2014 සැප්තැම්බර් මස 30 වැනි අගහරුවාදා

2014-09-30 ඇමෙරිකා ඩොලරය ගැනුම් මිල රු.128.9900 , විකුණුම් මිල රු.131.8600 | බි‍්‍රතාන්‍යය පවුම ගැනුම් මිල රු.208.8200 , විකුණුම් මිල රු.214.8000 | යුරෝ යුරෝපය ගැනුම් මිල රු.162.7100 , විකුණුම් මිල රු.168.0600 | ස්වීස් ප‍්‍රෑන්ක් ගැනුම් මිල රු.134.7000 , විකුණුම් මිල රු.139.6000 | කැනඩා ඩොලරය ගැනුම් මිල රු.115.0000 , විකුණුම් මිල රු.118.8900 | ඔස්ට්‍රේලියා ඩොලරය ගැනුම් මිල රු.111.6400 , විකුණුම් මිල රු.115.8900 | සිංගප්පූරු ඩොලරය ගැනුම් මිල රු.100.7400 , විකුණුම් මිල රු.104.0300 | ජපානය යෙන් ගැනුම් මිල රු.1.1749 , විකුණුම් මිල රු.1.2123 |

සජිත්ගේ මාතලේ රැස්වීම සාර්ථකයි

නම නොකියා නායකයනට දෙහි කපයි

2012 ජනවාරි මස 07 20:25:04 | අලුවිහාරේ රවින්ද්‍ර විරාජ්

මාතලේ පැවැති තම රැස්වීම කඩාකප්පල් කිරිමට එක්සත් ජාතික පක්ෂයේම ප්‍රබලයන්  උත්සහා  කළත් දිස්ත්‍රික්කයේ පළාත් පාලන නියෝජිතයන් 47 දෙනාගෙන් 45 දෙනකුම පැමිණි බව එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රී සජිත් ප්‍රේමදාස මහතා අද ප්‍රකාශ කෙළේය.

පලාපත්වල පැවැති මේ රැස්වීමට පාර්ලිමේන්තු මන්ත්‍රීන් වන වසන්ත අලුවිහාරේ, දිස්ත්‍රික් සංවිධායක රංජිත් රලුවිහාරේ,  පළාත් සභා මන්ත්‍රී පණ්ඩිත කවිරත්න, එම්. ඉම්බ්‍රහම් මහත්වරු පැමිණ සිටියහ.

පළාත් සභා මන්ත්‍රි රෝහණ බණ්ඩාරනායක මහතා පැමිණ සිටියේ නැත. එක්සත් ජාතික පක්ෂයේ ඇතැම් පිරිසකගේ කුහක දේශපාලනය පිටු දැකීමටත් පක්ෂය විජයග්‍රහණය කරා මෙහෙයවීම තම කාර්ය බාරය බවත් මාතලෙන් ඊට සම්පූර්ණ සහයෝගය ලැබුණු බවත් ප්‍රේමදාස මහතා කීය.

අදහස්(22) බැලූවෝ (9551)

සජිත්ගේ මාතලේ රැස්වීම සාර්ථකයි සඳහා ලැබී ඇති ප‍්‍රතිචාර.

Esala 2012-01-07 20:43:15

ජය වේවා...

ජි.කේ.එම් දයාවන්ස 2012-01-07 22:14:04

එක්සත් ජාතික පක්ෂය ගොඩගන්නේ සජිත්

අසෝක බණ්ඩාර 2012-01-07 22:09:46

ජයවේවා. ඔබේ අනාගත නායකා ජයවේවා!

ජෙහාන් ප්‍රනාන්දු 2012-01-07 22:34:12

ඔබ යන එන තෑන

මහජන ජන ගග

නෑගෙයි හතර වට

ඔබ පසු පස ඈත...

උපතිස්ස බණ්ඩාර 2012-01-07 23:13:39

ඔබ ජන නායකයෙක්. ඔබට ජය

මදුමාල් 2012-01-07 23:18:45

බලලුන් ලව්ව කොස් ඇට බාවනවා

අනිල් 2012-01-07 23:12:52

හෙමින් යන්න. හෙමින් සැරේ යමු දුර ගමනක්. ඔබට ජය සහතිකයි

කුසල් 2012-01-08 01:52:34

සජිත් ඔබ නියම බෞද්ධයෙක් වුණත්, අපි ඔයාට සහයෝගය දෙනවා.

ෂාන් 2012-01-08 03:56:33

ලංකාවෙ අනාගත ජනපති සජිත් මැතිතුමණි ඔබට ඡය

සමන් 2012-01-08 07:03:36

මාතලේ ජය ඔබටයි

rienzic dias 2012-01-08 07:35:17

ජයවේවා!!

rienzic dias 2012-01-08 07:35:17

ජයවේවා.

සුසන්ත 2012-01-08 08:13:06

ඔබයි අපේ නායකයා

නිරෝෂන් ලියනගේ 2012-01-08 08:13:21

එක්සත් ජාතික පක්ෂය ජය මාවත කරා මෙහෙයවන්නට වෙර දරණ වීර සෙන්පතියාණනි, ඔබට සියලු දෙවි රැකවරණයි. ඔබට ජය!

අනුර එල්.එස් 2012-01-08 08:53:32

බලලුන් ලව්ව කොස් ඇට බාවනවා?

මේක අදාල වෙන්නේ පොන්සේකා මහත්තයා පොදු අපෙක්ෂකයා කිරීමට පමණයි මහත්තයා

maratugoda Uparatana 2012-01-08 08:55:36

පක්ෂය ගොඩගන්න ශක්තිය ලැබෙවා.ඔබට දළදා සමිදු පිහිටයි

emitac 2012-01-08 10:46:49

ඔය එක්සත් ජාතික පක්ෂයේ රජා තමයි

සම්පත් 2012-01-08 10:46:52

එක්සත් ජාතික පක්ෂයේ අනාගතය සජිත්. අපි සජිත් එක්කයි

sadarana kota 2012-01-08 10:47:36

එගොඩත් මෙගොඩත් ගං යා කරලා පාලම සාදා බලා හිඳින්නේ. ඔබ එනතුරුයි සජිත් මැතිතුමනි.

මොහොමඩ් 2012-01-08 10:58:53

හොද ගමනක් තියෙනවා සජිත් මහත්තයාට. අපේ සුභපැතුම්

මංජු 2012-01-09 10:34:08

ඔබට ජය නියතයි අපි ඔබ සමගයි ජයවේවා

දර්ශණ 2012-01-09 12:33:16

ඔබට දළදා සමිදු පිහිටයි. දුප්පත් ජනතාවගේ නායකයාණෙනි ඔබට ජය

නම :

විද්‍යුත් තැපැල් ලිපිනය :

ඔබේ ප‍්‍රතිචාර :

Logged in as Sign Out

ඔබේ ප‍්‍රතිචාර :