පොන්ටිං එක්දින ක‍්‍රිකට් පිටියට සමුදෙයි
2012 පෙබරවාරි මස 21 14:19:48 | මාණ්ඩලික වාර්තාකරුවකු විසිනි
ඕස්ටේ‍්‍රලියානු ක‍්‍රිකට් පිලේ හිටපු නායක මෙන්ම එක්දින ක‍්‍රිකට් පිටියේ දෙවැනි වැඩිම ලකුණු ලාභියා වන රිකි පොන්ටිං එක්දින ක‍්‍රිකට් පිටියෙන් සමුගැනීමට තීරණය කර තිබේ.
ඕස්ටේ‍්‍රලියාවේදී පැවැත්වෙන ‘කොමන්ල්වෙත් බැංකු’ කුසලාන තුන්කොන් එක්දින ක‍්‍රිකට් තරගාවලියේදී අසාර්ථක වීම නිසා සංචිතයෙන් ඉවත් කිරීමෙන් පසු පොන්ටිං මෙම තීරණය ගෙන තිබේ. පොන්ටිං තව දුරටත් ටෙස්ට් කණ්ඩායමේ ක‍්‍රීඩා කරන බව නිවේදනය කළේය.
ලෝක ශූර ඕස්ටේ‍්‍රලියානු පිලේ නායක 37 හැවිරිදි රිකි පොන්ටිං එක්දින තරග 375 කදී ශතක 30 ක් සහ අර්ධ ශතක 82 ක් සමගින් ලකුණු 13,704 ක් රැස්කර තිබේ.

අදහස්(1)
බැලූවෝ (7729)
පොන්ටිං එක්දින ක‍්‍රිකට් පිටියට සමුදෙයි සඳහා ලැබී ඇති ප‍්‍රතිචාර.
ජීවන් 2012-02-22 11:05:05
හැමදාම නත්තල් නෑ..
මර්වින්ගේ රන් රහස හෙළිවෙයි
(83)
(23043)
තාත්තාගෙන් බේරෙන්න පෙම්වතා සමග හෝටලයට රිංගූ තරුණිය අයියාට අසුවේ
(55)
(22265)
අධික වේගයට නොවරදින බේතක්
(16)
(18134)
යකඩ මිනිහෙක් ඇන්ජිමේ එයි
(32)
(17841)
ඉබේ ඇරෙන ගේට්ටුවට ඉබේම ගෙල සිරවේ
(35)
(16997)
බසයක් කිරිබත්ගොඩදී පාලමේ එල්ලෙයි
(42)
(15742)
පියාසර කොමදෝරු කාමරයේ දී මරුට
(18)
(15341)
හීනෙන් දුටු පෙම්වතිය සොයා පෙම්වතා මහ රෑ ගෙදර ගිහින්
(16)
(14294)