2012-02-22 ඇමෙරිකා ඩොලරය ගැනුම් මිල රු.117.3100 , විකුණුම් මිල රු.119.8900 | බි‍්‍රතාන්‍යය පවුම ගැනුම් මිල රු.184.4600 , විකුණුම් මිල රු.189.7600 | යුරෝ යුරෝපය ගැනුම් මිල රු.154.2600 , විකුණුම් මිල රු.159.3400 | ස්වීස් ප‍්‍රෑන්ක් ගැනුම් මිල රු.127.4800 , විකුණුම් මිල රු.132.3300 | කැනඩා ඩොලරය ගැනුම් මිල රු.116.7300 , විකුණුම් මිල රු.120.9000 | ඔස්ට්‍රේලියා ඩොලරය ගැනුම් මිල රු.123.8600 , විකුණුම් මිල රු.128.5600 | සිංගප්පූරු ඩොලරය ගැනුම් මිල රු.92.6100 , විකුණුම් මිල රු.95.7900 | ජපානය යෙන් ගැනුම් මිල රු.1.4602 , විකුණුම් මිල රු.1.5126 |

මුදලාලිලා දෙන්නෙක් අත්අඩංගුවට

දැරියෝ දෙන්නෙක් රෝහලට

2012 ජනවාරි මස 28 18:27:48 | සුරංග රාජනායක

Share

අවුරුදු  15 සහ 17 සහෝදරියන් දෙදෙනකු අප යෝජනය කළැයි සැකපිට නාවලපිටියේ ධනවත් ව්‍යාපාරිකයෝ දෙදෙනෙක් නාවලපිටිය පොලිසියේ ළමා හා කාන්තා කාර්යංශය විසින් සැකපිට අත්අඩංගුවට ගනු ලැබූහ.  දැරියන් දෙදෙනා ගණිකා වෘත්තියට යොමු කළ බව කියන මව ද අත්අඩංගුවට ගැනීමට යයි. දැරියෝ දෙදෙනා වෛද්‍ය පරීක්ෂණයකට යොමු කරනු ලැබූහ. ගම්පොළ සහකාර පොලිස් අධිකාරී ජි. විමලදාස, මුලස්ථාන පොලිස් පරීක්ෂක  උදය වික්‍රමසේකර මහත්වරු ද නාවලපිටිය පොලිසියේ ළමා හා කාන්තා කාර්යංශයේ පොලිස් පරීක්ෂිකා මාලනි මැණිකේ මහත්මිය ද සැකකරුවන් අත්අඩංගුවට ගත්හ.

අදහස්(3) බැලූවෝ (11718)

මුදලාලිලා දෙන්නෙක් අත්අඩංගුවට සඳහා ලැබී ඇති ප‍්‍රතිචාර.

සුරංග 2012-01-28 21:35:59

හෙන ගහන අපරාද.

සරත් චන්ද්‍රසිරි 2012-01-28 23:04:25

සල්ලි බලෙන් බේරෙයිද?

s.h.eric 2012-01-29 07:14:40

සියලු දෙනාටම හොද දඩුවම් ලබා දෙන්න..

නම :

විද්‍යුත් තැපැල් ලිපිනය :

ඔබේ ප‍්‍රතිචාර :