Home | Archive | WNL Home | Home Delivery | epaper | Advertise With Us | feedback |
මධ්‍යම පළාත් පුෂ්පය - මහ රත්මල්
2011 මැයි මස 15 22:45:46 | සජිව විජේවීර
ශී‍්‍ර ලංකාවේ කඳුකර වනාන්තරයට ආවේණික මහ රත්මල මධ්‍යම පළාත් පුෂ්පයයි. මුහුදු මට්ටමේ සිට මීටර 1500 කට වඩා උසින් පිහිටි තෙත් වර්ෂා වනාන්තර වල දැකිය හැකියි.ෆෝඩොඩෙන්ඩ‍්‍රම් ආබෝරියම් ලෙස උද්භිද විද්‍යාතමකව හඳුන්ව මහ රත්මල් හෝටන් තැන්නේ ඉතාමත්ම සරුවට වැවේ. මීටර 3 සිට මීටර 20 ක් පමණ වූ උසට වැවේ. අලූ පැහැති පොත්ත ඝනය. අතු අතර ඇඹරී කඳුකර වනාන්තර ලක්ෂණ සහිතව වර්ධනය වන ගසේ පත‍්‍ර ඉතා ඝනය. පත‍්‍රයේ මැද නාරටිය උඩපැත්තේදී ගිළුණු ස්වභාවයක් ගනී. පත‍්‍රය යටිපැත්්තේ බූව පිහිටා ඇත.
මල් තද රත් පැහැති පොකුරු වශයෙන් පිහිටයි. ඉත්තක එකට පිහිටි පොකුරු දෙකකි. පෙබරවාරි සිට ජූලි දක්වා කාලයේ මෙම ශාක වල මල් හටගනී.


අදහස්(1)
බැලූවෝ (2057)
මධ්‍යම පළාත් පුෂ්පය - මහ රත්මල් සඳහා ලැබී ඇති ප‍්‍රතිචාර.
ඩී.සන්ධ්‍යා ගමගේ 2012-02-11 20:20:03
මහ රත්මල් ශාකය රැකගත යුතුයි. මේ ශාකය ඇති ලෝකාන්තය ගැන අවධානය යොමුකළ යුතුයි.
‘දරුවන් බලන්න ගියානම් බඩගින්නේ‘
(111)
(16857)
රහස් පොලීසිය ෆොන්සේකාගෙන් කටඋත්තර ගනී
(105)
(16108)
මෝඩ කමට බෙහෙත් නැත
(30)
(12249)
විජේවීරගෙ ලොකු දුව රිමාන්ඩ්
(44)
(12043)
පොලීකාරයකුට බයේ දුම්රිය රියැදුරු ස්ටේෂම පසුකරගෙන ගිහින්
(28)
(11877)
සියවසේ ඉබ්බා මීයාට පරදි
(32)
(11217)
හිට්ලර්ගේ අවතාර පැරීසිය ගිනි තබයි
(18)
(11143)