තව දිවියෙක් එලොවට
2012 ජනවාරි මස 27 11:37:37 | නෝර්වුඞ් රංජිත් රාජපක්ෂ
ඉතා දුර්ලභ සතකු වන දිවියකු බගවන්තලාව මාඑළිය ශ්‍රිපාද රක්ෂිතයේ දී මරා මස් කැර තිබියදී සැකකරුවකු ද සමග මස් තොගය අත්අඩංගුවට ගත් බව බගවන්තලාව පොලිසිය කියයි. අඩි හයක් පමණ දිගැති මේ දිවියාගේ මස් කිලෝවක් රුපියල් 350 බැඟින් විකුණමින් සිටිය දී පොලිසිය එහි පැන්නේය.


අදහස්(5)
බැලූවෝ (7697)තව දිවියෙක් එලොවට සඳහා ලැබී ඇති ප‍්‍රතිචාර.
පී එස් රණසිංහ 2012-01-27 12:25:19
මේ තිරිසන් මිනිස්සුන්ව එල්ලලා මරන්න ඕනේ
චරිත් අධිකාරි 2012-01-27 13:26:47
අනේ අපොයි !! පව්කාර වැඩ. මෙවැනි අපරද වලට දෙන දඬුවම් දැඩි කල යුතුයි !
senaa 2012-01-27 15:28:07
ආරක්ෂාව හොඳටම මදි. නීති දැඩි කරන්න
ජයා 2012-01-27 16:03:54
තිරිසනා මැරුව විදියටම මේක කරපු අයටත් කරන්න ඕන..
උදේශි 2012-01-28 10:22:10
මේ අධමයනට මරණ දන්ඩනය දෙන්න නීති හදන්න ඕනේ. මේ අය තමයි අපේ රටේ සුන්දර බව වනසන්නේ.
ගුවන් යානය ගොඩබාද්දී නියමුවා මැරේ
(1)
(19124)
දේපොළ අරෝවට හෝටල හිමියා මරලා?
(4)
(18425)
ධීවරයාගේ බිරිය ගිය පයින් එයි
(0)
(16745)
සනෝජාට කඩුවෙන් බෙහෙත් දෙන්න හදලා
(6)
(15952)
තහනම කඩා දිවියෙන් වන්දි ගෙවයි.
(0)
(15695)
හිම කකා දෙමසක් පණ ගැටගසා ගනී
(10)
(15436)
බියගම විලේජ් හිමිකරු කපාකොටා මරයි
(1)
(15183)