උසස් පෙළ ප්‍රතිඵලය යළි ඉල්ලයි
ඉහළ උසාවියට පෙත්සම්
2012 ජනවාරි මස 27 17:31:39 | තරිඳු ජයවර්ධන
උසස් පෙළ ව්‍යාකූල ප්‍රතිඵලය අහෝසිකර නැවත සමීක්ෂණයකින් නිවැරදි ප්‍රතිඵල ලබා දෙන්නැයි ඉල්ලමින් ලංකා ගුරු සංගමය සහ උසස්පෙළ සිසුන් 16 දෙනෙකු අද ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ගොනු කළේය.
විභාග කොමසාරිස්, අධ්‍යාපන ඇමැති, විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසම, නීතිපති සහ ඉසෙඩ් ස්කොර් ක්‍රමය උසස් පෙළ විභාගයට හදුන්වා දුන් මහාචාර්ය ආර් ඕ තටිල් යන අය මෙහි වගඋත්තර කරුවෝ වෙති.
අදහස්(2)
බැලූවෝ (1601)උසස් පෙළ ප්‍රතිඵලය යළි ඉල්ලයි සඳහා ලැබී ඇති ප‍්‍රතිචාර.
සමන් 2012-01-27 18:32:19
ළමයින්ට උසාවියෙන්වත් සහනයක් ලැබෙයිද? අපි සාධාරණ තීන්දුවක් බලාගෙන ඉන්නවා..
w.m.b.dhammika 2012-01-28 09:17:56
කලින් කරන්නයි තිබුණේ දැන්වත් තේරුණු එක ලොකු දෙයක්
ගුවන් යානය ගොඩබාද්දී නියමුවා මැරේ
(1)
(19120)
දේපොළ අරෝවට හෝටල හිමියා මරලා?
(4)
(18419)
ධීවරයාගේ බිරිය ගිය පයින් එයි
(0)
(16744)
සනෝජාට කඩුවෙන් බෙහෙත් දෙන්න හදලා
(6)
(15950)
තහනම කඩා දිවියෙන් වන්දි ගෙවයි.
(0)
(15692)
හිම කකා දෙමසක් පණ ගැටගසා ගනී
(10)
(15434)
බියගම විලේජ් හිමිකරු කපාකොටා මරයි
(1)
(15182)