අම්පාර පොලිසිය තිරිසන් කල්ලිය සොයයි
2012 ජනවාරි මස 27 12:40:10 | නවරත්න සමරතුංග
ප්ලාස්ටික් බෝතල කට කපා තරුණයකුගේ ජනනේන්ද්‍රිය ඉවතට ගැනීමට අම්පාර රෝහලේ වෛද්‍යවරුනට පැය දෙකක් ගතවිය.
කිසියම් පිරිසක් ඔහුට පහරදී ජනනේන්ද්‍රිය බලයෙන් ඇතුළු කරන්නට ඇතැයි පොලිසියට පැමිණිලි කර ඇත. මේ තිරිසන් ක‍්‍රියාව කළ පිරිස සොයා අම්පාර පොලිසිය පරීක්ෂණ පවත්වයි.
අදහස්(6)
බැලූවෝ (16457)අම්පාර පොලිසිය තිරිසන් කල්ලිය සොයයි සඳහා ලැබී ඇති ප‍්‍රතිචාර.
තිරිසනා 2012-01-27 14:06:52
වැඩේ පැහැදිලි නැහැ
පාලිත 2012-01-27 15:08:25
ඔය තිරිසනුන්ටත් ඒ දේම කරන්න ඕන..
සදරුවන් 2012-01-27 16:12:05
දැඩි දඩුවම් දිහ යුතුයි
බුද්ධික 2012-01-27 16:45:07
මේ තිරිසන් වැඩේට සම්බන්ධ අය සොයා එ අයට ද මේදේම කළ යුතුයි.
තාරක 2012-01-27 21:03:06
මේක මේ කාලය තුළ අහපු එක හා සමාන දෙවන සිද්ධියයි. අනෙක බේරුවලට කිට්ටු පැත්තක තරුණයෙකුගේ ජනනේන්ද්‍රිය කපපු ප්‍රවෘත්තියක්.
මදු 2012-01-30 09:55:25
හරිම කනගාටුදායකයි.
ගුවන් යානය ගොඩබාද්දී නියමුවා මැරේ
(1)
(19119)
දේපොළ අරෝවට හෝටල හිමියා මරලා?
(4)
(18419)
ධීවරයාගේ බිරිය ගිය පයින් එයි
(0)
(16744)
සනෝජාට කඩුවෙන් බෙහෙත් දෙන්න හදලා
(6)
(15950)
තහනම කඩා දිවියෙන් වන්දි ගෙවයි.
(0)
(15692)
හිම කකා දෙමසක් පණ ගැටගසා ගනී
(10)
(15434)
බියගම විලේජ් හිමිකරු කපාකොටා මරයි
(1)
(15182)