කප්පම් කොල්ලා අල්ලන්න පොලිසිය පැය තුනක් දුවයි
2012 ජනවාරි මස 27 21:19:37 | මාණ්ඩලික වාර්තාකරුවකු විසිනි
මොරටුවේ රාවතාවත්තේ ව්‍යපාරිකයකුගේ 15 හැවිරිදි පුතා මැරීමට රුපියල් ලක්ෂ පනහක කොන්ත්‍රාත්තුවක් දී ඇතැයි පවසා එය වැළැක්වීමට රුපියල් ලක්ෂ තුනක් ඉල්ලූ සිසුන් දෙදෙනකුගෙන් එක් අයකු අල්ලා ගැනීමට පොලිසිය ලුනාවේ දී පැය තුනක් දිව්වේය. පොලිසිය ඇටවූ උගුලේ ඔවුහු අසු වූහ. එහෙත් මලල ක්‍රීඩකයකු වන සිසුවා දුවන්නට විය. පොලිසිය සැකකරුවන් අසුකැර ගත්තේ කිලෝමීටර් කිහිපයක් ඔහු පසුපස හඹා යෑමෙන් පසුවය.
අදහස්(2)
බැලූවෝ (13203)කප්පම් කොල්ලා අල්ලන්න පොලිසිය පැය තුනක් දුවයි සඳහා ලැබී ඇති ප‍්‍රතිචාර.
අමිල 2012-01-27 22:14:28
දැන් ඉතින් හති අරින්න පුළුවන්..
විපුල 2012-01-28 08:31:26
ක්‍රීඩකයෝ පොලීසියට බඳව ගන්නවා නම් ඔහොම වෙන්නේ නැහැනේ... අලි බඩවල් උස්සන් හදිස්සියකට දුවන්න බැරි පොලීසිය.... ඕකනෙ පැමිණිල්ල රිමාන්ඩ්.... හොරා නිදහස්....
ගුවන් යානය ගොඩබාද්දී නියමුවා මැරේ
(1)
(19130)
දේපොළ අරෝවට හෝටල හිමියා මරලා?
(4)
(18426)
ධීවරයාගේ බිරිය ගිය පයින් එයි
(0)
(16746)
සනෝජාට කඩුවෙන් බෙහෙත් දෙන්න හදලා
(6)
(15954)
තහනම කඩා දිවියෙන් වන්දි ගෙවයි.
(0)
(15697)
හිම කකා දෙමසක් පණ ගැටගසා ගනී
(10)
(15437)
බියගම විලේජ් හිමිකරු කපාකොටා මරයි
(1)
(15187)