2012-02-22 ඇමෙරිකා ඩොලරය ගැනුම් මිල රු.117.3100 , විකුණුම් මිල රු.119.8900 | බි‍්‍රතාන්‍යය පවුම ගැනුම් මිල රු.184.4600 , විකුණුම් මිල රු.189.7600 | යුරෝ යුරෝපය ගැනුම් මිල රු.154.2600 , විකුණුම් මිල රු.159.3400 | ස්වීස් ප‍්‍රෑන්ක් ගැනුම් මිල රු.127.4800 , විකුණුම් මිල රු.132.3300 | කැනඩා ඩොලරය ගැනුම් මිල රු.116.7300 , විකුණුම් මිල රු.120.9000 | ඔස්ට්‍රේලියා ඩොලරය ගැනුම් මිල රු.123.8600 , විකුණුම් මිල රු.128.5600 | සිංගප්පූරු ඩොලරය ගැනුම් මිල රු.92.6100 , විකුණුම් මිල රු.95.7900 | ජපානය යෙන් ගැනුම් මිල රු.1.4602 , විකුණුම් මිල රු.1.5126 |

හොර ක්‍රෙඩිට් කාඩ් හොරු දෙන්නා රටින් පන්නයි

2012 ජනවාරි මස 27 18:46:59 | පාරුක් තාජුඞීන්

Share

හොර ක්‍රෙඩිට් කාඩ් වලින් හැටන් නැෂනල් බැංකුවේ නාවල ශාඛාවේ ටෙලර් යන්ත්‍රයෙන් රුපියල් 145000ක් ගත් රුමේනියා ජාතිකයන් දෙදෙනකුට - - තුර්කානු පෙට්රු මාරියස්  හා තියොඩෙරෙන්ගු ජෝර්ජියෝ මාරියස් -- කොළඹ මහාධිකරණ විනිසුරු කුමුදුනී වික්‍රමසිංහ මහත්මිය රුපියල් අසූදහස බැගින් දඩ ගසා ඔවුන් රටින් පිටුවහල් කරන ලෙස ආගමන විගමන පාලකට නියෝග කළාය. ඔවුහු වරද පිළිගත්හ. ක්‍රෙඩිට් කාඩ් දත්ත පිටපත් කළහැකි විද්‍යුත් උපකරණ ටෙලර් යන්ත්‍රවලට සවිකැර ඒ අනුසාරයෙන් මේ දෙන්නා ව්‍යාජ ක්‍රෙඩිට් කාඩ් තනා ඇත. ඔවුනට යළි ශ්‍රී ලංකාවට ඒමට ඉඩ නොදෙන්නැයි ද විනිසුරුවරිය නියෝග කළාය.

අදහස්(1) බැලූවෝ (4596)

හොර ක්‍රෙඩිට් කාඩ් හොරු දෙන්නා රටින් පන්නයි සඳහා ලැබී ඇති ප‍්‍රතිචාර.

දමිත් 2012-01-27 19:00:57

දුප්පත් අපෙනුත් හොරකම් කරනවානේ..

නම :

විද්‍යුත් තැපැල් ලිපිනය :

ඔබේ ප‍්‍රතිචාර :