2013-05-20 ඇමෙරිකා ඩොලරය ගැනුම් මිල රු.124.7500 , විකුණුම් මිල රු.127.8000 | බි‍්‍රතාන්‍යය පවුම ගැනුම් මිල රු.188.9600 , විකුණුම් මිල රු.194.4700 | යුරෝ යුරෝපය ගැනුම් මිල රු.159.2800 , විකුණුම් මිල රු.164.6000 | ස්වීස් ප‍්‍රෑන්ක් ගැනුම් මිල රු.127.5800 , විකුණුම් මිල රු.132.4700 | කැනඩා ඩොලරය ගැනුම් මිල රු.120.5700 , විකුණුම් මිල රු.124.9400 | ඔස්ට්‍රේලියා ඩොලරය ගැනුම් මිල රු.121.0600 , විකුණුම් මිල රු.125.7200 | සිංගප්පූරු ඩොලරය ගැනුම් මිල රු.98.8000 , විකුණුම් මිල රු.102.2300 | ජපානය යෙන් ගැනුම් මිල රු.1.2075 , විකුණුම් මිල රු.1.2499 |

කැලණි ගඟේ රන් ගරති.

2012 මැයි මස 23 15:11:26 | උපාලි රණවීර

රන් සොයා සිය ගනන් ගැහැණු පිරිමි කැලණි ගඟේ පූගොඩ හා කුමාරමුල්ල තොටුපොළට බැස සිටිති.

කළුවැලි සමග අබ ඇටයක තරම් රන් කෑලි ඇති බවත් දවසකට රුපියල් දාහක දෙදාහක රන් සොයාගත හැකි බවත් රන් සොයන්නෝ කියති.

රංවල දෙවියන් මේ රන් දෙතියි ඔවුහු කියති.

අදහස්(72) බැලූවෝ (22447)

කැලණි ගඟේ රන් ගරති. සඳහා ලැබී ඇති ප‍්‍රතිචාර.

කීර්ති 2012-05-23 16:14:32

ෆොන්සේකා මහත්තයා නිදහස් වුණ එකේ ආශ්වර්යය තමයි මේක.ළගදිම රටට රත්තරං අනාගතයක් ලැබෙන එකේ පෙර නිමිත්තක් තමයි මේ

අලිබබා 2012-05-23 15:24:59

ඔය ගගේ සමහර විට කිඔුල්ලු ඉන්න පුලුවන්. කිඹුලන්ගෙන් බේරුනත් ඇමති ආරක්ෂකයන් ආවොත් ඔය අයව එලවලා දාලා ඒඅය ඕක අත්පත් කරගනී. කොයිකටත් ඔය ගෑනු ලමයි බලාගෙන වතුරෙ බැහැල ඉන්නේ මොකද මාලු ඉන්නවා.

දිලිප් 2012-05-23 15:25:41

ගගට සීල් තියයිද?

සිසිර- Italy , Bologna City 2012-05-23 15:30:58

ලංකාව හරි දියුණු රටක්.මේකෙන්වත් දියුණු වෙන්න ලැබේවා!

හැබැයි ගමේ වැල ගමේ කපුටන්ට හරිද?

ශ්‍රීමාල් 2012-05-23 15:34:38

ආසියාවේ ආශ්චර්යය කියාවි

මංජුල 2012-05-23 15:35:21

නෑ නෑ.කතරගම මැණික් ඉඩම් වික්කා වගේ කැළණි ගගත් විකුණයි

අමිල 2012-05-23 15:42:41

අපේ එක්කෙනෙක්ට රන් පළදින්න ආසා හිතිලා.පස්සේ සුරංගනාවියෝ දුන්න රන් වල කුඩු ගගට වැටිලා

මාලා 2012-05-23 15:49:30

අලිබබා මාළුවේ, කොහේ රිංගන්නද?

කුමාර 2012-05-23 15:54:13

කැළණි ගගේ ආරම්භයේ සිට අවසානය දක්වා වෙන්දේසි කළ යුතුයි.නමුත් අයිතිය ගග දෙපස සිටින ජනතාවට දිය යුතුයි

කාලිංග 2012-05-23 15:53:06

ෆොන්සේකා මහත්තයා නිදහස් වුණ එකේ ආශ්වර්යය තමයි මේක.ළගදිම රටට රත්තරං අනාගතයක් ලැබෙන එකේ පෙර නිමිත්තක් තමයි මේ

චූටි බබා 2012-05-23 15:57:14

නිවේදනයයි!

එහාම ක්‍රියාත්මක වන පරිදි කැලනි ගග වෙන්දේසි කරනු ලැබේ

කලු මල්ලි 2012-05-23 16:00:40

වෙන කොහේද මාලා?

සුරාජ් 2012-05-23 16:13:56

ඉස්සර ගඟට බහින්න බෑ කිඹුල්ලු කනවා,පාරේ යන්න බෑ වතුර ගලනවා SF එළියට ආපු ගමන් රන් මතුවෙනවා ...

මංඡුල බ්රුට් 2012-05-23 16:15:26

කැළණිරට භාර ඡිවමාන දුටුගැමුණු රඡතුමා

ඔයාල ටික ගස් බදිවි බලාගෙන .................

නුව්න් 2012-05-23 16:18:08

රට කරවන ඇත්තෝ දැනටමත් අත දාලා ඇති

කේ.කේ. 2012-05-23 16:20:47

ක්‍රමානුකූලව රන් ඉල්ලම් සෙවිය යුතුයි....

අසින්ත 2012-05-23 16:22:01

කාලිංග සහ සුරාජ් වෙත,

අනේ දවල්ද දන්නේ නෑ නේද?

ඉන්දික 2012-05-23 16:25:07

කාලිංග, SF ගේ බෝක්කු කට ඇරියම රත්තරං පහළ වෙනවා කියලද හිතන් ඉන්නේ? බලාගෙන ඉන්න.

අපි නම් අහලා තියෙන්නේ පාලකයෝ යහපත් වෙද්දි රත්තරං ඉබේටම පහළ වෙනවා කියලා

රේමන්ඩ් 2012-05-23 16:31:16

මේ අර අහවල් රජගුමාගේ කට්ටියද ගගේ බැහැලා ඉන්නේ?

චරිත් 2012-05-23 16:39:44

අනේ කීර්ති ලොක්කො........

ලෑබෙයි ලෑබෙයි කට ඈරන් බලන් ඉන්නකෝ..........

චනා 2012-05-23 16:42:13

අලි බබාගේ මොලේ නරක්වෙලාද? නැත්නම් මිස්ටර් බීන්ගේ නෑ කෙනෙක්ද ?

මාලා 2012-05-23 16:44:13

මාඵවෝ කොහේ පීනන්නද මල්ලී ඉඩක් නැතිවෙන තරමටම මිනිස්සු පිරිලා....

රංජිත් 2012-05-23 16:44:24

බලාගෙන ඉන්න ඇමති ආරක්ෂකයෝ ඇවිත් ගඟ ලොරියකට පටවන් යයි;;

ජනක 2012-05-23 16:43:54

අපෝ වතුර දූෂණය වෙනවනේ...........

බර්ටි 2012-05-23 16:45:33

ගෑණු ළමයි පරිස්සම් වෙන්න..........

නීරෝ 2012-05-24 08:44:05

මෙතනට දේශපාලනයක් මොකටද?බලාගෙන

සුරංග 2012-05-24 01:29:25

හොද ආරංචියක් නමුත් ප්‍රවේශමෙන්....

කසුන් 2012-05-24 01:53:13

මරුනේ...

නවීන් 2012-05-24 03:16:32

කලියුගයේ ..ගගේ ඉස්සරනම් වතුර ....දැන් රත්තරන්.....අනේ මගේ රත්තරනේ.............

ගිමාල් 2012-05-24 03:19:09

මුළු කොළඹම බොන්නේ කැලනි ගගේ වතුර. ඔහොම රන් කුඩු ගරලා හොයන්න රසදිය දානවා. මොකද රසදියවලට රත්තරන් එකතුවෙනවා එකට. කරුණා කරලා ඒ ගැන සොයා බලන්න

විජේ 2012-05-24 06:12:30

කාලිංග, කීර්ති, පිස්සුද හැටිද??

බන්දුල 2012-05-24 07:26:03

අනේ මෙහෙමත් තණ්හාවක්. අසූචි වලක රත්තරං තියෙනවා කිවුවොත් ඒකටත් බහී

වින්ද්‍යා 2012-05-24 08:14:53

කාගේ ප්ලෑන් එකක්ද මේක.

හර්බට් 2012-05-24 08:40:39

අවට ගම් වාසීන්ට මේක හොද අදායම් මාර්ගයක් කරගෙන සමගියෙන් පරිසරයට හානියක් නොවෙන්න මෙය කරන්න බලදාරියෝ මේ ගැන අවදානය යොමු කරන්න. නැත්නම් තව දින කීපයකින් ගග දෙපස කඩා රත්තරන් වලට ඇන කොටා ගයි.

ආර් ඒ ඩී ඒ 2012-05-24 08:59:33

අපේ සමහර මිනිස්සුන්ට පිස්සුද කියලා හිතෙනවා... මේ රටේ මොකක් උනත් දේශපාලනය තමයි ඉස්සරහට ගන්නේ... මේ රට බුදුන් වෑඩිය පින් බිමක්... අවුරුදු 2500 බුදුදහම ආරක්ශා වෙච්චි රටක්... තව අවුරුදු 2500 බුදුදහම පවතින දෙවියන් වෑඩ සිටින දෙවියන් විසින් රකින රටක්.... ඒ වාසනාව තමයි ඔය...

ධනුෂ්ක 2012-05-24 09:29:50

ඉන්දික, ඒ කියන්නේ මෙච්චර කල් පාලකයෝ අයහපත් ලෙසද හිටියේ....???

නන්දා 2012-05-24 09:35:19

කැළණි ගගේත් වැටවල් ගහලා මෙය ප්‍රසිද්ධ වෙන්දේසියේ දමා විකුණා රජයට ආදායමක් එකතු කර ගත යුතුයි

නිශාන් 2012-05-24 09:42:16

කතරගම මැණික් ගමේ අපිට නෑ වගේ කැළණියෙ රන් එයාලට නැතිවෙයිද??

ශශිමල් 2012-05-24 09:43:54

මේ මෝඩයෝ ටික ඩෙංගු මදුරුවෝ ඉන්න වලවල් වලත් මැණික්, රත්තරන් තියනව කිව්වොත් ඒවත් හාරයි..

චන්දවිමල හිමි 2012-05-24 09:57:47

මැණික්, රත්තරන් ලංකාවෙ හැම සම්පත්ම තියෙනවා. ඒවා නිසි විදිහට සොයා ගන්න ඕන. බොරැවට නිදන හාරන්නෙ නැතිව. බ්‍රහස්පති මාරැව රටට නරක නැහැ.

ෆාරු 2012-05-24 10:08:16

ඔව් පිස්සු අපිට තමයි, අනේ මගේ කට

නුව්න් 2012-05-24 10:13:23

සත්තයි.මේක රත්තරං රටක්.තෙරුවන් සරණයි මගේ ලක් අම්මට

සරත් 2012-05-24 10:27:07

මොලේ හොඳ නැද්ද?????? රත්තරන් අනාගතයක් ෂුවර්ද?????

කරෝලිස් 2012-05-24 10:40:46

බොලවු කැළණී කෙල්ලනේ, තොපේ ආච්චාටවත් හදිස්සියකට හාල් ටිකක් ගරලා දෙන්නේ නැති උඹලා මෙහෙම වතුරේ බැහැගෙන වැලි ගරන්න ලැජ්ජා නැද්ද?

ජයලත් 2012-05-24 10:43:26

ආසියාවේ ආශ්චර්යය කියාවි......................

සුදියන් 2012-05-24 11:01:56

සු‍භ අනාගතයක්

චමින්ද 2012-05-24 11:14:08

දෙයියන්ගේ පිහිටයි ගගට.කතරගමට වෙච්ච එකම තමයි වෙන්නේ ඕකටත්

නිමල් 2012-05-24 11:59:55

නිධන් හාරපු ඒවායේ කෑලි ටික්ක ගගේ පා කරලා එවලා වස් දොස් යන්න.අනේ මෝඩ මිනිස්සුනේ, ඒවා ගන්න එපා

සුසී 2012-05-24 12:05:54

අපේ රටේ ඔහොම දෙයක් ලැබෙන එක ගැන සතුටුයි.ඒත් මේ කමෙන්ට්ස් දාන කට්ටිය මිත්‍යාවටයි, දේශපාලනයටයි යට වෙච්ච යක්කු ටිකක්

අජිත් 2012-05-24 12:08:01

මගේ රටට තුණුරුවන්ගේ සරණයි !!

ජී ම හෑ 2012-05-24 12:21:04

ඔබේ කතාව හරියටම හරි ආර් ඒ ඩී ඒ. මේ රටට ඔය දේශපාලනය කරන විදියෙන් තමයි මේක වෙලා තියෙන්නේ.

වසන්ත රත්නායක 2012-05-24 12:55:50

බඩු වතුරෙ දාන්නෙ හෙට්ටිවීදියේ

දැන් මෙතනත් හෙට්ටිවීදියක් වෙලාද?

කුමාර කේ.එම්.එස් 2012-05-24 13:42:51

හොද අදහසක් තියෙනවා.. බත් සහ තේ කඩයක් කැළනි ගග පැත්තෙන් දාගත්තනම් නියමයි...මොකද ඔක්කොමල ගගේ නෙ ඉන්නෙ ගෙවල්වල උයන්නෙ කන්නේ නෑ

සෝමේ 2012-05-24 14:05:48

රන් ගැරීම නතර කරන තුරු ගගේ වතුර පරිභෝජනය නොකරන්න.විශබීජ බොහෝ ඇත

සෝමෙ 2012-05-24 14:11:19

ගෙවල්වන හැමෝම අඹ ඇටවගේ රත්තරං ගරන්න ගියොත් රත්තරනේ ගෙදර තියෙන රත්තරං ටික පිල්ලි ගිහිං තියෙයි බලාගෙන...

මේනක 2012-05-24 14:23:35

ලංකාව යනු සංවර්ධනය වෙමින් පවතින රටක් නොව සංවර්ධනය කළ නොහැකි රටකි

දයා සෟදි 2012-05-24 14:30:48

පාලකයෝ ධාර්මික වෙද්දි පෙළොවෙන් මුතු මැණික් පහළ වෙනවා.....

නිෂාඩ් 2012-05-24 14:35:41

රත්තරං වල‍ට ආසා වුණා වගේ නෙමෙයි.ඔය ගොල්ලන්ව කිඹුලෙක් ඇවිල්ලා ඩැහැගෙන ගියොත් එහෙම

නලීන්- dubai 2012-05-24 15:22:26

ගග ඉවරයි වගේ. අනේ ගැනු දරුවනේ, දිය කූඩැල්ලෝ ඇති බොලව්

ඉන්දු 2012-05-24 18:37:09

මේ රත්තරන් ගැරිල්ල නතර වෙන්නේ එක්කෙනෙක් දෙන්නෙක් විනාස වෙලා. ජීවිතේ හැම දේම පැත්තක තියලා අබ ඇටයක් තරම් රත්තරන් හොයන්නේ කරන්න වැඩ නැතුවද

rsls 2012-05-24 19:19:27

වසන්ත,

බඩු වතුරේ දැම්මම ලස්සන වෙනවා

ශානක 2012-05-25 08:16:40

කව්රු උනත් කමක් නෑ ගොඩ යනවනම් ...

ජයලත් 2012-05-25 11:31:28

ගල්,වැලි නැති හාල් ගෙදෙට්ට ගේන අපේ ගෑණු නෑඹිලියෙන් වැලි ගරන අපුරුව.අනේද කියන්නේ

සුරාජි 2012-05-26 10:58:04

‍ඔක්කොටම පිස්සු හිහ් හිහ් හිහ්

තව භුමිකම්පා දෙක තුනක් වුනොත් අඹ ඇට සයිස් රත්තරන් ගල් කැට සයිස් රත්තරනින් මතුවෙයි.

මාතර මල්ලි 2012-05-26 11:38:07

මාලා, මාලුවෝ පීනන්නේ ගගෙන් පොකුණටද?

කේ.වි(KV) 2012-05-26 17:19:45

සුභ අනාගතයක්

උමගිරිස් 2012-05-26 22:32:59

මාලු කොහේ ගියත් ගගට වැඩිය හොදයි කියයි..

අප්සට් බුවා 2012-05-26 22:36:45

කමක් නෑ මාලා අක්කේ.මිනිස්සු කොච්චර හිටියත් පාරවල් හිටින්නේ නෑනේ

මල්කා 2012-05-27 20:41:21

නංගිලා ටික ගස් බැදලා සේරමටම අයිතිය ප්‍රකාශ කරයිද දන්නේ නෑ

පීරිස් 2012-05-28 02:28:17

ඉන්දියන් සාගරයේ මුතු ඇටේ මදිවට ඒ ගමන කැළණි ගගේ රත්තරං

අනුර 2012-05-28 09:56:09

පිස්සු නැත්නම් ෂෝක්

අතල් 2012-05-30 08:47:58

විනෝදාංශයක්ද රස්සාවක්ද.රු.2000 ට ගගේ බැහැල කාලේ නාස්ති කරන් නැතිව මහන්සි වෙලා භෝගයක් වගා කර ගත්තනමි.

නම :

විද්‍යුත් තැපැල් ලිපිනය :

ඔබේ ප‍්‍රතිචාර :

Logged in as Sign Out

ඔබේ ප‍්‍රතිචාර :