ශ්රී ලංකා ‘ඒ’ පිලට ලකුණු 336 ක ඉලක්කයක්
2012 ජනවාරි මස 27 14:28:59 | යොහාන් භාසුර , රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක‍්‍රිකට් ක‍්‍රීඩාංගණයේ සිට...
ශ්‍රී ලංකා ‘ඒ’ පිල සහ එංගලන්ත ‘ඒ’ පිල අතර තරග පහකින් සමන්විත එක්දින ක‍්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක‍්‍රීඩාංගණයේදී දැන් පැවැත්වෙන පළමු තරගයේ පළමුව පන්දුවට පහර දුන් එංගලන්ත ‘ඒ’ පිල ඕවර 50 යේදී කඩුලූ 5 ක් දැවී ලකුණු 335 ක් රැස් කළේය.
එංගලන්ත ‘ඒ’ පිල ඕවර 50 යේදී කඩුලූ 5 ට 335 (ජෝ රූට් 18, ඇලෙක්ස් හේල්ස් 94, ජොනී බෙයාස්ටෝ 47, ක්‍රෙග් කීස්වෙටර් 53, ජෝස් බට්ලර් නොදැවී 102, තිළිණ තුෂාර 72/3)

අදහස්(2)
බැලූවෝ (2214)ශ‍්‍රී ලංකා ‘ඒ’ පිලට ලකුණු 336 ක ඉලක්කයක් සඳහා ලැබී ඇති ප‍්‍රතිචාර.
KGR 2012-01-27 16:52:41
ගහය ගහයි අපි ආයෙත්
ප්‍රේමරත්න 2012-01-27 17:44:38
ඇයි...අපේ කට්ටියට ගහන්න බෑ කියලද හිතන්නේ ?
ගුවන් යානය ගොඩබාද්දී නියමුවා මැරේ
(1)
(19128)
දේපොළ අරෝවට හෝටල හිමියා මරලා?
(4)
(18426)
ධීවරයාගේ බිරිය ගිය පයින් එයි
(0)
(16746)
සනෝජාට කඩුවෙන් බෙහෙත් දෙන්න හදලා
(6)
(15954)
තහනම කඩා දිවියෙන් වන්දි ගෙවයි.
(0)
(15697)
හිම කකා දෙමසක් පණ ගැටගසා ගනී
(10)
(15437)
බියගම විලේජ් හිමිකරු කපාකොටා මරයි
(1)
(15185)