ශී‍්‍ර ලංකා පිලේ දකුණු අපි‍්‍රකානු සංචාරය - 2011
2011 දෙසැම්බර් මස 09 17:51:49 | මාණ්ඩලික වාර්තාකරුවකු විසිනි
"ඔහුගේ මේ ප‍්‍රකාශය අපේ ඇස් ඇරගන්නට හොඳ පසුබිමක් සපයනවා විතරක් නොවෙයි ඔවුන් අප ගැන සිතන්නේ මේ ආකාරයෙන් කියා පැහැදිළි පණිවුඩයක් කණ්ඩායමේ සෙසු කී‍්‍රඩකයන්ටත් ගෙන යනවා. හොඳයි, ඔවුන්ගේ අදහස වෙනස් කරන්නට අපි බලමු”
මහේල ජයවර්ධන - ශී‍්‍ර ලංකා පිලේ දකුණු අපි‍්‍රකානු සංචාරය - 2011

අදහස්(14)
බැලූවෝ (15744)ශී‍්‍ර ලංකා පිලේ දකුණු අපි‍්‍රකානු සංචාරය - 2011 සඳහා ලැබී ඇති ප‍්‍රතිචාර.
mohamad risan 2011-12-31 00:01:27
අපි ආදරෙයි ශ්‍රී ලංකා කණ්ඩායමට
mohamad risan 2011-12-31 00:02:38
මම ශ්‍රී ලංකා කණ්ඩායමට ආදරෙයි
සුනිමල් 2012-01-02 18:05:16
මම ආදරෙයි ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට
රෝයි එඩ්වින් 2012-01-02 19:17:45
අපේ කණ්ඩායමේ පසුගිය සංචාර දෙස බැලුවම ඒ ප්‍රකාශයේ වරදක් නෑ. ඒකට කේන්ති අරන් වැඩක් නෑ. මේ සංචාරය ජයග්‍රහණයෙන් අපි ඒකට පිළිතුරු දෙන්න පුලුවන්
Sangeeth 2012-01-10 21:16:33
අපේ ශ්‍රි ලන්කා ක්‍රිකට් කන්ඩායමට අපෙන් සුබ පෑතුම්
Sangeeth 2012-01-10 21:23:44
අපේ ශ්‍රි ලන්කා ක්‍රිකට් කන්ඩායමට අපෙන් සුබ පෑතුම්
රස්ලාන් 2012-01-11 06:57:53
අපේ ශ්‍රි ලංකා ක්‍රිකට් කන්ඩායමට අපෙන් සුබ පෑතුම්
shan italy 2012-01-16 21:28:55
මම නම් හිතන්නේ දක්ෂ අය දෙතුන් දෙනෙක් වත් ඉළියෙ ඇති පොඩි වෙනසක් කරල බැලුවට වරදක් නැ මේ තරම් අසාර්තක වෙලා නෑ කවදාවත් අපේ කණ්ඩායම.
රාජිත 2012-01-23 09:47:58
මම ශ්‍රී ලංකා කණ්ඩායමට සුභපතිමි
චතුරංග 2012-01-27 11:39:55
සියලුම දෙනාට සුබපතමි
nuwan de 2012-01-27 16:24:46
අපේ කණ්ඩායමේ පසුගිය සංචාර දෙස බැලුවම ඒ ප්‍රකාශයේ වරදක් නෑ. ඒකට කේන්ති අරන් වැඩක් නෑ. මේ සංචාරය ජයග්‍රහණයෙන් අපි ඒකට පිළිතුරු දෙන්න පුලුවන්..මම ශ්‍රී ලංකා කණ්ඩායමට සුභපතිමි.
nuwan de 2012-01-27 16:26:49
අපේ කණ්ඩායමේ පසුගිය සංචාර දෙස බැලුවම ඒ ප්‍රකාශයේ වරදක් නෑ. ඒකට කේන්ති අරන් වැඩක් නෑ. මේ සංචාරය ජයග්‍රහණයෙන් අපි ඒකට පිළිතුරු දෙන්න පුලුවන්..මම ශ්‍රී ලංකා කණ්ඩායමට සුභපතිමි.
ශාමිනී 2012-01-30 09:39:07
මම ශ්‍රී ලංකා කණ්ඩායමට සුභ පතමි
රුවන් පුෂ්පකුමාර 2012-02-07 07:42:11
මගේ සුබ පැතුම්
ගුවන් යානය ගොඩබාද්දී නියමුවා මැරේ
(1)
(19124)
දේපොළ අරෝවට හෝටල හිමියා මරලා?
(4)
(18422)
ධීවරයාගේ බිරිය ගිය පයින් එයි
(0)
(16745)
සනෝජාට කඩුවෙන් බෙහෙත් දෙන්න හදලා
(6)
(15952)
තහනම කඩා දිවියෙන් වන්දි ගෙවයි.
(0)
(15695)
හිම කකා දෙමසක් පණ ගැටගසා ගනී
(10)
(15436)
බියගම විලේජ් හිමිකරු කපාකොටා මරයි
(1)
(15183)