2012-02-22 ඇමෙරිකා ඩොලරය ගැනුම් මිල රු.117.3100 , විකුණුම් මිල රු.119.8900 | බි‍්‍රතාන්‍යය පවුම ගැනුම් මිල රු.184.4600 , විකුණුම් මිල රු.189.7600 | යුරෝ යුරෝපය ගැනුම් මිල රු.154.2600 , විකුණුම් මිල රු.159.3400 | ස්වීස් ප‍්‍රෑන්ක් ගැනුම් මිල රු.127.4800 , විකුණුම් මිල රු.132.3300 | කැනඩා ඩොලරය ගැනුම් මිල රු.116.7300 , විකුණුම් මිල රු.120.9000 | ඔස්ට්‍රේලියා ඩොලරය ගැනුම් මිල රු.123.8600 , විකුණුම් මිල රු.128.5600 | සිංගප්පූරු ඩොලරය ගැනුම් මිල රු.92.6100 , විකුණුම් මිල රු.95.7900 | ජපානය යෙන් ගැනුම් මිල රු.1.4602 , විකුණුම් මිල රු.1.5126 |

තායි අගමැතිනිය ටජ්මහල නරඹයි

2012 ජනවාරි මස 27 10:34:24 | ඡායාරූපය , ඒ.එෆ්.පි

Share

ඉන්දියාවේ නවදිල්ලි අගනුවර ඊයේ (26) අති උත්කර්ෂවත් අන්දමින් පැවැති ඉන්දීය ජනරජ දින විශේෂ උත්සවයේ ප‍්‍රධාන අමුත්තිය වූ තායිලන්ත අගමැතිනී යිංග්ලක් ෂිනවාත‍්‍රා, අග‍්‍රාහි ටාජ් මහල නැරැුඹීමට ද අමතක නොකළාය.

(ඡායාරූපය- ඒ.එෆ්.පි)

අදහස්(1) බැලූවෝ (1722)

තායි අගමැතිනිය ටජ්මහල නරඹයි සඳහා ලැබී ඇති ප‍්‍රතිචාර.

ජයී 2012-01-27 21:30:40

ලෝකයේ පුදුම අටෙන් එකක්වූ, ආදරයේ විශිෂ්ට සංකේතයක් විදහා දක්වන, තනි සුදු කිරි ගරුඬින් තැනූ ටාජ් මහල ඉදිරියේදී ගත් මේ ලස්සන පිංතූරය තායිලන්ත අගමැතිනියගේ පුද්ගලික පිංතූර පොතේද විශේෂ ස්ථානයක් ගන්නා බව නිසැකය.

නම :

විද්‍යුත් තැපැල් ලිපිනය :

ඔබේ ප‍්‍රතිචාර :