Home | Archive | WNL Home | Home Delivery | epaper | Advertise With Us | feedback |
ආත්මගරුත්වය බේරාගන්න ගිහින් ලජ්ජාවෙලා
2012 ජූනි මස 06 09:44:51 | තිහගොඩ උපසේන ලියනගම
ඔහු දකුනු පළාතේ රාජ්‍ය සංස්ථාවක මාණ්ඩලික නිලධාරියෙකි. එදින ඉරු දිනයක් වුයෙන් සිය බාල පුතා හා එක්ව ලිඳ අසල පඩිපෙළ පිළිසකර කිරීමට ගියේ සිමෙන්ති බදාම ආදිය භාවිත කරමින් පළපුරුදු මේසන් බාස් කෙනකු පරිද්දෙනි.
වැඩ කරගෙන යන අතරතුර ලොකු දුව පැමිණ කීවේ බාල නැගනිය විවාහපේක්‍ෂිත පවුලේ පියා තවත් කීප දෙනකු සමග නිවසට එන බවයි.
වහා ඇඟපත සෝදා පිරිසිදු වූ ඔහු පුතා සමග නිවසට ගියේ බදාම තාච්චි මේසන් හැඳි අදියද එතැනම තිබෙන්නට හරිමිනි. නිවස තුළ පිලිසඳරෙන් පසු එළිමහනට ආ අලූත් නෑදෑයෝ වට පිටාවේ ඇවිදින ගමන් ළිඳ අසලටද ආහ.
හදිස්සියක් වෙලා බාස් උන්නැහෙ ගෙදර ගියා. ඒකයි මේ ඔහු කීවේ තම ආත්ම ගරුත්වය බේරා ගන්නටය.
”අපරාදේ මේ වැඬේට බාස්ලා මොකටද?” කී නව ඥාතියෙක් කමිසය ගලවා අසල වූ ගසක එල්ලා මේසන් හැන්ද අතට ගෙන වැඩ පටන් ගත් විට මේ පියාට තමා කී දේ ගැන මහත් ලැජ්ජාවක් දැනුනාලූ.
අදහස්(40)
බැලූවෝ (15893)
ආත්මගරුත්වය බේරාගන්න ගිහින් ලජ්ජාවෙලා සඳහා ලැබී ඇති ප‍්‍රතිචාර.
දුෂාන් 2012-06-06 12:55:59
මේ වගේ නීරස අතාත්වික දේවල් පල නොකර.
සන්ජීව 2012-06-06 10:29:09
අපරාදේ ඉඩ ටික පත්තරේ
සුජීව 2012-06-06 10:52:20
දෙයියෝ සාක්කි දවසක් දෙකක් පලනොකරට කමක් නෑ...........
මංඡුල බ්රුට් 2012-06-06 12:22:03
අපරාදේ සල්ලි
මංඡුල බ්රුට් 2012-06-06 12:22:11
අපරාදේ සල්ලි.
සමන්ත 2012-06-06 12:38:48
මේක හොඳ කතාවක්. ඔහොම මිනිස්සු ඕන තරම් මම දැකල තියෙනවා.
එස්.කේ. 2012-06-06 12:04:09
ඒකනම් ඇත්ත....නිකම්ම නිකම් කතාවක්ද කොහෙද.
දයා, සෞදියේ සිට 2012-06-06 12:13:44
ඇයි මේක ලස්සන කතාවක් . හරිම අගෙයි. නමබුව බේරගන්න ගිහින් පස්ස බිම ඇනගෙන නේද???
රනුග 2012-06-06 12:32:33
නිකම්ම නිකම් කතාවක්ද කොහෙද.
කුමාරිකා 2012-06-06 14:05:45
කිසිම හරයක් නෑ....
අලිබබා 2012-06-06 13:43:40
ඔන්න එක විද්‍යාඥයෙක් හිටියා. ඔහු ජිවිතේ සෑහෙන කාලයක් ගතකළේ විද්‍යාගාරය තුලමයි. අළුත් පරික්ෂණ කටයුතු සදහා කාලය ගෙවමින් සිටියාමිසක් සමාජයත් එක්ක ඒ තරමි සමිබන්ධයක් තිබුනේ නෑ. සේවිකාවන්ගෙන් ලැබෙන අහාර භුක්තිවිද විද්‍යාගාරයතුලම වැඩිකාලයක් ගතකළා. සමහරක් අවස්තාවල හිතුවතුන්ගේ නෑදැමිතුයින්ගේ මංගල්‍යයන් සදහා ආරාධනාවන් ලැබුනත් ඒවා ගැනද තැකීමක් කළේ නෑ.
තමා විවාහයක් ගැනද නොසිතා තමන්ගේ නව සොයාගැනීමි පරික්ෂණ කටයුතුවල දිගටම නියැලුනා.
දිනක් තම පවුලේ ඥාතීදරුවෙකුගේ විවාහයකට ආරාධනාවක් ලැබුණා. මෙවර මොහු හිතුවා හැමදාම මෙ විද්‍යාගරයතුල මම කොටුවෙලා ජීවිතය ගෙවනවා. වෙනසක් දකින්නට ඔනා.
මම මෙම විවාහඋත්සවයට සහභාගි වියයුතුය කියා තීරණය කළා. පසුව හොදට ඇද පැලදගෙන මහාචාර්යතුමා විවාහ උත්සවය පවත්වන්නාවු හෝටලයට පැමිණියා. නමුත් එහි සිටි අය එකතුව සතුටු සාමිචිචියේ කථාබස්කරමින් සිනාසෙමින් සිටින ආකාරය දුටු මහාචාර්යවරයාතුල සබකෝලයක් ඇතිවුනා.
මන්ද ජීවිතයේ වැඩිමකාලයක් කුඩාකාමරයක විද්‍යාගාරයක්තුල කොටුවිසිටි මොහුට සමාජයත් සමග පැවති සමිබන්ධතාවය ඉතා දුරස්ව පැවතුණා. මොහු වටපිටබලා එම ශාලවෙ මේසයක් අසල තනිවම වාඩිවීසිටින කාන්තාවක් දැක මෙම මහතාද ඇය අසලින්ම අසුන්ගත්තා. පළමුව සිනහවක් පෑවා. කාන්තාවද ඉතා නිහතමානිව සිනහවකින් පිළිතුරු දුන්නා. දැන් මෙම මහතා කල්පණා කළා මම මැයගෙන් මොනවද අහන්න ඕන කියලා.
හොදයි මෙහෙම අහමුකියා ප්‍රථමයෙන් ඔයාට ළමයි ඉන්වාදැයි ප්‍රශ්ණ කළා. ඇයද සිනාහමුසු මුහුණින් ඔව් හතරදෙනෙක් ඉන්නවා යනුවෙන් පිළිතුරු දුන්නා.
නැවතත් නිහඩතාවයකින් පසුව ඔයා විවාහකද? යනුවෙන් පැවසුවා. එවිට අර කාන්තාවගේ පෙරතිබු සුකුමාල සිනාහවද පහවි ගොස් මෙ මහතා දිහා ඔරවා බලා තමා වාඩිවි සිටි පුටුවෙන් නැගිට වෙනත් තැනකට ගොස් අසුන්ගත්තා.
එවිට මෙ මහචාර්යවරයා කල්පණා කළා මම අහපු ප්‍රශ්ණයේ මොකක් හෝ වැරැද්දක් සිදුවුනා. මෙසේ සිතමින් වටපිට බැලීමෙදී ඒ අසලම තවත් ඉතා ලස්සන තරුණියක් වාඩිවි සිටිනවා දුටුවා. මෙම තරුණිය වෙතද පෙර ලෙසම සිනහවක් පෑමේදී ඇයද ලස්සන පිළිතුරු සිනහවක් පෑවා.
පසුව මෙ මහතා ඉස්සල්ලා අහපු ප්‍රශ්ණ දෙක පැටලුනා.
එයම දැන් වෙනස්කර අසමුකියා සිතමින්, එම තරුණියගෙන් මෙසේ විමසුවා.
ඔබ බැදලද? ඔබ විවාහකද? එවිට තරුණිය සුකොමල පාමින් නෑ යනුවෙන් පිළිතුරු දුන්නා. සුලු නිහඩතාවයකින් පසුව නැවතත් මෙසේ ඇසුවා ඔයාට බබාලා ඉන්නවාද? යනුවෙන් අසනවාත් සමගම පෙර කාන්තාව මෙන්ම මෙම තරුණියද මහචාර්යවරයා දෙස ඔරවා බලා වාඩිවි සිටි පුටුවෙන් නැගිට ගස්සමින් එතනින් ඉවත්ව ගියා.
පසුව මෙම මහතා මෙසේ කල්පණා කළා.
මම අහපු ප්‍රශ්ණ දෙකේම මොකක්හරි වැරැද්දක් වුනා.
හපෝ සමාජයත් එක්ක ඉන්නවාට වඩා මගේ හුදකලා ජීවිතය මට හොදයි කියා නැවතත් විද්‍යාගාරයතුලටම ගියා.
ගාමිණී 2012-06-06 14:17:23
මේ කතාව හොඳයි....මේ වගේ පටලැවිලි අපිටත් වෙනවා...
2012-06-06 14:22:14
අලි බබාගේ කතාව මරු...
වාසල දයාරත්න 2012-06-06 14:24:49
දෙයියෝ සාක්කි වලට ඇම්ඩගේ කතා වස්තුවෙන් මසුරන් කතාවක් ලියල එවන්නද?
විජය 2012-06-06 15:24:58
අලිබබා පරණ කතාවක් මොඩ් කරලා.ඒකත් නරකම නෑ බලද්දි
දුමින්ද 2012-06-06 15:28:30
කතාව හොදයි.අපිටත් ඔහොම දේවල් වෙලා තියෙනවා
අමිල 2012-06-06 15:43:40
අලි බබාට දෙමු දෙයියෝ සාක්කි ලියන්න, අලියෝ සාක්කි කියලා
අමිල කටුනායක 2012-06-06 15:43:40
අලි බබාට දෙමු දෙයියෝ සාක්කි ලියන්න,,,අලියෝ සාක්කි කියලා......
එස්.කේ 2012-06-06 15:46:46
අලි බබා , ඔයාට බැරිද දිගටම දෙයියෝ සාක්කි එකට ලියන්න...
බන්ගලියා 2012-06-06 15:55:32
අලිබබා :ඔයා අපේ අර ආචාර්‍යද .??
කිරිමාටින් 2012-06-06 17:21:02
ඉතින් අලි බබා මොකද දැන් කියන්නේ..අර මනුස්සයටත් විද්‍යාගාරේ ඇතුලේ සිමෙන්ති අනන්නද ?
තරියා 2012-06-06 17:48:18
මීට වඩා වැදගත් කතා නැද්ද
හසී 2012-06-06 19:36:58
මට හිතෙනවා අලිබබාට මේක භාර දුන්නොත් ටිකක් හොද වෙයි කියලා
සක්කරවට්ටම් 2012-06-06 22:35:43
අනේ මගෙන්නේ ඔය ප්‍රශ්නෙ ඇහුවේ මගුල් ගෙදරදි.කවුද දන්නේ එයා මහාචාර්‍ය වරයෙක් කියලා. මට එයාගේ ලිපිනය හොයල දෙනවද ?
කුසුම් 2012-06-06 22:48:54
"අලි බබා" ගේ නම නිසාද මන්ද අලි කමෙන් දාන්නේ....
ගමරාළ 2012-06-06 23:55:58
ෂාහ්... මාර කතාව ! "විද්‍යාඥයා සහ මහාචාර්යවරයා"..!!!!!!!!! හිනාවෙලා පණ ගියා බොලේ.
මිහිර; 2012-06-07 08:21:02
නෑ නෑ බන්ගලිතුමෝ, මේ අලිබබා කියන්නේ අර ආසනික් ප්‍රශ්නය ගැන නාථ දෙවියන්ගෙන් උපදෙස් ගත්ත මහාචාර්යතුමා ගැන
කරෝලිස් 2012-06-07 09:35:38
නෝන්ඩියි නේ....!
අනුර 2012-06-07 09:42:11
මේක පේරාදෙණිය පැත්තේ වෙච්ච එකක් නේද?
ගිරිගෝරිස් අප්පුහාමී 2012-06-07 10:26:54
කෝ මේ කිචි තියෙන තැන..
කසුන් 2012-06-07 11:00:50
වටිනා කතාවක්.ඒකෙන් ගන්න ගොඩාක් හොද දේවල් තියනවා..
වාසල 2012-06-07 13:02:18
අතේ පයේ වැඩ දැනන් සිටීම ලැජ්ජාවට නරුණක් නොව අභිමානයකි
කෝරලේ මහත්තයා 2012-06-07 18:26:18
අලිබබා ලියන ලියවිල්ල හැටියට ..ඕන් අධ්‍යක්ෂ කොමක් වත් දෙන්ට ඕනැ ආයිබෝවං...
කැලුම් ඕමානය 2012-06-07 22:36:05
අලිබබා නම් නියම කොල්ලෙක්
සුදු නංගා 2012-06-08 03:23:28
අලි බබාගේ කතාව සුපිරි...මීට පස්සෙ දෙයියෝ සාක්කි කතා ලියද්දි ඒකට හරියන්න අලිබබා කතාවක් ලියන්නකෝ..
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ 2012-06-09 08:35:07
අලිබබාගේ ලස්සන කතාව කියවපුවාම මට මම දන්න කතාවක් මතක් වුනා. ඒක අහන්න ඔයාලා ආසයි කියලා හිතපු නිසා මම ඒක දැන් කියන්නම්.මේක ස්ත්‍රී දුෂකයින් ගැන කතාවක්.බාලිකා විදුහල්, ඇඟලුම් කම්හල්,ගැහැණු නේවාසිකාගාර වැනි ස්ථානවල සිට වැටී ඇති පාළුවීථි,බඩවැටි ලඳු කැලෑ,මහමඟ ආදීතැන් අසල දිගු වේලාවක් නවතා ඇති විවිධ රථවාහන තුළ, ආවරණ ස්ථාන අසල, ජන ශූන්‍ය ස්ථාන වල මෙබඳු නොමනා පාපී මානසික විකෘති සල්ලාල පිරිස් බහුලව ගැවසිය හැක. බොහෝවිට මෙබඳු ස්ථාන හරහා පා ගමනින් පියමං කරන තරුණ දරුවන් හැඳපැළඳ සිටින ඇඳුම් පැළඳුම් විනිවිද මනාව වැඩුණු පිරිපුන් තුරුණු සිරුරේ මට සිලිටි බව දිළිසෙන තියුණු කාමුක දෑසින් දැක නරඹා, රාගයෙන් රත්ව, එමඟින් ගුප්ත අශ්ලීල දැඩි කාමුක වින්දනයක් ලැබීමට යොමුවීම මෙබඳු සල්ලාල පිරිස්වල සිරිතයි. බොහෝ අවස්ථා වල දී යම් ශබ්දයක් නිකුත් කර ඒදෙස බලන යොවුන් දරුවාට සිය නිරාවරණය වූ රහසඟ හෝ නිරුවත බඳු දේ පෙන්වා ඉන් විකෘති තෘප්තියක් ලැබීමට යොමු වූ පිරිස් ද මේ අතර සිටිති. සමහරු පාරේ වංගු සහිත තැන්වල, හුදකලා මංමාවත් අසල මුත්‍රා කරන ස්වරූපයෙන් සිටිති.නමුදු එබඳු අවස්ථාවක ඔවුන් පසුකරමින් පිරිමි යන එන අවස්ථාවලදී ඔවුන් පෙන්වමින් සිටිනුයේ මුත්‍රාකරමින් සිටින බවයි. මේ නිසා කවුරුත් මෙබඳු අය මෙවැනි යැයි සැක නොකරති.එහි අනියම් වාසිය හිමිවනුයේ මෙබඳු කාමුක පාපතරයින්ටය. පිරිමියෙකු යන එන විට නිහඩව සිටින නමුදු යොවුන් දැරියක හෝ ස්ත්‍රියක හුදකලාව ඒ මඟ යන විට ක්ෂණිකව ආපහසු හැරී හැඳ සිටි ඇඳුම් පැළඳුම් මෑත්කර සිය රහස්ඉන්ද්‍රියන් පෙන්වීමට හා එමඟින් විකෘති වින්දනයක් ලැබීමට යොමුවී සිටිති.මෙබඳු අවකල් ක්‍රියාවලට යොමුවූ පිරිස්වලට ප්‍රදර්ශන කාමුකත්වය යන මානසික රෝගයඇත.
අවශ්‍ය නම් මෙබඳු අයගෙන් ඕනෑම කෙනෙකුට හුදකලාව යනෙන එබඳු දැරියක හෝ තරුණියක මුවවසා ඔසවා ගෙන බලහත්කාරයෙන් අසල වන රොදකට ඇදගෙන ගොස් අතවරයකට ලක්කිරීමේ ඉඩකඩ පවතී. ඇගේ මනෝකායික අවස්ථාව අඩපණ වීම නැතිනම් අවනතවීමක් ලෙස දූෂකයින් විසින් වටහාගන්නා බව පෙනෙන්නට තිබේ.මේ අවස්ථාවකදී කෙසේ ක්‍රියාකරන්නේදැයි මීට කිසිදිනෙක මුහුණ නොපෑ යුවතියක් නොදැන සිටීමද එබඳූ දූෂකයින්ට වාසි සහගත කරුණක්වී තිබේ.ගෙලට තියුණු පිහියක් තබා මරණතර්ජනකර බියගැන්වීම මඟින් සිය කාර්ය පහසුකරගැනීමේ ක්‍රමවේදය මොවුන් දනිති. ඉදිරිපසින් ගොස් මෙන්ම පිටුපසින් ගොස් ගෙල සිරවන පරිදි තදකර සිය ග්‍රහණයට ගැනීමට පළපුරුදු දූෂකයින්ට ඇත්තේ හොඳ ඉවකි.එසේවූවිට බියපත්වන යුවතික තමාට අවශ්‍ය අයුරින් ඕනෑමදෙයකට පහසුවෙන්ම නම්මාගත හැකිබව පළපුරුද්ද තුළින්ම මේඅය වටහාගෙන සිටිති.අසරණ දැරිය තමාට කෙතරම් වේදනාකරවුවද නිහඩවනුයේ ජීවිත ආශාව තදින්ම බලපාන බැවිනි.බොහෝ යුවතියෝ හුදෙක් ජීවිතාවශාව නිසා දුෂණයටඅකමැත්තෙන්වුවද අවනත වෙති.
සක්කරවට්ටම් 2012-06-08 22:05:16
මේ ඇහුනද ? ඔය අලිබබාද ? නැත්නම් බබාගේ අලියද ? දාන දේවල් ?
අමිල කටුනායක 2012-06-09 08:55:49
කෝ අද අපේ ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ මහාචාර්යතුමා නැහැ. පාලුයි වගේ එතුමා හිටියා නම් මීටත් හොඳ කතාවක් අහන්න තිබ්බා.
හෙළය 2012-06-13 16:54:50
මේ ආචාර්ය කාරයට මනෝ විකල් ද මන්ද. මොනවද මේ ලියල තියෙන්නේ මේ කතාව අහල මට වමනේ යන්න එනවා... එපා කරපු කතාවක්.. අරන්ගිහිල්ල දාන්ඩ ඕනි අංගොඩ
හෂාන් 2012-07-03 17:41:17
මගුල කෙරුනද දන්නේ නෑනේ
විජේවීරගෙ ලොකු දුව රිමාන්ඩ්
(48)
(13058)
මෝඩ කමට බෙහෙත් නැත
(33)
(12938)
මිනිසුන් ළඟ නැති ගුණ මීයන් ළඟ
(30)
(11856)
ත්‍රස්ත බියෙන් ලන්ඩනය වෙලී යයි
(99)
(10935)
ගිනි තියා ගත් හිමිනම කොළඹට
(93)
(9726)
මහ රෑ මහලු කතකගේ ගෙදර දොරට තට්ටු කරන බල්ලෙක්
(11)
(9124)
ගවයාට අභය දානය ඉල්ලා හිමි නමක් ගිනි තියා ගනියි
(90)
(8975)
දේශපාලනය සමඟ බැඳුණු ගණිකා සේවය
(12)
(8845)