Home | Archive | WNL Home | Home Delivery | epaper | Advertise With Us | feedback |
මේ නුවරඑළියයි
2012 ජනවාරි මස 09 18:15:56 | .
නුවරඑළියට වැසි සමග දින කිහිපයක්ම මල්තුහින පතිත වී මෙසේ ගහකොළ හා තණබිමි ද සුදු පාටවී තිබිණි.





අදහස්(18)
බැලූවෝ (17461)
මේ නුවරඑළියයි සඳහා ලැබී ඇති ප‍්‍රතිචාර.
විජයන්ති ගෙමන්දර් 2012-01-09 18:30:20
පුදුමයි, විශ්වාස කරන්නත් අමාරුයි
සුදත් 2012-01-09 19:54:08
ලස්සන රටක්, වටින රටක් ඒත් මේ රටේ ලස්සන බලන්න හැමකෙනෙකුටම බැහැ
ආරිය 2012-01-09 22:58:27
ලස්සන නම් ඇත්ත, ඒත් මෙහෙම හිම නොවෙන අයිස් හැදීම, එතරම් පැල වලට හොඳ නැහැ.
වසන්ති 2012-01-10 01:35:46
හරිම ලස්සනයි..
මේ දවස්වල ගොඩක් රටවලට හිම වැටෙනවා..
තාරක 2012-01-10 04:07:05
ආසියාවේ ආශ්චර්යය
සුනන්ද රැවන් 2012-01-10 09:34:08
අපේ පුංචි රටේ ලස්සන කොහොමද යාලුවනේ
උපුල් 2012-01-10 09:59:36
නියමයි...
මනෝජ් 2012-01-10 14:06:37
මේ ඇත්තටම නුවරඑළියද?
කාංචන 2012-01-11 13:05:05
ඇත්තටම ලස්සනයි. මම කැමතිම නගරය. මම ඉක්මනට එනන බලාපොරේත්තුවෙනවා
අසංක 2012-01-12 07:27:40
පුංචි එංගලන්ත
jeff 2012-01-14 12:23:43
මගේ සුන්දර රටට මම හැමදාමත් ආදරෙයි
ලලනි 2012-01-16 06:31:40
හරිම ලස්සනයි
සුලෝ 2012-01-16 10:13:16
අපේ රට කොච්චර ලස්සනද
චමෝදි 2012-01-16 14:15:27
හරිම ලස්සනයි. මම ආදරෙයි මගේ රටට
Ushantha Nanayakkara 2012-01-16 16:47:40
ජනපති තුමනි ඔබේ පිනෙන් අපේ රටත් ලස්සනයි, හොඳ රටක් වෙනව එක් විශ්වාසයි.
අයෝමි 2012-01-17 03:22:41
ලස්සන ශ්‍රී ලංකාව
බුද්ධික සංජය 2012-01-20 12:19:56
ගොඩාක් ආස හිතෙනවා මෙහෙම දැක්කම. මගේ රටට තියෙන ආදරය තවත් වැඩිවෙනවා
යමුනා 2012-02-03 11:48:50
අපේ රට කොයිතරම් ලස්සනද කියලා හිතෙනවා. මගේ රටට මම ගොඩාක් ආදරෙයි
‘දරුවන් බලන්න ගියානම් බඩගින්නේ‘
(114)
(17120)
රහස් පොලීසිය ෆොන්සේකාගෙන් කටඋත්තර ගනී
(105)
(16244)
මෝඩ කමට බෙහෙත් නැත
(31)
(12492)
විජේවීරගෙ ලොකු දුව රිමාන්ඩ්
(47)
(12364)
පොලීකාරයකුට බයේ දුම්රිය රියැදුරු ස්ටේෂම පසුකරගෙන ගිහින්
(28)
(12242)
සියවසේ ඉබ්බා මීයාට පරදි
(32)
(11351)
හිට්ලර්ගේ අවතාර පැරීසිය ගිනි තබයි
(18)
(11267)