2012-02-22 ඇමෙරිකා ඩොලරය ගැනුම් මිල රු.117.3100 , විකුණුම් මිල රු.119.8900 | බි‍්‍රතාන්‍යය පවුම ගැනුම් මිල රු.184.4600 , විකුණුම් මිල රු.189.7600 | යුරෝ යුරෝපය ගැනුම් මිල රු.154.2600 , විකුණුම් මිල රු.159.3400 | ස්වීස් ප‍්‍රෑන්ක් ගැනුම් මිල රු.127.4800 , විකුණුම් මිල රු.132.3300 | කැනඩා ඩොලරය ගැනුම් මිල රු.116.7300 , විකුණුම් මිල රු.120.9000 | ඔස්ට්‍රේලියා ඩොලරය ගැනුම් මිල රු.123.8600 , විකුණුම් මිල රු.128.5600 | සිංගප්පූරු ඩොලරය ගැනුම් මිල රු.92.6100 , විකුණුම් මිල රු.95.7900 | ජපානය යෙන් ගැනුම් මිල රු.1.4602 , විකුණුම් මිල රු.1.5126 |

ඉතාලි පොලිස් බල්ලෙක් ලාංකිකයා අල්ලයි

හය කෝටියක් මල්ලෙන් එළියට

2012 ජනවාරි මස 26 11:58:30 | චමින්ද මඩවල

Share

වසර විස්සක් පුරා ඉතාලියේ ජීවත්වන ශ්‍රී ලාංකිකකු (40) යුරෝ හාර ලක්ෂ විසිහතර දහසක් හෙවත් රුපියල් හය කෝටියකට ආසන්න මුදලක් සමග මිලානෝ ගුවන් තොටුපෙළේ දී  අත්අඩංගුවට ගැනීමට ඉතාලියේ විනිමය හා දූෂණ මර්oන පොලිසිය සමත්විය. මුදල් සොයා ගැනීම සඳහා පුරුදු කළ ටැන්ගෝ නම් බල්ලා මේ මුදල් අසුරා තුබූ බෑගය ඉව කළේය.

මෙතරම් මුදල් ප‍්‍රමාණයක් ඔහුට ලැබුණේ කෙසේදැයි මිලානෝ ගුවන්තොට පොලිසිය සොයයි. ඉතාලියේ සේවය කරන ශ්‍රී ලාංකිකයකුට නීත්‍යානුකූලව අතේ රැගෙන යා හැක්කේ උපරිම යුරෝ දසදහසකි. ඊට වඩා වැඩි මුදලක් වෙතොත් ඉතාලි රජය පිළිගත් බැංකු හා මුදල් හුවමාරු මධ්‍යස්ථානයක් මගින් ශ්‍රී ලංකාවේ ගිණුමකට බැරකළ හැකියි.

 

අදහස්(8) බැලූවෝ (19312)

ඉතාලි පොලිස් බල්ලෙක් ලාංකිකයා අල්ලයි සඳහා ලැබී ඇති ප‍්‍රතිචාර.

කෝලිත 2012-01-26 13:28:22

ධනපති බල්ලෙක්

අමල් දංකොටුව 2012-01-26 13:33:22

ඉතාලියෙත් අපේ වැඩකාරයො ඉන්නවා

ජයී 2012-01-26 14:48:12

අනේ මෙහෙමත් මෝඩ වැඩ. අවුරුදු 24ක් ඉතාලියේ ජීවත්වී උපයාගත් මුදල් මෙසේ නැතිකර ගන්නේ ඇයි?

සුසන්ත 2012-01-26 17:50:35

පැවසීමට කිසිම දෙයක් නැත.ඇයි මෙයා මෙච්චර මෝඩ,.....?

මේක ඉතාලියට නම් වාසියක් වේවි.මොකද මේවා රාජසන්තක වෙනවානේ.......

රසිකා 2012-01-26 18:28:37

ඔය වගේ හොරු හින්ද රටේ නමත් කැතවෙනවා.

illanka 2012-01-27 01:27:42

තණ්හාව ජයතී සෝකෝ

ගයන් 2012-01-27 10:48:45

මෝඩයෙක්

රංජනී 2012-01-27 20:32:39

ඉතාලි ඉඩකඩම් විකුණපු සල්ලි වෙන්න ඇති.

නම :

විද්‍යුත් තැපැල් ලිපිනය :

ඔබේ ප‍්‍රතිචාර :