2012-02-22 ඇමෙරිකා ඩොලරය ගැනුම් මිල රු.117.3100 , විකුණුම් මිල රු.119.8900 | බි‍්‍රතාන්‍යය පවුම ගැනුම් මිල රු.184.4600 , විකුණුම් මිල රු.189.7600 | යුරෝ යුරෝපය ගැනුම් මිල රු.154.2600 , විකුණුම් මිල රු.159.3400 | ස්වීස් ප‍්‍රෑන්ක් ගැනුම් මිල රු.127.4800 , විකුණුම් මිල රු.132.3300 | කැනඩා ඩොලරය ගැනුම් මිල රු.116.7300 , විකුණුම් මිල රු.120.9000 | ඔස්ට්‍රේලියා ඩොලරය ගැනුම් මිල රු.123.8600 , විකුණුම් මිල රු.128.5600 | සිංගප්පූරු ඩොලරය ගැනුම් මිල රු.92.6100 , විකුණුම් මිල රු.95.7900 | ජපානය යෙන් ගැනුම් මිල රු.1.4602 , විකුණුම් මිල රු.1.5126 |

බැංකු ගිණුමේ ලක්ෂ 20ක් හොරෙන් අදී

2012 ජනවාරි මස 27 18:20:39 | ඇම්.ඇස්. පෙරේරා

Share

ඇමෙරිකාවේ පදිංචි ශ්‍රී ලාංකිකයකු මිතුරකුගේ නමින්  කිරුලපොන බැංකුවක තැන්පත් කළ රුපියල් ලක්ෂ 80කින් රුපියල් ලක්ෂ 20ක් බොරැල්ලේ බැංකුවකට මාරු කැර සමසේ බෙදාගත්තැයි සැකපිට කොට්ටාවේ බැංකු විධායක ලිපිකරුවෙක් හා දොම්පේ වඩුවෙක් සැකපිට අත්අඩංගුවට ගනු ලැබූහ. ගිණුමෙන් මුදල් මාරු කරන ලෙස ගිණුම් හිමියාගේ අත්සනට සමාන අත්සනක් සහිත පැක්ස් පතක් ද සොයාගෙන ඇත. එය හොර අත්සන කියි පොලිසිය කියයි.  ඇමෙරිකාවේ සිටින ශ්‍රී ලාංකිකයා ගම්පහ ඉඩමක් විකුණා එම මුදල් මිතුරාගේ බැංකු ගිණුමේ තැන්පත් කැර තිබිණි.

අදහස්(1) බැලූවෝ (5206)

බැංකු ගිණුමේ ලක්ෂ 20ක් හොරෙන් අදී සඳහා ලැබී ඇති ප‍්‍රතිචාර.

ජයසිංහ 2012-01-27 19:13:33

මාර යාළුවො තමයි

නම :

විද්‍යුත් තැපැල් ලිපිනය :

ඔබේ ප‍්‍රතිචාර :