Home | Archive | WNL Home | Home Delivery | epaper | Advertise With Us | feedback |
අන්තර් ජාල හොරු17 දෙනෙක් චීනයට පිටුවහල්
2012 මැයි මස 25 19:27:53 | දසුන් රාජපක්ෂ
අනවසර පිවිසුම් මගින් දත්ත ගෙන විදේශීය ගිණුම්වලින් ඇමෙරිකා ඩොලර් විසිලක්ෂයක් (රුපියල් කෝටි 26.4ක්) වංචා කළ බව කියන චීන ජාතිකයන් 17 දෙනකු චීනයට පිටුවහල් කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් රශ්මි සිංගප්පුලි මහතා අද ආගමන විගමන පාලකවරයා වෙත නියෝග කෙළේය. එතෙක් ඔවුන් මිරිහාන රැඳැවුම් කඳවුරේ රඳවා තබන ලෙස ද මහේස්ත්‍රාත් රහස් පොලිසියට නියෝග කෙළේය. බිජිං ජාත්‍යාන්තර පොලිසිය මගින් රහස් පොලිසිය වෙත කළ පැමිණිල්ලක් අනුව රාජගිරිය ලේක් ගාර්ඩන්, ලේක් ඩ්‍රයිව්හි නිවසක සිටිය දී ඉකුත් 23 වැනි දින අත්අඩංගුවට ගත් මේ පිරිස් අතර චීන ගැහැණු හය දෙනෙක් ද වෙති.
අදහස්(1)
බැලූවෝ (1213)
අන්තර් ජාල හොරු17 දෙනෙක් චීනයට පිටුවහල් සඳහා ලැබී ඇති ප‍්‍රතිචාර.
කරෝලිස් 2012-05-27 10:15:37
කොහේ ගියත් කමක් නෑ.දැන් ලංකාවේ වගේම චීනයෙත් නම තියපියවු බොලන්
‘දරුවන් බලන්න ගියානම් බඩගින්නේ‘
(111)
(16852)
රහස් පොලීසිය ෆොන්සේකාගෙන් කටඋත්තර ගනී
(105)
(16097)
මෝඩ කමට බෙහෙත් නැත
(30)
(12243)
විජේවීරගෙ ලොකු දුව රිමාන්ඩ්
(43)
(12029)
පොලීකාරයකුට බයේ දුම්රිය රියැදුරු ස්ටේෂම පසුකරගෙන ගිහින්
(27)
(11856)
සියවසේ ඉබ්බා මීයාට පරදි
(32)
(11216)
හිට්ලර්ගේ අවතාර පැරීසිය ගිනි තබයි
(18)
(11139)