2013-05-22 ඇමෙරිකා ඩොලරය ගැනුම් මිල රු.124.8000 , විකුණුම් මිල රු.127.8500 | බි‍්‍රතාන්‍යය පවුම ගැනුම් මිල රු.188.6600 , විකුණුම් මිල රු.194.1700 | යුරෝ යුරෝපය ගැනුම් මිල රු.160.4800 , විකුණුම් මිල රු.165.8400 | ස්වීස් ප‍්‍රෑන්ක් ගැනුම් මිල රු.127.8300 , විකුණුම් මිල රු.132.7300 | කැනඩා ඩොලරය ගැනුම් මිල රු.120.7800 , විකුණුම් මිල රු.125.1700 | ඔස්ට්‍රේලියා ඩොලරය ගැනුම් මිල රු.121.3400 , විකුණුම් මිල රු.126.0200 | සිංගප්පූරු ඩොලරය ගැනුම් මිල රු.98.5700 , විකුණුම් මිල රු.101.9900 | ජපානය යෙන් ගැනුම් මිල රු.1.2109 , විකුණුම් මිල රු.1.2535 |

කොරනර් රිමාන්ඩ්

2012 මැයි මස 25 18:28:07 | ජේ.ඒ.එල්.ජයසිංහ

බාල වයස්කාර දැරියකට අතවර කළැයි සැකපිට උඩුදුම්බර හදිසි මරණ පරීක්ෂක උඩුදුම්බර අබේසිංහ බණ්ඩා, මැයි මස 30 වැනි දින තෙක්, තෙල්දෙණිය මහේස්ත්‍රාත් රොහාන් ජයවර්ධන මහතා විසින් බන්ධනාගාර ගත කරනු ලැබීය. උඩුදුම්බර පොලිසියේ වැඩ බලන ස්ථානාධිපති සමන්ත පෙරේරා මහතා  සැකකරු අධිකරණයට ඉදිරිපත් කෙළේය.

අදහස්(7) බැලූවෝ (2536)

කොරනර් රිමාන්ඩ් සඳහා ලැබී ඇති ප‍්‍රතිචාර.

රම්සි 2012-05-26 12:49:50

මේ වගේ වැඩකාරයින්ව ඔක්කොම අල්ලලා ජනාධිපතිතුමා ගාවට අරන් ගිහින් අහන්න ඕනි මුන්ට මොකද කරන්න ඕනි කියලා

ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ 2012-05-26 14:05:28

මේ වගේ බණ්ඩලාව අල්ලලා දංගෙඩියට තියලා බෙල්ල කපලා දාන්න ඕනේ

සකල බුජන් 2012-05-26 15:08:12

කියන්න ලැජ්ජයි!!!

හුසෙන් 2012-05-26 15:30:45

මළමිනිවලට මොනවා කරලද දන්නෙ නෑ...

ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ 2012-05-26 18:26:38

මෙයත් බණ්ඩෙක්. ලංකාවේ ඉන්න බණ්ඩලා ඔක්කොම මේ වගේද හත් දෙයියනේ.

විජය 2012-05-26 21:53:22

පවු අහිංසකයා.වැරදීමක් වෙන්න ඇති

ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ 2012-05-28 15:43:51

හුසේන් මළ මිනීවලටත් ඒ දේම කරලා ඇති.මළ මිනී මගේ සීතලට හයි වෙලා නැහැනේ ඒ සිරුර..ළපටි ගැහැණු දැරිවියගේ මාංසයට මේ නරුමයා ගිජු වෙන්න ඇති..හනේ කාමරාගය ගිය දුරක් අනේ අපොයි..මම ලබන ආත්මයේදී නම් මනුස්ස ලෝකේ ඉපදෙන්න එපෝ... මට එපා වෙලා මේ වගේ සල්ලාල නරුමයෝ එක්ක මනුස්ස ලෝකේ ජීවත් වෙලා. මම මැරිලා ශුද්ධාවාස බ්‍රහ්මලෝකේ උපදින්න කැමතියි එහි කාමරාගය හා ද්වේෂය ප්‍රහීණ කරපු අයයි ඉන්නේ

නම :

විද්‍යුත් තැපැල් ලිපිනය :

ඔබේ ප‍්‍රතිචාර :

Logged in as Sign Out

ඔබේ ප‍්‍රතිචාර :