්නේ?
ටික්කා 2012-06-08 10:10:27
එල . දැන් එයාලට දඩ ගෙවන්න බැරිව හිරේ යයි...
ෆාරු 2012-06-08 09:33:32
හී.......හී..........හී.....හරි හිනා....හනේ කොලොප්පන්..
කුමාර 2012-06-08 10:13:41
ලුම්බිනිට ඒකවත් තේරෙන්නේ නැද්ද. චීන වීදි ගණිකාවන්ගේ ගාන අඩුයි...
ප්‍රගීත් 2012-06-08 09:37:46
තව චීන කෙල්ලො ඔය හරියෙ ඉන්නවද දන්නෙ නෑ.
උපුල් 2012-06-08 11:41:44
අපේ රටේ බොරුවට පුම්බාගෙන ඉන්න නීති........ චීන්නුත් හිනාවෙනවා
බෙන් ටෙන් 2012-06-08 10:21:25
මෙහි පුදුමය නම් 21 වන සියවසේ 2012 වර්ෂයේ කාසියකින් දඩය ගෙවීමට සිදුවීමයි. මොකද දැන් රැ. 10 කොළ අච්චු ගහන්නෙත් නැහැනෙ. ලංකාවේ අපි හිතුවේ කාසිවලට ලංකාවේ මොකුත්ම කරන්න බැහැ කියලා. බලනකොට කාසි අවලංගු වෙලා නැහැ තවම චීනුන්ට...
ධම්මික 2012-06-08 10:31:07
අපි ගිය කැම්පස් වලත් ආචාර්යවරු, මහාචාර්යවරු හිටියා.ඒත් ඒ අය බොරුවට තමන්ව පුම්බ ගත්තේවත්, බාල වර්ගයේ ප්‍රකාශ නිකුත් කළේවත් නෑ
ආතල් පොර 2012-06-08 10:33:27
බලනකොට අපිත් කොන්ඩේ බැඳපු චින්නුනේ..හික් ...හික්
සේන 2012-06-08 10:36:37
ඒ අය වැරැද්දක් කළේ නෑ.කරලා තියෙන්නේ නගරය අවට ඇවිදලා බලපු එක විතරයි
ඇටිකිච්චා 2012-06-08 11:07:05
සුජිත් ආචාර්යතුමෝ, ඔබවැනි අය නිසා බුදු සසුන බැබළේවා! ඔබට බුදු සරණයි!
එල කොල්ලා 2012-06-08 12:12:47
මට පේන්නේ ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ හොඳ කෙනෙක් වගේ .. අනේ පවු මෙයාගෙන් ඉගෙනගන්න කෙල්ලෝ ටික
ජනක 2012-06-08 12:43:21
අනේ මන්දා, අපේ විනිසුරුවන්ට හීනමානය වත්ද?
නිපුණ 2012-06-08 13:01:04
අනේ ඩෙංගු කේස් වලටයි, රථවවාහන වැරදි වලටයි ඔය වගේම රු. 10 දඩ ගහන්නකෝ, මොකද මේ දවස්වල වියදම වැඩියි.
සුනිල් විජේසිංහ 2012-06-08 13:42:11
මගේ අම්මෝ '''' රුපියල් 10 ක් දඩ ගැහුවලු..කොහොම ගෙවන්නද ??
ජගත් 2012-06-08 13:16:27
දහය නෙවෙයි 100 වෙන්න ඇති.
සිසිර 2012-06-08 14:08:16
ලංකාවේ කෙල්ලො දෙන්නෙක් අහුවුණානම් දඩය කීයක් වෙයිද ???? අනේ මෙහෙම රටක්...
දුප්පතා 2012-06-08 15:15:20
නඩු කාර තුමා සහ පොලීසියේ අයට වෙනම එන්න කිව්වද දන්නේ නෑ.ඒක නේ මෙවැනි දඩයක් ගහල තියෙන්නේ......
හරමානිස් ආතා 2012-06-08 14:46:17
අබුද්ධස්ස කාලේ ලබුත් තිත්තයි කිව්වලු.....!
සීන 2012-06-08 14:58:05
ආචාර්‍යතුමාට අද මොකද වෙලා තියෙන්නේ...
හොරාචාර්ය 2012-06-08 15:53:08
මෙයා විශ්ව විද්‍යාල ආචාර්යවරයෙක් නොවේ. ආචාර්ය පට්ටම දාගත්ත බොරු කාරයෙක්. http://www.slideshare.net/ssuser916aee/drsujith-nishantha-hewage-12807890 වෙබ් අඩවියේ තමන්ම දාගත්ත ජීව විස්තරවල කියනවා බෞද්ධ සංස්කෘතිය පිලිබඳ ආචාර්ය උපාධිය හදාරනවා කියලා. එහි මනෝ විද්‍යාව පිලිබඳ ඩිප්ලොමාවක්වත් තියෙනව කියල නෑ. www.gasmata.com වෙබ් අඩවියේ මනෝ විද්‍යාව පිලිබඳ ආචාර්ය උපාධියක් තියෙනවා කියලා අහිංසකයන්ට උපදෙස් දෙනවා. මෙයත් හොර වෙදෙක් වගේ වැඩ කරන්නේ. ඔයාලා සියලු දෙනාම මේ වෙබ් අඩවි පරීක්ෂා කරල බලන්න.
ජගත් 2012-06-08 15:58:49
බොරු පට්ටම් නැතිව තියන වැඩක් කරන් හිටියනම් හොඳයි නේද??
සමනලී 2012-06-08 16:16:34
චීන කෙල්ලන්ට පව් කියල හිතෙන්නේ උන් ලස්සන නිසාද? ඔයාට බුද්ධ ධර්මය ගැන හොඳ දැනීමක් තියෙනව කිව්වට ක්‍රියාවෙන් නම් ඒ වගක් පේන්නේ නෑ. කාටත් පූජනීය මව ගැන සිහිපත් කරන්නෙ ඇයි දරුවා කරන දේවල්වලට.
buddy 2012-06-08 16:11:21
ආචාර්ය කියන කෙනාට ඉන්ග්‍රීසි ප්‍රශ්නයක් වාගේ.
චරිතා 2012-06-08 16:11:39
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ කියන්නෙ කවුද දැන්නේ නෑ මොන රටේද තමුන්ගෙ නමට තමුන්ම ආචාර්ය කෑලි දාන්නෙ.
mahacharya, hemapala munidasa 2012-06-08 17:00:40
ආචාර්ය සුජිත් කියල කෙනෙක් ගැන මහ අහල නෑ. මෙයා කාගෙන්ද දන්නෑ නේ ගත්තේ. අර අරයා වගේ ද දන්නෑ
Etakichchca 2012-06-08 16:43:00
මම මෙහි ප්‍රතිචාර දමන්නේ ශාස්ත්‍රීය කටයුතුවලින් වෙහෙස වුන මනසට පොඩි විවේකයක් ලබාදෙන්නයි.
චන්දි 2012-06-08 19:27:26
ඔබ හරි දම්මික. ඔය මනුස්සයාගේ මොලේ කචල් වෙලා ඉන්නේ. ඔය හේවගේ කියන කෙනා දාල තියන අදහස් හැම එකක්ම අරගෙන බලන්න. යන්නේ කොහෙද මල්ලේ පොල් කියන අදහස් තියෙන්නේ. ඇත්තටම මේ මනුස්සය ආචාර්ය කෙනෙක් උනදාට ළමයින්ට දෙයියන්ගේම පිහිටයි
2012-06-09 00:53:53
මමත් එනව ලංකාවට...........හරි ලාභයි..
විමුක්ති 2012-06-09 07:23:54
සුජිත් නිශාන්ත හේවගේ මහතා වෙත
ඔබට හීනමාන රෝගයක් තිබේ.
නැති උගත්කම් පෙන්වීම ,බොරු අධ්‍යාපන සුදුසුකම් ප්‍රදර්ශනය සහ මාධ්‍ය රැවටීම
ඔබ දැනටමත් සයිබර් ලෝකයේ මෝඩ විහිළුකාරයෙක් වී ඇත. කරුණාකර දැන්වත් මේ විහිළුව නවත්වන්න
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ 2012-06-09 09:36:50
මේ ලියන දේවල් මුළු ලෝකය පුරාම ඉන්න මිනිස්සු කියවනවා කියලා තේරෙන්නේ නැද්ද ??
ඇටිකිච්චා 2012-06-09 10:40:11
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ 2012-06-09 09:36:50
"මේ ලියන දේවල් මුළු ලෝකය පුරාම ඉන්න මිනිස්සු කියවනවා කියලා තේරෙන්නේ නැද්ද ??"
අනේ මේ, ලෝකෙම ඉන්න අය දන්නවද සිංහල කියවන්න? අනික ඔයාගේ මන්දබුද්ධික කමෙන්ට්ස් කියෝනවට වඩා මිනිස්සුන්ට වෙන වැඩ තියෙනවා.
සිංහලයා 2012-06-09 12:37:42
මම මේකට පාවිච්චි කරන්නේ ආචාර්ය කියලා...... මම ෆේස් බුක් එකේ ඉන්නේ... මහාචාර්ය කියලා.....මට දර්ශනපති කෑල්ලකුත් තියනවා...මගේ ජීවදත්ත තොරතුරුත් ෆේස් බුක් එකේ දාලා තියෙන්නේ....ටී බෝයි ජොබ් එකක් හරි තියනවනම් ප්ලීස් කෝල් කරන්න..
චන්දන 2012-06-09 15:28:46
කෙල්ලන්ට දඩ ගාස්තු අඩු කරලයි දඩ ගහන්නේ....
වීරයා 2012-06-09 16:12:30
අපේ රටේ සාදාචාරය නැත්තට නැති වෙලා. ඇයි මිනිස්සු මෙච්චර අන්ද .අපේ සංස්කෘතිය වලපල්ලට ගිහින්....
ලසිත් සරමකෝන් 2012-06-09 19:22:32
මම පළමු වරටයි උසාවියකින් රැපියල් 10ක දඩයක් ගැහුවා කියන එක... විනිසුරුතුමාව අදුණනවද දන්නේ නෑ එගොල්ල......
ගයාන් පෙරේරා හිරු එළිය 2012-06-10 00:02:23
හෑ... දැන්කාලේ ත්‍රී-විල් එකකට නැගලා බැස්සත් රූ.50 ගන්නවානේ.. :O
වසා 2012-06-10 00:36:15
නීතිඥවරයාගේ ළමයින්ට ටොෆි අරන් දෙන්නද රැපියල් 10 ගානෙ දඩ ගැහුවෙ...
මාධව 2012-06-10 12:34:16
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ ලැජ්ජාවක් නැති කෙනෙකි
නලීන්-dubai 2012-06-10 17:43:12
ඒ අය දුප්පත් ගෑණු ළමයි.විනිසුරු බුද්ධිමත්
රම්සි 2012-06-12 11:17:41
නීති පොතේ ඇත්තේ එහෙම නම්, විනිසුරුතුමා කුමක් කරන්නද?
රංජිත් 2012-06-13 17:09:20
හරි සතුටුයි
රංජිත් 2012-06-13 17:10:04
හරිම සතුටුයි ලංකාදීප
රොෂාන් 2012-06-14 10:00:06
ඔය ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ එයාට විරැද්දව comments දාන හැම කෙනාගෙම නමින් comment දාල ඒ ඒ අය පිස්සො කරවනවා. වැඩේ කැතයි ............................
ඇටිකිච්චා 2012-06-14 23:24:40
රොෂාන් 2012-06-14 10:00:06
"ඔය ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ එයාට විරැද්දව comments දාන හැම කෙනාගෙම නමින් comment දාල ඒ ඒ අය පිස්සො කරවනවා. වැඩේ කැතයි ............................"
රිෂාන් මල්ලි,බයවෙන්න එපා.එයාලට පිස්සු වැහෙන්නේ නෑ.ආචාරියාටයි පිස්සු ඩබල්
‘දරුවන් බලන්න ගියානම් බඩගින්නේ‘
(118)
(17630)
විජේවීරගෙ ලොකු දුව රිමාන්ඩ්
(48)
(12946)
මෝඩ කමට බෙහෙත් නැත
(33)
(12888)
පොලීකාරයකුට බයේ දුම්රිය රියැදුරු ස්ටේෂම පසුකරගෙන ගිහින්
(28)
(12610)
මිනිසුන් ළඟ නැති ගුණ මීයන් ළඟ
(30)
(11824)
‘‘මම ලංකාවට ගොඩාක් ආදරෙයි’’
(56)
(11219)
ත්‍රස්ත බියෙන් ලන්ඩනය වෙලී යයි
(98)
(10860)
මහ රෑ මහලු කතකගේ ගෙදර දොරට තට්ටු කරන බල්ලෙක්
(11)
(9071)