එංගලන්ත ‘ඒ’ පිලට ලකුණු 68 ක ජයක්
2012 ජනවාරි මස 27 18:28:45 | යොහාන් භාසුර , රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක‍්‍රිකට් ක‍්‍රීඩාංගණයේ සිට...
ශ්‍රී ලංකා ‘ඒ’ පිල සහ එංගලන්ත ‘ඒ’ පිල අතර තරග පහකින් සමන්විත එක්දින ක‍්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක‍්‍රීඩාංගණයේදී අද (27* පැවැති පළමු තරගයෙන් එංගලන්ත ක‍්‍රීඩකයෝ ලකුණු 68 ක ජයක් ලැබීමට සමත් වූහ.
එංගලන්ත ‘ඒ’ පිල ඕවර 50 යේදී කඩුලූ 5 ට 335 (ජෝ රූට් 18, ඇලෙක්ස් හේල්ස් 94, ජොනී බෙයාස්ටෝ 47, ක්‍රෙග් කීස්වෙටර් 53, ජෝස් බට්ලර් නොදැවී 102, තිළිණ තුෂාර 72/3)
ශ‍්‍රී ලංකා ‘ඒ’ පිල ඕවර 45.3 කදී සියලූ දෙනා දැවී 267 (දිමුත් කරුණාරත්න 23, මලින්ද වර්ණපුර 29, භානුක රාජපක්‍ෂ 44, තිළිණ කණ්ඩම්බි 54, සුරාජ් රන්දීව් 33, කනිෂ්ක ඇග්විටිගල 32, නේතන් බක් 39/4, සමිට් පටෙල් 52/3)
අදහස්(0)
බැලූවෝ (3059)එංගලන්ත ‘ඒ’ පිලට ලකුණු 68 ක ජයක් සඳහා ලැබී ඇති ප‍්‍රතිචාර.
ගුවන් යානය ගොඩබාද්දී නියමුවා මැරේ
(1)
(19124)
දේපොළ අරෝවට හෝටල හිමියා මරලා?
(4)
(18422)
ධීවරයාගේ බිරිය ගිය පයින් එයි
(0)
(16745)
සනෝජාට කඩුවෙන් බෙහෙත් දෙන්න හදලා
(6)
(15952)
තහනම කඩා දිවියෙන් වන්දි ගෙවයි.
(0)
(15695)
හිම කකා දෙමසක් පණ ගැටගසා ගනී
(10)
(15436)
බියගම විලේජ් හිමිකරු කපාකොටා මරයි
(1)
(15183)