Home | Archive | WNL Home | Home Delivery | epaper | Advertise With Us | feedback |
පොන්සේකා බලන්න දරුදෙන්නා ඇමෙරිකාවේ සිට එති
2012 මැයි මස 19 17:58:16 | . , සුමින්ද සුදර්ශන පතිරණ
ලබන සඳුදා හිරෙන් නිදහස් කරතියි අපේක්ෂා කරන හිටපු යුද හමුදාපති සරත් පොන්සේකා බැලීමට ඇමෙරිකාවේ සිට ඔහුගේ දියණියන් දෙදෙනා වන අපර්ණා සහ අප්සරා, අනෝමා පොන්සේකා සමග නවලෝක රෝහලට ගියහ. තාත්තා දැක්කේ කාලෙකට පස්සේ. අපව දැක්ක ගමන් ඔහුගේ දැස්වලත් කඳුළු පිරුණා. නිදහස ලැබූණු ගමන් තාත්තා සමග මුලින්ම පන්සල් යනවා යැයි ඔවුහු කීය. තිදෙනාම සතුටු මුහුණින් රොහලෙන් පිටවී ගියහ.

අදහස්(30)
බැලූවෝ (22555)
පොන්සේකා බලන්න දරුදෙන්නා ඇමෙරිකාවේ සිට එති සඳහා ලැබී ඇති ප‍්‍රතිචාර.
කලූ 2012-05-19 18:23:26
සතුටු දිනයක්....
උපුල් පී කොඩිතුවක්කු 2012-05-19 18:50:44
නරකද එක දුවෙක් රජ පවුලට සෙට් කරානම් ?
චන්දන 2012-05-19 19:10:46
ගොඩක් සතුටුයි...අපිටත් ජය වේවා !!
පුෂ්පා 2012-05-19 19:23:34
දරු සෙනෙහස මෙලොව ඇති සැම දෙයක්ම අභිබවා යනවා
මලිත් 2012-05-19 19:32:27
පොන්සේකා නියම රජෙකි..!
පුවත් විපරමා 2012-05-19 19:53:12
අනේ මෙහෙමත් දුවලා.නිදහස් කරන්නම ඕනයැ තාත්තා බලන්න.ආපසු යනකොට තාත්තවත් එක්කම ඇමෙරිකාවට යන්න. ඒක කාටත් හොදයි.
කාංචන 2012-05-19 19:56:32
කොහොමද ??
රත්නායක 2012-05-19 20:29:16
යුදධය නිමාවෙලා දෙමව්පියන් එක්ක දරුවන්ට සතුටින් ඉන්න, පසුබිම හදන්න මුල්වුනු තවත් සැබෑ විරුවෙකුගේ දරුවන්. මේ පවුලත් සතුටින් ඉන්නව නම් අපිටත් සතුටු වෙන්න පුළුවන්. ඒත් තාත්තව අහිමිවුනු තවත් පවුල් වල දරුවන් කී දෙනෙක් දුකින් ඉන්නවද? ඒත් ඒ හැමෝමත් අද ජෙනරාල් වෙනුවෙන් සතුටු වෙනව....
සිල්වා - යූ කේ 2012-05-19 21:24:10
ඔබ දෙදෙනාවත් තාත්තාට සැබෑ දැක්ම පැහැදිලි කර දෙන්න
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ 2012-05-19 21:28:57
දැන්වත් අසරණ දරුවන් ගැන හිතලාවත් මේ උත්තමට සැනසීමේ නිදහසේ ඉන්න දෙන්න දෙයියනේ. මේ උත්තමා මේ රටට කරපු සේවය ඇගයීමට ලක්කරලා ජීවිතේ අවසාන කාලයේදී වත් නිසි විදිහට එතුමා උපයාගත් නිලතල,ගරු නම්බුනාම,පදක්කම්,විශ්‍රාම වැටුප එතුමාට යළී ලබා දෙන්න. තරු හතරේ ජෙනරාල් නිලයට පසුව හමුදාවේ ඇති ඊළඟ උසස් නිලයට හෝ ෆීල්ඩ් මාෂල් නිලයට උසස්වීමක් ලබා දෙන්න. මේ වගේ උතුම් කෙනෙක් ආයේමත් මේ රටට ලැබෙන එකක් නැහැ. දැන ඉන්න ආත්මාර්ථකාමී මිනිසුන් එක්ක සසඳලා බලනකොට මෙතුමා අපේ රටට වටිනා සම්පතක්. ඒක දැන්වත් තේරුම් ගන්න මෝඩ මිනිස්සුනේ කියලා ඉල්ලා සිටින්න කැමතියි
සංජු79 2012-05-19 21:42:36
බැන පොඩ්ඩ ආවෙ නැද්ද?
ගාමිනී 2012-05-19 22:32:05
ඔබලාගේ සිනාපිරි මුහුණු දකිනවිට වඩාත්ම සතුටු වන්නේ ලක් මතාවය. මන්ද ඇය බිහිකළ ශ්‍රේෂ්ටතම පුත්‍රයකු සිරගතව සිටියදී වඩාත්ම දුක්වුයේ ඇය බැවිනි.
උදය 2012-05-19 23:06:06
පියතුම තෙවසරක් සිපිරියෙ වින්ද දුකක්
සැනසුම කොහිද දිවියම විය යුද්දෙ මිසක්
ලොවටම උතුම් සිරි ලක්වැසියන්ට පියෙක්
මවටම මෙන්ම අපටත් ඔබ රුවන් කදක්
නන්දන 2012-05-19 23:45:00
සියලුම දෙවි අරක්‍ෂාවයි.
බුදු ගුණ අනන්තයි.
ශානිකා සමරවීර 2012-05-20 02:10:06
හැම මුහුණකම සතුටේ මල් පිබිදේවා.
පුස්බා 2012-05-20 02:26:20
ජෙනරාල්තුමනි, එළියට ආවට පසු පරණ විදියට කතා කරන්න එපා. පිට රට ඉන්න අපි ඔබට අකමැති වුණේ එම නිසයි. දැන් රජය කරන වැඩ දැක්කම ඔබ තුමා ආවනම් හොදයි කියලා හිතෙනවා.
රුවන් පෙරේරා 2012-05-20 05:16:38
තාත්තාව නිදහස් කරගත්තා වගේ ධනුක තිලකරත්නවත් උසාවියට ඉදිරිපත් කරලා ජනාධිපති සමාවක් ගත්තනම් ඉවරයි. නැත්නම් හංගගෙන ඉන්න තමයි වෙන්නේ.
අරුණ 2012-05-20 05:46:53
මේක හොඳ පෙරණිමිත්තක්.
මේගොල්ලො පරණ දේවල් අමතක කරලා අපහු එකතුවෙලා රට ගොඩදාන්න වැඩ කරනවානම් ඒක තමයි පිටරැටියන්ට දෙන්න පුළුවන් හොදම ආදර්ශය.
ඒ එම් නවරත්න 2012-05-20 05:50:04
සුභපැතුම්
අමිල - කටුනායක 2012-05-20 07:11:56
ඔයගොල්ලන්ගේ තාත්තත් ආඩම්බරකාර තාත්තා කෙනෙක් තමයි
ජීවන් හර්ශ 2012-05-20 08:25:04
අපිත් සතුටුයි ගොඩක්
ෆ්‍රෑන්ක් 2012-05-20 08:47:57
මව්බිමට පැමිණීම සාධරයෙන් පිළිගනිමු.
එක් දියණියක් අනාගත සමාජ සේවා ඇමතිනියයි.
අනෙක් දියනිය අනාගත අධිකරණ ඇමැතිනියයි.
ජයලත් 2012-05-20 09:18:02
රණවිරුවාණෙනි අපට ඔබගේ සුභපැතුම්..
පුරන් අප්පු 2012-05-20 11:56:42
ඇයි බැන පොඩ්ඩ ආවෙ නැද්ද?
නීල් 2012-05-21 08:59:51
ඔබ තුමාට බුදුසරණයි !! අපි ඔබ තුමා සමඟයි....
නිලන්ත 2012-05-21 08:16:59
ද ෆිනෑන්ස්.
කමල් 2012-05-21 13:11:21
තාත්තාව ඔය අවස්ථාවාදී උගුල් අටවන්නන්ගෙන් පරිස්සම් කරගන්න.
නිශාදි 2012-05-21 13:50:10
සුභ පැතුම්....
ඉන්දික 2012-05-23 13:37:30
කට පරිස්සම් කර ගත්තොත් ඉදිරියට නිදහසේ ඉන්න පුලුවන්
ධම්මික 2012-05-24 10:57:46
ඔබ රට වෙනුවෙන් වින්ද දුක අපටත් දැනෙනවා.ඔබ යුද්ධය දිනුවා වගේ නුවණින් දේශපාලනයත් ජය ගන්න
‘දරුවන් බලන්න ගියානම් බඩගින්නේ‘
(110)
(16399)
වෑන් රිය දුම්රියේ හැපෙයි
(87)
(16301)
රහස් පොලීසිය ෆොන්සේකාගෙන් කටඋත්තර ගනී
(103)
(15939)
ප්‍රසන්න විතානගෙන් ප්‍රශ්න ඇසුවාම එළියට දමලා
(169)
(15210)
සියවසේ ඉබ්බා මීයාට පරදි
(31)
(11048)
හිට්ලර්ගේ අවතාර පැරීසිය ගිනි තබයි
(18)
(10939)
මෝඩ කමට බෙහෙත් නැත
(20)
(10875)
පොලීකාරයකුට බයේ දුම්රිය රියැදුරු ස්ටේෂම පසුකරගෙන ගිහින්
(21)
(10445)