එනවයි කියලා ආවේ නැහැ
2012 ජනවාරි මස 26 16:53:20 | ශිරෝමි මොරගොඩ
පේරාදෙණිය සරසවි ශාස්ත‍්‍රපීඨ සිසුන් පිරිසක් අත්අඩංගුවට ගැනීම ආදී කරුණු කීපයක් මත සරසවි ශිෂ්‍ය සංගම් ක‍්‍රියාකාරීන් අදත් ගලහ හන්දියේ විරෝධයට එතියි පොලිසිය සූදානමින් සිටියත් කිසිවෙක් නො ආහ.
පන්සියයකට අධික පොලිස් බළඇනියක්ද පොලිස් විශේෂ බළකායද කැඳවා පෙරදින මෙන් කටුකම්බි රෝල් හා මාර්ග බාධකද දමා තිබිණි.





අදහස්(10)
බැලූවෝ (4970)එනවයි කියලා ආවේ නැහැ සඳහා ලැබී ඇති ප‍්‍රතිචාර.
gajan99 2012-01-26 17:34:46
අපිට ඕන වෙලාවටයි අපි එන්නේ.
Asela 2012-01-26 23:57:39
රැවටුනා නේදෝ .
s.r 2012-01-27 05:28:29
පව්
chathuranga 2012-01-27 07:21:21
පව් පොලිසිය
faru 2012-01-27 09:15:26
අනේ පව්
Namal Baby 2012-01-27 09:39:27
පව් පොලිසිය, අනේ.
Rukshan 2012-01-27 13:50:18
ලැජ්ජැයි අප්පා
සමනලයා 2012-01-27 14:21:36
එස් බී මහත්තයා ඇයි මෙයාලටමේ වද දෙන්නේ
රවී 2012-01-27 23:25:30
මේවට නම් හොදට මතක් වෙනවා..
ඉංජිනේරුවා 2012-01-28 08:57:23
මේ අය රිහෙසල් එකක් කළේ.මොකද අපෙ සල්ලි වලින් අපට ගහන කාළේ නිසා සාමය රකින නිළධාරින්ට නිකන් ඉන්න බෑ. ජනතාවත් මේ නිලදරුවන් සමග එකට හිටගත යුතුයි.නැත්නම් රට නැවත අරාජික වෙනවා.කාටද එහෙම වෙනවා දකින්ට ඕනෙ.
ගුවන් යානය ගොඩබාද්දී නියමුවා මැරේ
(1)
(19116)
දේපොළ අරෝවට හෝටල හිමියා මරලා?
(4)
(18416)
ධීවරයාගේ බිරිය ගිය පයින් එයි
(0)
(16741)
සනෝජාට කඩුවෙන් බෙහෙත් දෙන්න හදලා
(6)
(15950)
තහනම කඩා දිවියෙන් වන්දි ගෙවයි.
(0)
(15689)
හිම කකා දෙමසක් පණ ගැටගසා ගනී
(10)
(15433)
බියගම විලේජ් හිමිකරු කපාකොටා මරයි
(1)
(15181)