2012-02-22 ඇමෙරිකා ඩොලරය ගැනුම් මිල රු.117.3100 , විකුණුම් මිල රු.119.8900 | බි‍්‍රතාන්‍යය පවුම ගැනුම් මිල රු.184.4600 , විකුණුම් මිල රු.189.7600 | යුරෝ යුරෝපය ගැනුම් මිල රු.154.2600 , විකුණුම් මිල රු.159.3400 | ස්වීස් ප‍්‍රෑන්ක් ගැනුම් මිල රු.127.4800 , විකුණුම් මිල රු.132.3300 | කැනඩා ඩොලරය ගැනුම් මිල රු.116.7300 , විකුණුම් මිල රු.120.9000 | ඔස්ට්‍රේලියා ඩොලරය ගැනුම් මිල රු.123.8600 , විකුණුම් මිල රු.128.5600 | සිංගප්පූරු ඩොලරය ගැනුම් මිල රු.92.6100 , විකුණුම් මිල රු.95.7900 | ජපානය යෙන් ගැනුම් මිල රු.1.4602 , විකුණුම් මිල රු.1.5126 |

දුම්රිය ඉංජිනේරුවාට වරෙන්තු

2012 ජනවාරි මස 27 13:02:18 | පැට්‍රික් මාකස්

Share

ඩෙංගු මදුරු කීටයන් බෝවන පරිදි රත්මලාන දුම්රිය දෙපාර්තමේන්තු වැඩ බිම පවත්වාගෙන ගියැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් අද අධිකරණයට නොපැමිණි නිසා එහි යාන්ත‍්‍රික ඉංජිනේරු අත්අඩංගුවට ගෙන ඉදිරිපත් කරන්නැයි ගල්කිස්ස අතිරේක මහේස්ත‍්‍රාත් රුචිර වැලිවත්ත මහතා වරෙන්තු නිකුත් කෙළේය.

අදහස්(2) බැලූවෝ (2407)

දුම්රිය ඉංජිනේරුවාට වරෙන්තු සඳහා ලැබී ඇති ප‍්‍රතිචාර.

sltk2004 2012-01-27 15:54:29

දුම්රිය වර්ජනයක් වෙයි වගේ..

ශා 2012-01-30 01:15:02

තමුන් වැඩ කරන තැන පිරිසිදුව තියාගන්න බැරි අය කොහොමද දුම්රිය දෙපාර්තුමේන්තුව සංවර්ධනය කරන්නේ ?

නම :

විද්‍යුත් තැපැල් ලිපිනය :

ඔබේ ප‍්‍රතිචාර :