Home | Archive | WNL Home | Home Delivery | epaper | Advertise With Us | feedback |
රැජිනගේ දියමන්ති ජුබිලිය වෙනුවෙන් බිග් බෙන් කුලූනේ නම වෙනස් කරයි
2012 ජූනි මස 04 10:08:36 | ඒ.එෆ්.පී පුවත් ඇසුරිනි , ලන්ඩන් නුවරදීය
බි‍්‍රතාන්‍යයේ දෙවැනි මහ එලිසබත් රැජිනගේ දියමන්ති ජුබිලිය නිමිත්තෙන්, ඇයට ගෞරව කිරීමක් ලෙස, ලන්ඩනයේ ඉදිකර ඇති සුප‍්‍රසිද්ධ ‘බිග් බෙන්’ ඔරලෝසු කුලූන, ‘එලිසබත් කුලූන’ යනුවෙන් පෙරේදා (2) නම් කෙරුණි.
දියමන්ති ජුබිලිය පැවැත්වෙන්නේ රැජින කිරීටය පැළැඳ වසර 60 ක් සැපිරීම නිමිත්තෙනි. දෙවැනි එලිසබත් රැජින කිරීටය පැළැඳියේ 1952 වසරේදීය. ඒ වනවිට ඇගේ වයස අවුරුදු 25 කි. දැන් ඇය 86 හැවිරිදි මිත්තණියකි.
‘බිග් බෙන්’ ඔරලෝසු කුලූනේ නම වෙනස් කිරීමට අගමැති ඬේවිඞ් කැමරන් ප‍්‍රමුඛ බි‍්‍රතාන්‍ය මැති ඇමැතිවරුන් තුන්සිය තිස් එක් දෙනකුගේ කැමැත්ත ලැබුණු බව ද විදෙස් පුවත් සේවා වාර්තා කරයි. දියමන්ති ජුබිලිය නිමිත්නෙන් ලන්ඩන් නුවර දින හතරක් පුරාවට විශේෂ උත්සව සහ සැණකෙළි ද පැවැත්වේ.

අදහස්(4)
බැලූවෝ (2781)
රැජිනගේ දියමන්ති ජුබිලිය වෙනුවෙන් බිග් බෙන් කුලූනේ නම වෙනස් කරයි සඳහා ලැබී ඇති ප‍්‍රතිචාර.
අලිබබා 2012-06-04 16:28:44
සිනහවෙන් හෝ කථාවෙන් බෑ මනින්නට මිනිසා.
සිතේ ඇතිදේ කවුද දන්නේ කියන්නට විමසා.
ෂෙරීෆ් 2012-06-04 21:47:16
අපේ රටෙත් හැමදා අලුත් දෙයක් තියනවා.. ජය වේවා !!!!!!
දයා,saudi 2012-06-05 10:47:21
ඔවු ඉතිං, ලෝකෙටම රැජිණක්නේ
අකුරංග 2012-06-05 13:48:25
අපේ රටෙන් ගෙනිච්ච දේවල් ඉතුරු වෙලා තියනවද කියල පොඩ්ඩක් බලන්න..
‘දරුවන් බලන්න ගියානම් බඩගින්නේ‘
(110)
(16746)
වෑන් රිය දුම්රියේ හැපෙයි
(87)
(16380)
රහස් පොලීසිය ෆොන්සේකාගෙන් කටඋත්තර ගනී
(105)
(16057)
ප්රසන්න විතානගෙන් ප්රශ්න ඇසුවාම එළියට දමලා
(169)
(15384)
මෝඩ කමට බෙහෙත් නැත
(29)
(12132)
විජේවීරගෙ ලොකු දුව රිමාන්ඩ්
(43)
(11869)
පොලීකාරයකුට බයේ දුම්රිය රියැදුරු ස්ටේෂම පසුකරගෙන ගිහින්
(24)
(11523)
සියවසේ ඉබ්බා මීයාට පරදි
(32)
(11172)