2013-05-22 ඇමෙරිකා ඩොලරය ගැනුම් මිල රු.124.8000 , විකුණුම් මිල රු.127.8500 | බි‍්‍රතාන්‍යය පවුම ගැනුම් මිල රු.188.6600 , විකුණුම් මිල රු.194.1700 | යුරෝ යුරෝපය ගැනුම් මිල රු.160.4800 , විකුණුම් මිල රු.165.8400 | ස්වීස් ප‍්‍රෑන්ක් ගැනුම් මිල රු.127.8300 , විකුණුම් මිල රු.132.7300 | කැනඩා ඩොලරය ගැනුම් මිල රු.120.7800 , විකුණුම් මිල රු.125.1700 | ඔස්ට්‍රේලියා ඩොලරය ගැනුම් මිල රු.121.3400 , විකුණුම් මිල රු.126.0200 | සිංගප්පූරු ඩොලරය ගැනුම් මිල රු.98.5700 , විකුණුම් මිල රු.101.9900 | ජපානය යෙන් ගැනුම් මිල රු.1.2109 , විකුණුම් මිල රු.1.2535 |

ශ්‍රී ලංකාව අවසන් පුර්ව තරගයේදී ද. අප‍්‍රිකාවට පරදියි

ලෝක රෝද පුටු ටෙනිස් ශූරතාවලිය (II වැනි කොටස)

2012 මැයි මස 25 17:40:11 | සජීක ජයසිංහ

කොරියාවේ සෝල් නුවරදී දැන් පැවැත්වෙන ලෝක රෝද පුටු ටෙනිස් කණ්ඩායම් ශූරතාවලියේදී (II වැනි කොටස) අවසන් පුර්ව වටයේදී ප‍්‍රබල දකුණු අප‍්‍රිකානු පිල හමුවේ ශ්‍රී ලංකා පිල තරග 3/0 කින් පරාජය විය. ඒ අනුව ශ්‍රී ලංකා පිල තෙවැනි ස්ථානය සදහා තායිලන්තය හෝ ජර්මනිය සමග තරග කිරීමට නියමිතය. ශ්‍රී ලංකා පිල නියෝජනය කරන උපාලි රාජකරුණා සහ ගාමිණී දිසානායක අද (25) පැවැති ඉසව් තුනම පරාජය ලැබුහ. මෙම පරාජයත් සමග ශ්‍රී ලංකාවට ලෝක රෝද පුටු ටෙනිස් කණ්ඩායම් තරගාවලියේ පළමු කොටසට සුදුසුකම් ලබා ගැනීමේ අවස්ථාව අහිමිව ගියේය. අවසන් තරගයට සුදුසුකම් ලබාගන්නා රටවල් දෙකට පළමු කොටසට සුදුසුකම් ලැබීම ඊට හේතුවයි. කෙසේ වෙතත් පසුගිය වසරේ පස්වැනි ස්ථානයට පත් වු ශ්‍රී ලංකා පිල මෙවර ඉන් පියවරක් හෝ ඉදිරියට පැමිණීමට දැන් අවස්ථාව හිමිව තිබේ.

අදහස්(1) බැලූවෝ (569)

ශ්‍රී ලංකාව අවසන් පුර්ව තරගයේදී ද. අප‍්‍රිකාවට පරදියි සඳහා ලැබී ඇති ප‍්‍රතිචාර.

යකා 2012-05-26 16:38:37

මෙන්න නියම කොල්ලෝ

නම :

විද්‍යුත් තැපැල් ලිපිනය :

ඔබේ ප‍්‍රතිචාර :

Logged in as Sign Out

ඔබේ ප‍්‍රතිචාර :