Home | Archive | WNL Home | Home Delivery | epaper | Advertise With Us | feedback |
9300ක් කොරියා විභාගය සමත්
2011 ඔක්තෝබර් මස 27 18:02:52 | ලංකාදීප කර්තෘ මණ්ඩලය
කොරියා භාෂා ප‍්‍රවීණතා විභාගයේ ප‍්‍රතිඵල නිකුත් කළ බව ශ්‍රී ලංකා විදේශ නියුක්ති කාර්යාංශය කියයි. අපේක්ෂකයන් 44214 දෙනකු ගෙන් 9998 දෙනකු තෝරාගත් බවත් ඔවුන් කායික යෝගතා පරීක්ෂණයකට කැඳවන බවත් කාර්යාංශය පවසයි. www.slbfe.lk , www.epstoplk.hrdkorea.or.kr හෝ www.hrdkorea.or.kr, www.eps.go.kr වෙබ් අඩවිවලින් ද ප‍්‍රතිඵල බලාගැනීමට හැකි බව ද කාර්යංශය සඳහන් කරයි.
අදහස්(6)
බැලූවෝ (11104)
9300ක් කොරියා විභාගය සමත් සඳහා ලැබී ඇති ප‍්‍රතිචාර.
පින්තූ සිරිල් 2011-10-28 15:33:17
දැන් මොකද කරන්නේ ? ඔය ඔක්කොමට කොරියාවේ යන්න බැනේ . ඉතිරි ටිකට කොළඹ තියෙන කොරියාවේ වත් ජොබ් කරන්න කියමු නේ ...
නන්දන 2011-10-29 19:00:42
අපි පාස් වෙලා වසරක් පුරා බලන් ඉන්නවා තවම කොරියා යන්න බැරි උනා 2010 පාස් අය තවම ඉන්නවා
ධනුස්ක 2011-10-30 09:40:47
9300 ගන්න කියලා තියෙද්දී කොහොමද 9998 ගන්නෙ. හරියටම 9300 ගත්තොත් අපි කැපෙයි කියලා බයයි. කඩයිම් ලකුණු වැඩි කරයිද කියලා දන්නෙ නෑ
සමන් 2012-11-04 11:27:12
කොරියා ඉදලා ආපු අයට ඇයි ආයෙම විභාගේ ලියන්න කියන්නේ. ඒ අයට කොරියා රජයෙන්මයි එවන්න කියන්නේ. ඒක හරිම අසාධාරණයි (ස)
රුවන් 2013-02-07 21:29:22
මමත් මේ තාම එනකල් බලාගෙන ඉන්නවා. (නි)
රුවන් 2013-03-16 20:28:52
ඒ 9300 ටම මම සුභ පතනවා
‘දරුවන් බලන්න ගියානම් බඩගින්නේ‘
(115)
(17437)
රහස් පොලීසිය ෆොන්සේකාගෙන් කටඋත්තර ගනී
(106)
(16436)
මෝඩ කමට බෙහෙත් නැත
(32)
(12737)
විජේවීරගෙ ලොකු දුව රිමාන්ඩ්
(48)
(12693)
පොලීකාරයකුට බයේ දුම්රිය රියැදුරු ස්ටේෂම පසුකරගෙන ගිහින්
(28)
(12430)
මිනිසුන් ළඟ නැති ගුණ මීයන් ළඟ
(30)
(11667)
හිට්ලර්ගේ අවතාර පැරීසිය ගිනි තබයි
(19)
(11427)