සුසන්ත බොතේජු අවසන් පුර්ව වටයට
2012 ජනවාරි මස 27 09:32:33 | සජීක ජයසිංහ
ශ්‍රී ලංකා බිලියඞ් හා ස්නුකර් සංගමය මෙහෙයවන 59 වැනි ජාතික ස්නූකර් ශුරතාවලියේ ඊයේ (26) පැවැති අර්ධ අවසන් පුර්ව තරගයේදී රයන් සෝමරත්න පරදවා රාමු 5/4 ක ජයක් ලබා ගැනීමට සුසන්ත බොතේජු සමත්විය. ඒ අනුව අවසන් වරට 2010 වසරේ පැවැති ජාතික තරගාවලියේ අනුශූරතාව දිනාගත් රයන්ට මෙවර තරගාවලියේ බලාපොරොත්තු අතහැර දැමීමට සිදුවිය.
හිටපු ලෝක බිලියඞ් ශුර එම්. ජේ. එම් ලාෆීර්ගෙන් පසුව වැඩිම ස්නුකර් ශුරතා දිනා සිටින සුසන්ත බොතේජු 2010 වසරේදී පැවැති තරගාවලියේදී දිනා ගත්තේ සිය 14 වැනි ජාතික ශුරතාවයි. ඒ අනුව සුසන්ත මෙවර තරගාවලියේද ශූරතාව දිනා ගැනීමේ අපේක්‍ෂා ඇති කරගෙන සිටියි. තරගාවලිය කොළඹ සුගතදාස හෝටලයේදී පැවැත්වේ.

අදහස්(1)
බැලූවෝ (464)සුසන්ත බොතේජු අවසන් පුර්ව වටයට සඳහා ලැබී ඇති ප‍්‍රතිචාර.
සම්පත් 2012-01-27 15:08:03
නියමයි
ගුවන් යානය ගොඩබාද්දී නියමුවා මැරේ
(1)
(19126)
දේපොළ අරෝවට හෝටල හිමියා මරලා?
(4)
(18426)
ධීවරයාගේ බිරිය ගිය පයින් එයි
(0)
(16746)
සනෝජාට කඩුවෙන් බෙහෙත් දෙන්න හදලා
(6)
(15954)
තහනම කඩා දිවියෙන් වන්දි ගෙවයි.
(0)
(15696)
හිම කකා දෙමසක් පණ ගැටගසා ගනී
(10)
(15436)
බියගම විලේජ් හිමිකරු කපාකොටා මරයි
(1)
(15184)