2017 පෙබරවාරි මස 28 වැනි අගහරුවාදා

2017-02-22 ඇමෙරිකා ඩොලරය ගැනුම් මිල රු.149.80 , විකුණුම් මිල රු.153.56 | බි‍්‍රතාන්‍යය පවුම ගැනුම් මිල රු.186.51 , විකුණුම් මිල රු.192.86 | යුරෝ යුරෝපය ගැනුම් මිල රු.157.02 , විකුණුම් මිල රු.163.02 | ස්වීස් ප‍්‍රෑන්ක් ගැනුම් මිල රු.147.56 , විකුණුම් මිල රු.153.44 | කැනඩා ඩොලරය ගැනුම් මිල රු.113.47 , විකුණුම් මිල රු.117.94 | ඔස්ට්‍රේලියා ඩොලරය ගැනුම් මිල රු.114.17 , විකුණුම් මිල රු.119.24 | සිංගප්පූරු ඩොලරය ගැනුම් මිල රු.105.14 , විකුණුම් මිල රු.108.99 | ජපානය යෙන් ගැනුම් මිල රු.1.3141 , විකුණුම් මිල රු.1.3616 |

ප්‍රභාකරන්ගේ මස්සිනා කැනඩාවේදී මිය යයි

2014 දෙසැම්බර් මස 15 13:47:09 | . , ප්‍රියන්ත හේවගේ

අදහස්(15) බැලූවෝ (4442)

කොටි නායක වේළුපිල්ලේ ප්‍රභාකරන්ගේ වැඩිමල් සහෝදරිය වේළුපිල්ලේ විනෝදනීගේ සැමියා සුන්දරම් රාජේන්ද්‍රන් පසුගිය 13 වැනිදා කැනඩාවේදී මිය ගිය බව කැනඩා මාධ්‍ය වාර්තා කරයි.

ප්‍රභාකරන්ගේ වැඩිමල් සහෝදරයා ඩෙන්මාර්කයේද තවත් සහෝදරියක තමිල්නාඩුවේද වාසය කරයි.

 

 

අදහස්(15) බැලූවෝ (4442)

ප්‍රභාකරන්ගේ මස්සිනා කැනඩාවේදී මිය යයි සඳහා ලැබී ඇති ප‍්‍රතිචාර.

දිලුක් ගුණතිලක 2014-12-15 09:06:41

අපිට මොකටද අනේ ඕවා (නදී)

ධම්ම 2014-12-15 09:40:36

නිවන් සැප ලැබේවා!(හේ)

නිශාන්ත 2014-12-15 09:49:47

මෙහේ ප්‍රභා නිසා අහිංසක දෙමළ මිනිස්සු සිංහල මිනිස්සු කී දාහක් මැරිලා වගේම කී දාහක් තව දුක් විඳිනවා ඇද්ද? (නි)

ලලිත් 2014-12-15 10:06:14

ඇත්තටම මේ වගේ දේවල් වැඩක්ම නැහැ තමා. (බ)

අමන්ත 2014-12-15 10:34:10

ඔහු ඒ රටේ පුරවසියෙක්ද (දී)

හෆීල් 2014-12-15 11:22:49

පවුලේ සේරම දියුණු රටවල්වල සැප විදුනවා. අහිංසක මිනුස්සු මෙහෙ දුක්වින්දා. (හේ)

පුණ්‍යසෝම 2014-12-15 12:25:22

වැඩක් නැත්නම් ඇයි බැලුවේ? 3000කට කිට්ටු ගණනක් දැනටමත් බලලා තියෙන්නේ මොනවාහරි වැදගත්කමක් දැනෙන නිසානේ. (නි)

වරුණ 2014-12-15 14:28:14

පුද්ගලයෙක් මැරුණහම සතුටු වෙන්න නරකයි. ඒත් මේ මරණය ගැන නම් කිසිම දුකක් නැහැ (නි)

සම්පත් 2014-12-15 15:15:23

හැමදාම ජීවත් වෙන්නේ නෑනේ.(හේ)

ලකිශනී 2014-12-15 19:25:34

පුද්ගලයාගෙන් පුද්ගලයට චරිත ලක්ෂණ වෙනස් නිසා මම මොකුත් කියන්න යන්නේ නැහැ (දී)

පැතුම් 2014-12-15 22:50:16

ධම්ම කියනවා නිවන් සැප ලැබෙන්න කියලා. මට නිකම් කරකැවිල්ල වගේ. (නි)

සිරිනිමල් හඟුරන්කෙත. 2014-12-16 02:57:17

දුටුගැමුණු රජතුමා එළාර රජතුමා ජීවිතක්ෂයට පත්කිරීමෙන් පසුව එතුමාට ගරුකිරීමක් වශයෙන් භෂ්මාවශේෂ තැන්පත් කර තැනු චෛත්‍යය ළඟදී නිහඬව ගමන්කිරීමට එකල නියෝගදී තිබින. අද අපි එවන් දේ ගැන උපේක්ෂාවෙන් විඳදරා ගනිමු. සියල්ලන්ට මෙත් සිත් පහළවේවා. (නි)

සින්න පෙරුමාල් 2014-12-16 03:14:31

නිවන් සුව ලැබේවා! මතු අත් භවයේදී වෛරය ක්‍රෝධය නොදන්නා යහපත් කෙනෙකු ලෙස අප අතර ඉපදේවා. (නි)

ධම්ම 2014-12-16 04:52:57

පැතුම්, බෞද්ධයා හරිම නම්‍යශීලියි, කාරුණිකයි. එම ගුණය දුර්වලකමක් යැයි සැළකු එල්ටීටීයට වූ හරිය මතකයිනේ. (නි)

බමුණු ආරච්චි 2014-12-16 05:45:57

අහිංසක දෙමළ සිංහල මිනිස්සු මියගියේ ඇයි කියලා පොඩ්ඩක් පැත්තකටවෙලා හොඳට හිතලා බලන්න. (නි)

නම :

විද්‍යුත් තැපැල් ලිපිනය :

ඔබේ ප‍්‍රතිචාර :

Logged in as Sign Out

ඔබේ ප‍්‍රතිචාර :